Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුද්දාගේ කාම සූත්ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුද්දාගේ කාම සූත්ර

රජවරු නම් ගැහැණු හත් අට සීයයක් තබා ගත්හ.

නිළමේවරුද දෙවෙනි නොවූහ.

ඉදින් ගම්මුලාදෑනීන් බිරින්දෑවරු දෙතුන් දෙනෙක්ගේ පහස ලැබූහ.

සැණ – කෙළිය යන සිංහල වචනය නිර්මාණය වූයේද විවිධ ගම් වලින් පැමිණි ගැහැණු හා පිරිමින්ට එක තැනදී එක් වී දැන හදුනාගෙන ප්රේම+ආලිංගනයේ යෙදීමට අවස්ථාව සලසා දුන් උත්සවය හැදින්වීමටයි.

"සැණෙකින් කෙලීම" පසු කාලයේදී සැණකෙළිය විය.

බොහෝ සුදු ජාතික සිවිල් නිලධාරීන් ලියා ඇති පරිදි ශ්රී ලාංකිකයන් ලිංගික වශයෙන් වඩාත්ම ලිබරල් මත දැරූහ.

ලිංගිකත්වය මැජික් එකක් නොවුණු ජාතියක් විය.

කලාපයක් ලෙස ගත් විට ආරක්ෂිතව වඩා වැඩි තෘප්තියක් ලැබෙන ලෙස ලිංගිකත්වය භාවිත කරන අයුරු ලොවටම කියා දුන්නේ අපේ අල්ලපු රටේ 'කජුරාවෝ' ය.

'කාම සූත්ර' වැනි කෘති රාජ්ය අනුග්රහය ලබමින් පරම්පාරවෙන් පරම්පරාවට ලිංගිකත්වය සදහා අත්පොත් බවට පත් විය.

යුරෝපීයන් කාන්තාවයන් මෙවලමක් ලෙස සැළකූ අභාග්යසම්පන්න යුගයක...

Woman on top  ආදී ලිංගික ක්රියාකාරකම් වලදී කාන්තාවන්ට වැඩිම තෘප්තියක් ලබා දෙන අයරු දීර්ඝ ලෙස ලේබනාරූඪ කළේය.

ඇතැම් ප්රදේශීය පාලකයින් ඒවා පිළිම ලෙස නෙලීය. ගණිකා වෘත්තිය අපට හමු වන්නේ බුදු රජුන්ගේ සමයටත් පෙරය.

දැන් බැංකොක් ගොස් බලන්නට සිදු වී ඇති Bar Dance දැක සිදුහත් කුමාරයා කලකිරුණේයෙ.

ආශ්වාද ජනක ලිංගිකත්වය ආරම්භ වූයේ මීට වසර දහස් ගණනකට පෙරය. ඒ දකුණු ආසියාවේ ය.

එහෙනම් අපිට අද මෙහෙව් කරුමෙකට අත ගහන්නට සිදු වී ඇත්තේ ඇයි........?

මට දැනෙන විදියට යුරෝපීයන් ලිංගිකත්වයේ ආශ්වාදය ඉගෙන ගත්තේ අපෙනි.

පල්ලිය හරහා තැලී පොඩිවී සිටි මේ මහත්වරුන් සේද මාවත හරහා අපේ ඇල්ම බැල්ම ලැබීය.

අද අපට ලිංගිකත්වයේ නිදහස, කාන්තා අයිතිවාසිකම්, ආරක්ෂිත ප්රජනක සෞඛ්ය ගැන කියා දෙන යුරෝපීය මිතුරන්ගේ සීයලා කාම සූත්ර දුටු විට සිහි විකල් වී අන්ද මන්ද වී යන්නට ඇත.

ඔවුන් ළග තිබූ හැම කුණු ගොඩක්ම පල්ලියේ දේශනාත් සමග යටත් විජිත කාලයේදී අපේ හිස මතට ගෙනත් දැමූහ.

වසර සිය ගණනක් තිස්සේ නපුංසකයන්ට රාජ්ය අනුග්රහය දැක්වූ ඉන්දියානුවන්ට යටත් විජිත යුගයෙන් පසුව සම ලිංගිකත්වය අපරාධයක් නොවේ යැයි කියා උසාවි තීරණයක් ලබා ගන්නට අඩ සිය වසක් පමණ ගත විය.

එක ගෙයි කාගෙන හිටපු කිරි අම්මලා සුදු රෙදි උස්සාගෙන කන්යා පටලයෙන් එන ලේ බින්දුව සොයන තරමට නීච වූයේ මේ නිසාය.

දැන් කාටවත් මතක නෑ,

"අපිව කසාද බැන්දුවෙ"

සුද්දො කියල.!

සුද්දො එන්ට කළින් මේ රටේ

ඉතා නිදහස්, විවෘත, සරල,

ලිංගික ජීවිතයක් තිබුනා!

උන් උන්ගෙ රටේ තිවුන එක අපිට දීල,

අපේ එක අරං ගියා!

අපි උසාවිවල දික්කසාද නඩු කියනවා!

ඇසිඩ් ගහගන්නවා!

පිහියෙන් අනිනවා!

උන් අපේ එක

"ලිවින් ටුගෙදර්" කියල නමක් දාගෙන

අපූරුවට පාවිච්චි කරනවා...!

අයියෝ සංසාරේ......!

-උපුටා ගත්තකි-

[QUOTE="Dimuth Max, post: 22317524, member: 564450"] [b]සුද්දාගේ කාම සූත්ර[/b] [SIZE="5"]රජවරු නම් ගැහැණු හත් අට සීයයක් තබා ගත්හ. නිළමේවරුද දෙවෙනි නොවූහ. ඉදින් ගම්මුලාදෑනීන් බිරින්දෑවරු දෙතුන් දෙනෙක්ගේ පහස ලැබූහ. සැණ – කෙළිය යන සිංහල වචනය නිර්මාණය වූයේද විවිධ ගම් වලින් පැමිණි ගැහැණු හා පිරිමින්ට එක තැනදී එක් වී දැන හදුනාගෙන ප්රේම+ආලිංගනයේ යෙදීමට අවස්ථාව සලසා දුන් උත්සවය හැදින්වීමටයි. "සැණෙකින් කෙලීම😀" පසු කාලයේදී සැණකෙළිය විය. බොහෝ සුදු ජාතික සිවිල් නිලධාරීන් ලියා ඇති පරිදි ශ්රී ලාංකිකයන් ලිංගික වශයෙන් වඩාත්ම ලිබරල් මත දැරූහ. ලිංගිකත්වය මැජික් එකක් නොවුණු ජාතියක් විය. කලාපයක් ලෙස ගත් විට ආරක්ෂිතව වඩා වැඩි තෘප්තියක් ලැබෙන ලෙස ලිංගිකත්වය භාවිත කරන අයුරු ලොවටම කියා දුන්නේ අපේ අල්ලපු රටේ 'කජුරාවෝ' ය. 'කාම සූත්ර' වැනි කෘති රාජ්ය අනුග්රහය ලබමින් පරම්පාරවෙන් පරම්පරාවට ලිංගිකත්වය සදහා අත්පොත් බවට පත් විය. යුරෝපීයන් කාන්තාවයන් මෙවලමක් ලෙස සැළකූ අභාග්යසම්පන්න යුගයක... Woman on top 😀 ආදී ලිංගික ක්රියාකාරකම් වලදී කාන්තාවන්ට වැඩිම තෘප්තියක් ලබා දෙන අයරු දීර්ඝ ලෙස ලේබනාරූඪ කළේය. ඇතැම් ප්රදේශීය පාලකයින් ඒවා පිළිම ලෙස නෙලීය. ගණිකා වෘත්තිය අපට හමු වන්නේ බුදු රජුන්ගේ සමයටත් පෙරය. දැන් බැංකොක් ගොස් බලන්නට සිදු වී ඇති Bar Dance දැක සිදුහත් කුමාරයා කලකිරුණේයෙ. ආශ්වාද ජනක ලිංගිකත්වය ආරම්භ වූයේ මීට වසර දහස් ගණනකට පෙරය. ඒ දකුණු ආසියාවේ ය. එහෙනම් අපිට අද මෙහෙව් කරුමෙකට අත ගහන්නට සිදු වී ඇත්තේ ඇයි........? මට දැනෙන විදියට යුරෝපීයන් ලිංගිකත්වයේ ආශ්වාදය ඉගෙන ගත්තේ අපෙනි. පල්ලිය හරහා තැලී පොඩිවී සිටි මේ මහත්වරුන් සේද මාවත හරහා අපේ ඇල්ම බැල්ම ලැබීය. අද අපට ලිංගිකත්වයේ නිදහස, කාන්තා අයිතිවාසිකම්, ආරක්ෂිත ප්රජනක සෞඛ්ය ගැන කියා දෙන යුරෝපීය මිතුරන්ගේ සීයලා කාම සූත්ර දුටු විට සිහි විකල් වී අන්ද මන්ද වී යන්නට ඇත. ඔවුන් ළග තිබූ හැම කුණු ගොඩක්ම පල්ලියේ දේශනාත් සමග යටත් විජිත කාලයේදී අපේ හිස මතට ගෙනත් දැමූහ. වසර සිය ගණනක් තිස්සේ නපුංසකයන්ට රාජ්ය අනුග්රහය දැක්වූ ඉන්දියානුවන්ට යටත් විජිත යුගයෙන් පසුව සම ලිංගිකත්වය අපරාධයක් නොවේ යැයි කියා උසාවි තීරණයක් ලබා ගන්නට අඩ සිය වසක් පමණ ගත විය. එක ගෙයි කාගෙන හිටපු කිරි අම්මලා සුදු රෙදි උස්සාගෙන කන්යා පටලයෙන් එන ලේ බින්දුව සොයන තරමට නීච වූයේ මේ නිසාය. දැන් කාටවත් මතක නෑ, "අපිව කසාද බැන්දුවෙ" සුද්දො කියල.! සුද්දො එන්ට කළින් මේ රටේ ඉතා නිදහස්, විවෘත, සරල, ලිංගික ජීවිතයක් තිබුනා! උන් උන්ගෙ රටේ තිවුන එක අපිට දීල, අපේ එක අරං ගියා! අපි උසාවිවල දික්කසාද නඩු කියනවා! ඇසිඩ් ගහගන්නවා! පිහියෙන් අනිනවා! උන් අපේ එක "ලිවින් ටුගෙදර්" කියල නමක් දාගෙන අපූරුවට පාවිච්චි කරනවා...! අයියෝ සංසාරේ......! -උපුටා ගත්තකි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom