සුද්දන් ගෙ mongal මානව හිමිකම් 🤦

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    https://allthatsinteresting.com/robert-thompson-and-jon-venables

    අවුරුදු 2 ක‍ පොඩි එකෙක් දස වධ දීලා මරපු එවුන් අවුරුදු 10 කින් release කරල, ඊට passe child porn තියාගෙන අහු වුණාම ආයෙත් release කරලා
    හපෝ ඔය සින් එක හෙන ප්‍රසිද්ද සින් එකක්. ඔකුන්ගේ නමුත් මාරු කරවලද කොහෙද නිදහස් කරලා තියෙන්නේ.
    ඔය සිද්දිය ගැන වැඩසටහන් ඇති හෙනට youtube එකේ.
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    දැන් හොදට බැලුවම මේ ලෝකේ උඩු යටිකුරු වේගන යන්නේ... පොන්නයෝ හැමතැනම, තම්බියෝ අරාබිය අත්හැරලා යුරෝපේ කනවා, අපරාදකාරයෝ නිදහස ලබනවා ... මෙව්වා විතරක් දැන් ෆිල්ටර් වෙලා අපිට වැඩිපුර අහන්න ලැබෙනවද නැත්තම් ඇත්තටම මෙව්වා වැඩි වෙලාද කියා හිතාගන්න බැරුව ඉන්නේ.... :baffled:
    අනේ මන්දා මෙව්වා නම්.......
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අවුල් තමයි. ඒත් ඒ ජාතියෙ පෝර්න් වලට විතරක් ජීවිත කාලෙ ම හිරේ දාන්න බෑ. කලින් සිදුවීම - මිනීමැරුම ගොඩක් කල් නිසා ඒ නඩු නිමිත්තට ම ආපහු දඩුවම් නියම කරන්නත් බෑ. ඒ ඒ ජජ්ලා ප්‍රමාණාත්මක දඩුවම් දීල තියෙන්නෙ. ඔයිට වඩා මෝඩ වේස කතා මෙහේ තියෙන්නෙ ඕන තරම්😅
     
    • Sad
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Film-Publications-Board-promotes-gay-pedophile-fake-news_02.jpg
     
    • Sad
    Reactions: NRTG