shortieලටත් කැමතියි
Filipino එවුන් එහෙම ලංකාවේ අයට තමයි කැමතිම මේ region එකෙන්, ලංකාව south asia කියලා කියන්නවත් බැරිලු
මගේ නම් තියෙන්නේ දුබුරු හැබැයි ටිකක් lighter shade එකක්
මගෙත් එක්ක yap කරන ෂුද්දියෙක් පිස්සු වැටිලා ඉන්නේ
දැන් දවස් දෙකක ඉදලා මේ පහල තියෙන number game එක කරනවා, එයාම තමයි පටන් ගත්තේ

මරු ආතල් දෙන්නගේ විස්තර දැනගන්න