අලුතින් බහිනවා කියන්නේ ඉතින් පිහි පාරක් කාල තමයි එන්න වෙන්නේ.
එහම මගුලක් නැහැ බන්..
උබල උණවටුන කියන්නේ මොකක්ද කියල දන්නේ නැහැ......
උණවටුනේ ඉන්න උන් models ලා නමෙන් එන prostitutes ලා. උබට prostitute ලා හොයා ගන්න ඕනේ නම් ladies free drink දෙන තැනකට පලයන්. Hotel වලත් ලොකු modeler කෙනෙක් එනවා කිවම කබර හිටන් ෆ්‍රී දෙනවා. මොකද උන් දන්නවා එහම modeler කෙනෙක් ආවම තව සේවලයෝ නැති වෙන්න එතනට එනවා කියල. මම දන්නා තරමින් මචන් 18ට අඩු උන් හිටන් යුක්රේනයේ ඔය සමහර විට අම්ම-දුව එකට එන්නේ...... ඔන්න ඕක තමයි උණවටුනේ seen එක. HIV තිබුනත් ලංකාවේ travel කරන්න බැරි කමක් නැහැ. අනික් දේ තමයි උණවටුනේ green තියනවා.....
දැන් මචන් master එක complete කරලා රුසියාවේ හොද පඩියකට ජොබ් එකක් ගන්න පුළුවන් මට රුසියන් කෙල්ලෙක් set කර ගත්තම හරි කියල කව්රු හරි ළදරුවෙකුට හිතෙන්න පුළුවන්. එක තරම් ගොන් කමක් ලෝකේ කොහේ වත් නැහැ.මචන් research එකත් හොදට තියනවනම් Russian බාෂාව හොදට පුළුවන් නම් රුසියාවේ high tech industries වල හරි විදිහට ජොබ් හොයා ගන්න එක කජ්ජක් නෙමයි ලු. එත් ඒජන්සි කාරයොන්ට අහු වෙලා, එහම නැත්තම් රුසියන් කෙල්ලෙක් බැද ගෙන ගොන්කම් කරන්න යන්න නම් එපා....
දැන් අපි රුසියාවෙන් තෙල් ගන්න නිසා , බොහෝවිට රුසියන් ජොබ් වලට ලංකාවේ අයට අවස්ථාව උදා වෙයි. යනවනම් හොදට ඉගන ගෙන ලොකු ජොබ් වලට පලයන්. ඇමෙරිකාවේ වගේ degree අපහු කරන්න ඕනේ වගේ ගොන් පාර්ට් නම් රුසියාවේ නැති වෙයි. උනුත් බලන්නේ ලෝකේ ඉන්න හොදම පොරවල් තමන්ගේ රට ඇතුලට ගන්න.....
රුසියාව එක්ක තියන relationship හොදින් තියා ගන්න එක තමයි හොද දේ. එකට රුසියන් ගණිකාවක් බදින්න ඕනේ නැහැ.
>>
ඕසි උනුත් හොයන්නෙ ඇමරිකන් එවුන්ව. first-world countries වල එවුන් ඒවා අතරම තමයි කැරකෙන්නෙ. ලන්කා කිවම පඩෙකට ගන්න් ගන්නෙ නෑ . කොහොමද ඉතින් හොයන්නෙහ්?
>>
උබලා නම් ළදරුවන් බන්.
UK වල නම් ඉන්නෙම කළු-සුදු විතරමයි !( whole world is grey ! ).
බදින්න පුළුවන් බන්....
එත් ජොබ් එකක් හරි scholarship එකක් හරි win කර ගන්න ඔය ලබ්බවල් ඕනේ නැහැ.
ලංකාවෙන් ගිහින් පොඩි ජොබ් හොයා ගන්න නිසා තමයි case එක , US යනවනම් පලයන් හොද ලොකු job
එකකට, ලංකාවේ ඉගන ගෙන. ඇමෙරිකාවේ වැඩ වැඩියි , ලංකාවේ වගේ හැම පෝයකම නිවාඩුවක් නැහැ.
ඉතින් US ගියොත් එහෙ average salary එකම ගන්න ඕනේ, එකේ දෙකක් නැහැ.
------
Post added on May 28, 2022 at 10:43 PM