සුද්දියෙක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අපේ උන් සුද්දියෝ සෙට් කරගන්න මාර දක්ශයි. අද ආපු සුද්දිට හෙට තොල දදා මුහුදෙ නාන් උන් ඉන්නේ:). මහත නාකි උන් සෙට් කරගෙන කීයක් හරි විදින්න ඉන්න උනුත් නැතුවත් ම නෙමෙයි :lol:

    වෙන්ඩ පොශ් කෙල්ලො ඉන්න වෙලාවක 6පැක් එකත් එලියෙ දාගෙන සුද්දියෙක්ගෙ අතින් අල්ලං යන්න තියෙන්නෙ :lol: ඉරිසියාවේ පැලිලා මැරෙයි. පැක් එක දැක්කම සුද්දියොත් නිකං ඉදී.. :lol::lol:
    ඔව් බන් ලංකාවෙ කොල්ලන්ට සුද්දියො සෙට් කරගන්න පුලුවන් අමාරුවක් නැතුව. සමහරු ඊරිසියාවට කියනව නාකි සුද්දියො කියල. ඒ උනාට හුගක් කොල්ලො සෙට් කරගන්නෙ වයසට ගැලපෙන පට්ටම ලස්සා සුද්දියන්ව. සුද්දියො ආශ්‍රය කරපු කොල්ලෙක් ආයෙ ලේසියකට ලංකාවෙ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නෑ. කොහොමද මචන් ලංකාවෙ කොල්ලො මාරම ලස්සන සුද්දියන්ගෙ අතින් අල්ලන් යනකොට ලංකාවෙ චාටර් කෑලි ඊරිසියාවෙන් බලන් ඉන්නව නේද මචන්. ලංකාවෙ කෙල්ලන්ට කඩේ යන බූරුවන්ට වෙන්නෙත් එහෙම බලන් ඉන්න තමා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    apo mehe innawa ban pilliyo one taram.. unge katawal patta gadai ban eww
    :baffled::baffled::baffled:
    අනේ පල යන්න. ලංකාවෙ ගෑනු ළග සුවදයිද උඹට. හැබැයි ලංකාවෙ ගෑනු වගේ ගද යන්න පර්ෆියුම් නාගෙන ඉන්නෙ නෑ. ඒ උනාට පිලිපින් කෙල්ලො ලංකාවෙ ගෑනුන්ට වඩා පිරිසිදුයි. ඊරිසියාවට කතා කියන්න එපා.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    අනේ පල යන්න. ලංකාවෙ ගෑනු ළග සුවදයිද උඹට. හැබැයි ලංකාවෙ ගෑනු වගේ ගද යන්න පර්ෆියුම් නාගෙන ඉන්නෙ නෑ. ඒ උනාට පිලිපින් කෙල්ලො ලංකාවෙ ගෑනුන්ට වඩා පිරිසිදුයි. ඊරිසියාවට කතා කියන්න එපා.

    Apooo lankawe ganu suwadai nemei yakuu kiyannee... mama pillanta kamati na,,, mokada un kana kama hinda unge katawal mara gadai.. mokada club giyama un set wela mata hoda athdakimak tiyenawa e gana ekai kiyanne
    :D ... kisima irisiyawak na un gana :D...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Apooo lankawe ganu suwadai nemei yakuu kiyannee... mama pillanta kamati na,,, mokada un kana kama hinda unge katawal mara gadai.. mokada club giyama un set wela mata hoda athdakimak tiyenawa e gana ekai kiyanne
    :D ... kisima irisiyawak na un gana :D...
    පීනෝයි කෙල්ලන්ට ඔහොම කැත විදිහට කතා කරපු පළවෙනි එකා උඹ. උඹ කොහෙ හරි යන ළිං මැඩියෙක්. ලෝකෙ ඕන කොල්ලෙක් කැමති කෙල්ලො ඉන්න රටක් පිලිපින් කියන්නෙ. පෙනුම වගේම ගතිගුණත් හොදයි කියල ලෝකෙම ප්‍රසිද්ධයි. හරු ක්‍රියාශීලියි එයාල ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නෑ. පවුලට හුගක් සමීපව පවුලෙ බර දරනව කියල හුගක් අය කියනව. ලංකාවෙ කොල්ලො කොච්චර ඉන්නවද පිලිපින් කෙල්ලො එක්ක සෙට් වෙලා. ලංකාවෙ කෙල්ලන්ට නැති හුගක් හොද දේවල් එයාල ළග තියන හින්දයි එහෙම වෙන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මේහ් මං උඹෙන් අහන්නමයි හිටියෙ සුද්දො ඇයි බං ලංකාවෙ කෙල්ලන්ට කැමති නැත්තං නිග්ග කෙල්ලන්ට කැමති ? :baffled: :baffled:
    දැන් බලහංකො ගිය සතියෙ වෝකිං ඩෙඩ් එපිසොඩ් එකෙත් රික්, මිශෝන්ව කිස් කලානෙ බං :baffled: :baffled:
    රික් සුද්දෙක්, මිශොන් අඟුරු වගේනෙ බං :baffled: :baffled:
    මිශොන් කඩු සටන් වලට දක්ෂයි තමා ඒ වුනාට අපිටත් දකිද්දි අප්පිරියයිනෙ බං අරූ කොහොම කිස් කලාද කියල හිතාගන්න බෑනෙ බං :baffled: :baffled:
    උඹේ තියරියෙ අවුලක් තියෙනව කියල හිතෙන්නැද්ද මේ වගේ සිදුවීම් එක්ක බලද්දි ? :baffled: :baffled:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    01. සෝසල් සයිට් වලින් සුද්දියෝ දාගන්න එක කරන්න පුලුවන් වැඩක්ද ?

    02. ෆේස්ටු ෆේස් විතරද ට්‍රයි කරන්න පුලුවන්?

    03. උනුත් මෙහේ උන් වගේ සල්ලි වලට විදින්නමද බලන්නේ ?

    04. ගෑනු කොහෙත් එකද ?

    :frown: :frown: :frown:

    2. ෆේස්ටු ෆේස් ට්‍රයි කරල බලපන්. වැඩ කරනව. හැබැයි ටික දවසක ආතල් තමා.

    3. ඔව්, උන් සල්ලි වලට විදින්න තමා බලන්නෙ. හැබැයි නිවාඩුවට එන එවුන් පාලු කප්පවගන්න තමා බලන්නෙ. උඹේ දක්සතාවෙ මත සුද්දි සලකයි. :rolleyes:

    4. දැනට තියෙන අත්දැකීම් අනුව නම්; ඔව්. කොහෙත් එකයි. ඒක හරිම පුදුම වැඩක් බං. කොහෙ හිටියත් බේසික් මොඩෙල් එක එකයි. ෆීචර්ස් වෙනස් වෙනව විතරයි.
     
    hemalsmd

    Member
    May 5, 2008
    185
    26
    0
    සුද්දියෙක් දාගන්නවයි කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්:yes:
    -ඉන්ස්පෙක්ටර් මහත්තයා.

    පුලුවන් බන් ඔය ගප්පිය කොලේ
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Originally Posted by TakurZ
    සුද්දියෙක් දාගන්නවයි කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්:no::no:
    -ඉන්ස්පෙක්ටර් මහත්තයා.

    පුලුවන් බන් ඔය ගප්පිය කොලේ
    :yes:
    =============================

    It's not that difficult :yes::yes:

    Rukshan and Jody Fernando are professors from Midwest, USA. They’re happily married for 10 years now and are blessed with two kids and one dog. If Jody isn’t working, baby sitting or eating hamburgers and frying papadums with her family, she is busy sharing her thoughts and stories about bridging the gap

    Lanka.jpg

    ===================================

    Shelby is predominantly Italian with some Irish mixed in. Michael is Sri Lankan. They live in Vancouver.

    shelby-and-michael-1.jpg
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේහ් මං උඹෙන් අහන්නමයි හිටියෙ සුද්දො ඇයි බං ලංකාවෙ කෙල්ලන්ට කැමති නැත්තං නිග්ග කෙල්ලන්ට කැමති ? :baffled: :baffled:
    දැන් බලහංකො ගිය සතියෙ වෝකිං ඩෙඩ් එපිසොඩ් එකෙත් රික්, මිශෝන්ව කිස් කලානෙ බං :baffled: :baffled:
    රික් සුද්දෙක්, මිශොන් අඟුරු වගේනෙ බං :baffled: :baffled:
    මිශොන් කඩු සටන් වලට දක්ෂයි තමා ඒ වුනාට අපිටත් දකිද්දි අප්පිරියයිනෙ බං අරූ කොහොම කිස් කලාද කියල හිතාගන්න බෑනෙ බං :baffled: :baffled:
    උඹේ තියරියෙ අවුලක් තියෙනව කියල හිතෙන්නැද්ද මේ වගේ සිදුවීම් එක්ක බලද්දි ? :baffled: :baffled:
    උඹ ඉන්නෙ හීන ලෝකෙක. උඹ කියන දේවල් වෙන්නෙ ෆිල්ම් වල විතරයි. ඇත්තට වෙන්නෙ නෑ.
    Originally Posted by TakurZ
    සුද්දියෙක් දාගන්නවයි කියන එක අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්:no::no:
    -ඉන්ස්පෙක්ටර් මහත්තයා.

    :yes:
    =============================

    It's not that difficult :yes::yes:

    Rukshan and Jody Fernando are professors from Midwest, USA. They’re happily married for 10 years now and are blessed with two kids and one dog. If Jody isn’t working, baby sitting or eating hamburgers and frying papadums with her family, she is busy sharing her thoughts and stories about bridging the gap

    Lanka.jpg

    ===================================

    Shelby is predominantly Italian with some Irish mixed in. Michael is Sri Lankan. They live in Vancouver.

    shelby-and-michael-1.jpg
    මෙන්නෙ මේකයි ඇත්තටම වෙන්නෙ. මේ ෆිල්ම් වල ඒව නෙමේ. මේ තමා ඇත්ත ජීවිතේ. තව උදාහරණ ඇති තරම් තියනව. ලංකාවෙ කොල්ලන්ට තමා සුද්දියො කැමති. ලංකාවෙ කෙල්ලෙක් කවදාවත් පිටරට එකෙක් එක්ක මෙහෙම ඉන්නවද? නෑනෙ බන් ලංකාවෙ කෙල්ලන්ට කවුරුත් කැමති නෑ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපේ උන් වගේ ලැජ්ජ නෑ වැඩිය...:frown:

    අනේ හුකේ අපේ උනුත් එකයි බන් ඒක ඉතින් කොල්ලගේ අතේ තියෙන්නේ වැඩේ ගැනූ ගෑනුනේ බන් කොහෙ උනත් :rofl:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    පීනෝයි කෙල්ලන්ට ඔහොම කැත විදිහට කතා කරපු පළවෙනි එකා උඹ. උඹ කොහෙ හරි යන ළිං මැඩියෙක්. ලෝකෙ ඕන කොල්ලෙක් කැමති කෙල්ලො ඉන්න රටක් පිලිපින් කියන්නෙ. පෙනුම වගේම ගතිගුණත් හොදයි කියල ලෝකෙම ප්‍රසිද්ධයි. හරු ක්‍රියාශීලියි එයාල ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නෑ. පවුලට හුගක් සමීපව පවුලෙ බර දරනව කියල හුගක් අය කියනව. ලංකාවෙ කොල්ලො කොච්චර ඉන්නවද පිලිපින් කෙල්ලො එක්ක සෙට් වෙලා. ලංකාවෙ කෙල්ලන්ට නැති හුගක් හොද දේවල් එයාල ළග තියන හින්දයි එහෙම වෙන්නෙ.

    lol uba ehe mehe dakina ewa gana kata nokara, as dekan dakala asre karala kata karapan ban. lol... uba kiyana taram patiwatha tiyena pilliyo mama nam dakala na sirawatama. Un 18 weddi kadagena lamainuth hadala iwarai thattalath natuwa... kamak na ban uba pilliyanta mal tiyala wadapan hikz. apita moko. eka ube kamattane ban :) . mata nam loke kohe kelloth ekai, ganu ganuma tamai :D