සුද්දන්ට සිංහල හමුදාව අරහං ඇයි?
සුද්දො මේ තරම් සිංහල හමුදාවට වෛර කරන්නෙ ඇයි? පහුගිය අවුරුදු 500 ඇතුළත සුද්දන්ට රිදෙන්න ගැහුවා නම් ඒ ගැහුවෙ සිංහල හමුදාව. එක්දාස් පන්සිය ගණන් වල පළමුවෙනි රාජසිංහ රජතුමා යටතේ හිටිය සිංහල හමුදාව පෘතුගීසීන්ට නාගෙන යන්න දුන්නා. එක්දාස් අටසිය ගණන් වල කැප්පෙටිපොළ දිසාවේ යටතේ සිංහල කැරළි හමුදාව ඉංග්‍රීසින්ට දුවන්නම ගැහුවා. වීදිය බණ්ඩාර පෘතුගීසීන්ට පන්න පන්නා ගැහුවා. වීදිය බණ්ඩාරගේ නම ඇහුනත් පෘතුගීසීන්ට මුත්‍රා පිටවුනා. ක්‍රි.ව. 1250 දී මුළු ඉංදියාවම යටත් කරගත්ත මුස්ලිම් ආක්‍රමණිකයො ලංකාවට පය තිබ්බෙ නැත්තේ ලංකාවට ගැහුවොත් නාන්ඩ වෙන බව දන්න නිසා.
මුළු ලෝකෙටම දැකගන්න පුළුවන් වුනා වෙනත් කිසිම රටකට මේ වන තෙක් මුලිනුපුටා දමන්න බැරි වී ඇති ත්‍රස්තවාදය සහමුලින්ම ලංකා හමුදාව විසින් උදුරලා දාපු හැටි. ලෝකේ බලසම්පන්නම හමුදාව ඉන්නේ ලංකාවේ. ලෝකේ හොඳම රණශූරයෝ ඉන්නේ ලංකාවේ.
ලෝකෙ ජනතාව වගේම ලංකාවෙත් ඉන්න සමහර සුද්දන්ට ආවඩන, සුද්දන්ගේ ඩොලර් වලට කහින කළු සුද්දෝ හිතාගෙන ඉන්නේ ලෝකෙ යුදකෙරුමෝ ඉන්නේ ඇමෙරිකාවේ, එංගලන්තේ නැත්නම් යුරෝපයේ කියලා. ස්ටැලෝන්, ස්වාසනේගර් වැනි කාඩ්බෝඩ් වීරයො දාලා චිත්‍රපටි හදලා ඒවා ලෝකය පුරාම ප්‍රචාරය කරලා තමයි ඇමෙරිකන් හමුදාව පුම්බලා තියෙන්නේ. රැම්බෝ 3 චිත්‍රපටිය පටිගත කරන මුවාවෙන් මුළු ඇෆ්ගනිස්ථානෙම ඇමෙරිකන් කාරයෝ සිතියම් ගත කළා. භූගත උමං පද්ධතියම සිතියම් ගත කළා. ඊට පස්සෙ ගැහුවා. ඇමෙරිකාව ඉරාකයේ යුද්ධයක් ද කළේ? උඩිං ගිහිල්ලා අසරණ සිවිල් ජනතාව සමූල ඝාතනයක් නේද කළේ.