සුද්දා ගේ කාර්ඩ්බෝඩ් කෝච්චි ටිකට් වලට තිත... අලුත්ම, කෝච්චි e-tickets හදුන්වා දෙයි..

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    oke aull thiyanawa .....

    oke palath dekaka station dekak ganinko

    nikan gal oya idan yapaneta -- ethakotatah ekam price ekakk denawa

    thawa case ekak thiyanawa hithapanko ude 8 ta ena train ekak thiyanawa eka nawaththanne nathi sub stations monawada kiyala denganna widihak nathi eka
     
    • Like
    Reactions: NRTG

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    oke aull thiyanawa .....

    oke palath dekaka station dekak ganinko

    nikan gal oya idan yapaneta -- ethakotatah ekam price ekakk denawa

    thawa case ekak thiyanawa hithapanko ude 8 ta ena train ekak thiyanawa eka nawaththanne nathi sub stations monawada kiyala denganna widihak nathi eka
    awul tika dapan railway engineers lawa dannawa oka coordinate karapu. kiyannam
     
    • Like
    Reactions: NRTG and Psiko

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,288
    1
    16,173
    113
    na mchn mama kiyana eka une april waladi, ee kaaleth online booking thibba
    oya kiyanne
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/

    1st class bookings

    ඕක ගැන මම දන්න SM කෙනෙක් මට කිව්වෙ මාසෙකට වගේ කලින්. අශ නේද ලෝන්ච් කරල තියෙන්නෙ. විනාඩි 20-60 අතර කාලයක් ප්‍රෝසස් වෙන්න යන්න පුළුවන් කිව්ව දැනට. ඒක නිසා යන්න හිතන් ඉන්න ටිකට එක පැයකට වගේ කලින් දාගන්නව නම් හොඳයි කිව්ව. වෙනම ලයින් එකක් තියෙනව ඒ ටිකට් වලට. මම දැන් මේ මරදානෙන් එනකොට දැක්ක බෝඩ් එක ගහල තියෙනව.
    e kaale pilot ප්‍රොජෙක්ට් වගෙ වෙන්න ඇති නේද?
    වෙනදා ප්‍රින්ට් එකත් අරන් යන්න ඔනෙ සීන් එකක් තිබිලා, මේ වර්ශන් එකෙදි soft copies තිබ්බම ඇති..
    ------ Post added on Aug 22, 2024 at 9:04 PM
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oya kiyanne
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/

    1st class bookings

    e kaale pilot ප්‍රොජෙක්ට් වගෙ වෙන්න ඇති නේද?
    වෙනදා ප්‍රින්ට් එකත් අරන් යන්න ඔනෙ සීන් එකක් තිබිලා, මේ වර්ශන් එකෙදි soft copies තිබ්බම ඇති..
    ------ Post added on Aug 22, 2024 at 9:04 PM

    නෑ පයිලට් ප්‍රොජෙක්ට් එකක් ගියේ නෑ නේද. අදම තමයි ලෝන්ච් කලේ මම හිතන්නෙ. කෝකටත් ටිකක් කල් යන්න අරින්න වෙනව කාඩ් ඩීටේල් දෙන්න කලින්.
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,366
    113
    Ohio, USA
    😍

    කාලකන්නි කඩාකප්පල්කාරී වැඩ වර්ජන මෝඩ මාලිමා ජෙප්පෝ තාම සුපුරුදු ලෙස විරුද්ධ වෙලා නැද්ද ?
    නමට හරි බනීවි... ප්‍රවේශ කියන එකට පර-වේස කියල හරි කියයි.
     
    • Haha
    Reactions: NRTG

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    අද පාට 4කින් ටිකට් ජාති 4ක් උස්සන් ආවා ස්ටේෂන් එකෙන්.. මතකෙට තියාගන්න 🙃
     
    • Love
    Reactions: Max_r and NRTG