සුද්දියක් උනත් යකඩ ගෑනියක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,694
    75,794
    113
    සුද්දියක් උනත් යකඩ ගෑනියක්
    අද කාලේ ඉන්න සිංහල කෙල්ල එක්ක බැලුවාම


    ගොඩක් සුද්දියෝ අපි හිතන් හිටය ද උන් දක්ෂයි බන්

    ලංකාවේ එවුන් ගේ බොරු ෂෝ...

    හිත හයිය කෙල්ලෝ ඉන්නවා සුද්දියෝ

    Umba nikan eka suddiyek diha balala anith unta charitha sahathika liyanawane. Ohoma kelloth innawa ban. Un itin vlog karanne ne.

    Anyways mey gaani saahenna waharila neda?
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,042
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුද්දියක් උනත් යකඩ ගෑනියක්
    අද කාලේ ඉන්න සිංහල කෙල්ල එක්ක බැලුවාම



    ado meki patta habay
    ape kaluwo ekka baladdi

    හූනියමක්වත් කරන්න වේ නේද, නැත්තං මුන් දියුනුවෙනව ගෙවල් හදලා. :lol: :lol:

    kari sinhalaya :lol: :lol: :lol:
    ------ Post added on Apr 9, 2024 at 10:10 AM
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    ඉස්සර හිටපු ගැනුත් ඔහොමයි ලන්කාවෙ , අපෙ ලොකු අම්ම කෙනෙක් මුලු ගෙයක් හදන්න ගඩොල් හදල තියනවා ඉස්සර , කලින් පරම්පරාවල ගොඩක් ගැනු යක්කු වගෙ වැඩ කරල තියනවා, දැනුත් ඉන්නවා, කායික ශ්‍රමය සහ මානසික ශ්‍රමය යක්කු වගෙ වියදම් කරන