සුද්දියෙක්

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    යුරෝපියන්/ ඒසියන්(ලඞ්කාවේ නෙවේ) උනත් කමක් නෑ වෙන කල්චර් එකක කෑල්ලක්.. :frown:

    ඔකේ මචන්, මගේ අත් දැකීම් වලින් උබට පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි. මම අවුරුදු 13කට වැඩි කාලයක් ඇසුරු කරල තියෙන්නෙ රටවල් තිහක, තිස්පහක උබ කියන වගේ "සුද්දොයි , සුද්දියොයි". මගේ පණවගේ හිටිය කෙල්ලත් යුරෝපියන් කෙල්ලක්. එයා සෙට් උනේ ඔන්ලයින් අවුරුදු 15කට කලින්. මගේ ගෙදරින් බකට් දාල බදින්න බැරිවුනා, ඒත් ඒකි අදටත් මට හුගක් ආදරෙයි. මචන් දැන් ඒකාලෙ වගේ නෙවි. උබේ ප්‍රශ්නවලට උත්තර මේ විදියට දෙන්න පුලුවන්.

    1) යුරෝපියන් අය හරිම අමාරුයි. මොකද එයලගෙ රියල් ලයිෆ් එක්දි එයලට ඇති තරම් කොල්ලො හමු වෙනව. ඒ වගේම එයලට සල්ලි තියෙනව. උබට ටිකක් සල්ලි තියෙන බව පෙන්නුවොත් හරිම පහසුවෙන් තායිලන්ඩ් පිලිපීන්, රුමෙනියා වගේ රටවල් වල අය ඔන්ලයින් සෙට් කරගන්න පුලුවන්, උන්ට ඕන ATM මැෂිමක් නිසා.

    2) අද කාලෙ හොදම දේ තමයි ෆේස්ටු ෆේස්. 2008 පස්සෙ මම හිටපු හැම රටකදීම නිතර හමුවෙන අයත් එක්ක ලොකු ලොකු රිලේෂන්ෂිප් ඇතිවෙන්න ගියා. අපරාදෙ කියන්න බෑ උන් එකෙක් වත් මට කරදරයක් වුනේනෑ (පිලිපීන් වල හැර - පිලිපින් වල ඉන්න කොටනම් උන් ඇගේ එල්ලෙන්නමයි බලන්නෙ ). උන් කොල්ලගෙ ලස්සන බලන්නෑ. හොද ස්මර්ට් පොරක් ද කියල විතරයි බලන්නෙ.

    3) ඇමරිකන් & යුරෝපියන් අය එහෙම නෑ. බට් තායි, පිලිපීන්, ලතින් ඇමරිකන්, චයිනීස් කොරියන් මේ ඔක්කොම ලංකාවෙ කෙල්ලො වගේ. කිසිම වෙනසක් නෑ.

    4) නෑ.... මචන් මගේ අත්දැකීමෙ හැටියට ඒ ඒ රටවල්වල තියෙන ආර්ථිකය අනුව තමයි කෙල්ලොන්ගෙ ස්වභාවය වෙනස් වෙන්නෙ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකනං ඇත්ත බං. :sorry: සිරා ඇත්ත :sorry::sorry: හාල් කෑල්ලක්. නැත්නන්, කඩාගත්තු එකක් තමා බොහෝදුරට ඔන්ලයින් ඉන්නේ :growl:

    උබ සිද්දීයන්ගේත් පිරිසිදුකම / පෙට්ටිය ගැන බලනවද ?:lol::lol::lol::rofl::rofl:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    හ්ම්ම් ගොඩක් ඒවා ඇත්ත තමා :yes::yes: ඒත් ඉතින් අනේ මන්දා :sorry:

    මරුසිරා;19660899 said:
    උබ සිද්දීයන්ගේත් පිරිසිදුකම / පෙට්ටිය ගැන බලනවද ?:lol::lol::lol::rofl::rofl:

    නෑ බං වර්ජින් උන් නැතුවමත් නෙවේ. ඒ කිව්වේ එක්ස්පීරියන්ස් නැති උන්. වැඩිය සෝසල් නැතිව හැදිච්ච උන්, උන්නං ඉතින් මෙහෙත් ඉන්නේ :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    අඩෝව් මේක ජෝක් එකකට ගන්ඩ එපා :lol: මං මේ නිකමට අහන්නේ...
    සිරාවටම සුද්දියෙක් දාගන්න එක අමාරුද ? :sorry: මං කිවේ girlfriend වශයෙන් ? :eek:
    මං ටිකක් අවුටොෆ්දබොක්ස් හිතන එකෙක්.. කොච්චර මෙහේ කෑලි එක්ක යාලුවෙන්න හිතුවත්
    සුද්දියෙක් දාගන්න තිවුනනම් සෝක් කියල හිතෙන්නෙ මට විතරද බං ? :(
    උත්තරයක් දියල්ලකො.. මෙහෙම දැවෙන ප්‍රස්නෙකින් ඉන්න අනික් උනටත් ඒක පිටිවහලක් වෙයිනේ :lol:

    01. සෝසල් සයිට් වලින් සුද්දියෝ දාගන්න එක කරන්න පුලුවන් වැඩක්ද ?

    02. ෆේස්ටු ෆේස් විතරද ට්‍රයි කරන්න පුලුවන්?

    03. උනුත් මෙහේ උන් වගේ සල්ලි වලට විදින්නමද බලන්නේ ?

    04. ගෑනු කොහෙත් එකද ?

    :frown: :frown: :frown:

    බැහැපන් tourism වලට. ගෙමක්ම නැහැ.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    බැහැපන් tourism වලට. ගෙමක්ම නැහැ.

    හෑ ? එහෙම එන උන් එහෙම සෙට් වෙනවද ? හුගක් උන් එන්නේ උන්ගෙ කොල්ලො එක්කනෙ බං :rolleyes:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මරුසිරා;19660221 said:
    පුළුවන් උබට ඉංගිරිසි පුළුවන් නම්

    සිංහල පුලුවන් නන් ඒත් පුලුවං, සුද්දියො සිංහල ඉගෙන ගන්නවලු අපේ කොල්ලො බඳින්න, අඩෝ රුසියන් කෑලි දාගන්න පුලුවං එල එල
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පුලුවන් එත් ලෙසි නැ ලෙසියෙන්ම දාගන්ඩ පුලුවන් රුම්‍ර්නියන් කෙල්ලෙක්ව වගෙ එත් ඉතින් යහ්මින් සල්ලි තියෙන්ඩ ඔනා
     
    Jun 24, 2014
    540
    33
    0

    marry කරනවානම් මේ වගේ එකියක් දාගන්නින් අඩු ගානේ දාගෙන ඉන්න කලේ happy එකේ ඉන්න පුළුවන්
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මේකනං ඇත්ත බං. :sorry: සිරා ඇත්ත :sorry::sorry: හාල් කෑල්ලක්. නැත්නන්, කඩාගත්තු එකක් තමා බොහෝදුරට ඔන්ලයින් ඉන්නේ :growl:

    කැඩිච්ච නැති සුද්දියෙක්ද හොයන්නෙ?
    :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සමහරු මාව බයිට් එකට අරන් තියනව මෙතන. ඒත් ඇත්තම කියනවනම් මචන් සුද්දියො ලංකාවෙ කොල්ලන්ට සෙට් කරගන්න එච්චර අමාරු නෑ. අපේ කොල්ලන්ට හුගක් සෙට් වෙනව. ඒ වගේම මචන් එයාල සල්ලි පස්සෙ යන්නෙ නෑ. කොල්ලගෙන් සල්ලි කඩාගන්න බලාගෙන නෑ. මොකද මචන් එයාල ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නෑ. පුදුම විදිහට මාන්සි වෙලා සල්ලි හොයන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වඩා 100කින් හොදයි බන් සිරාවට. ලංකාවෙ කොල්ලන්ගෙ පෙනුමට මචන් සුද්දියො ආසයි සුද්දන්ගෙ පෙනුමට වඩා. මොකද මචන් ලංකාවෙ කෙල්ලො විතරයි කැත. ඒක හින්ද මචන් ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ව නෙමේ මචන්. අපිට ගැලපෙන්නෙ සුද්දියන්වම තමා. මොකද අපි එයාලගෙ ආදරේ ලබන්න ඕන කට්ටියක් මිසක් ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු ලයින් බලන්න ඕන කට්ටියක් නෙමේ.
     
    • Like
    Reactions: EXECUTOR

    සිරාවට උන් ජොබ් කරලා සල්ලි හොයන් ඉන්නවද බන්?
    උඹ වගේ සුද්දියෝ ගැන එකෙක් ඉන්න් එක අපේ පින මචන්
    උඹ මොන රටේද බන් ඉන්නෙ? සුවර් එකට උඹ නම් අවුරුදු 10ක් වත් රට ඉන්න එකෙක්

    :D