සුද්දියෙක්

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දාගන්න එක නං සිම්පල්. එත් කරගෙන යන එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා.
    උඹ ඇත්තටම out of box හිතන කෙනෙක් නං කල්පනා කරපන් මේ ටික.

    ලංකාවේ කෙල්ලෙක් එක්ක love affair එකක් ගෙනියද්දියි, සුද්දියෙක් ගෙයි වෙනස් වෙන කරුණු ගොඩක් තියෙනවා. ඒවා ඉස්සෙල්ල තේරුම් ගනින් කල්පනා කරලා.

    උදාහරණයක් විදිහට එක දෙයක්:
    එයාල හදුන environment එක ගැන idea එකක් තියෙන්න ඕන.

    ලංකාවේ කෙල්ලෙක් එක්ක උබ හිටියොත් එයා දන්නවා උඹ ගැන.
    උඹගේ පොඩි කාලේ උබ හැදිලා තියෙන්නේ ලංකාවේ මේ වගේ පරිසරයකදී.. TV එකේ මේ කාටුන් බැලුව මේ මේ දේවල්, ඒ environment එක මෙහෙම එකක් කියල.
    නමුත් උබ වෙන රටක කෙල්ලෙක් සෙට් කරගත්තොත් ඒ කෙල්ල උබ ගැන එහෙම idea එකක් නැහැ. ඒ වගේම උබටත් ඒ ගැන කිසිම idea එකක් නැහැ.

    ඉතින් උඹට වඩා එයාව වැඩිපුර තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන් ඒ රටේම ඉන්න තවත් කෙනෙක් ට. ඒ කෙනා හැම දෙයක්ම රටේ යන ලයින් එක ගැන අවබෝදයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ රටේ කෙල්ලෝ ගැන ලොකු idea එකක් තියෙන්න පුල්වුඅන් :P
    එතැනදී ඒ කෙල්ලට හිතෙන්න පුළුවන් ඌ එක්ක ලේසියෙන් ඉන්න පුළුවන් කියල.

    එක උබල දෙන්න විහින් complex කරගන්න දේවල් එක්ක තමා.
    මට මේ වගේ තව තව දේවල් තියෙනවා යම් අද්දැකීම් කීපයක් එක්ක.
    කෙල්ලෝ කොහොමත් කෙල්ලෝ තමා. එක නිසා ගොන් ගතිය අඩු එකක් හොයාගත්තොත් කරගෙන යන්න පුළුවන්. ගොන් කම වැඩියි නං උබට ඉක්මනට කෙල වෙයි :P
    මෙහෙ උන්ට වඩා ටිකක් හොඳයි තමයි..
    ඒ උනාට උඹට ඒ හොඳ කමේ වැලියු එක තේරෙන සහ ලබන්න හැකියාව තියෙන එකෙක් වෙන්න ඕන.
    උඹ සුද්දියො ගැන දන්නෙ නෑ. සුද්දියො හරිම flexible. එයාලට ඕන දේකට හැඩ ගැහෙන්න පුලුවන් ලංකාවෙ කෙල්ලො වගේ නෙමේ. සුද්දියෙක් එක්ක යාලු වෙච්ච එකෙක්ට ලේසියෙන් වරඩින්නෙ නෑ. උන් එක්ක කතාකරත් ඇත් හිතෙන්න ගන්නව ලංකාවෙ ඉන්නෙ කෙල්ලොද කියල. මාරයි මචන් ඒ කෙල්ලො.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    බොරු කියන්න තව ඉගෙනගෙන වරෙන් පුතා :P:P:P:P:P:P

    මී හරකෝ කෙල්ලෝ පීරියඩ්ස් වෙන ඒවා කියන්නේ නැත්තේ කොල්ලෝ එක්ක වල් මගුලක් හින්දා නෙමෙයි. ඒක පුද්ගලික සෞඛ්‍ය සම්බන්ධ දෙයක් හින්දා ඒක තව කෙනෙක් එක්ක ෂෙයා කර ගැනීමේ අදාලත්වයක් නෑනේ. සමාන්‍යන් කෙල්ලොන්ට එයාලට පීරියඩ් වෙද්දී එයාලටම අප්‍රියයි. නැතුව ඒ දෙවල් වෙන කෙනෙක් එක්ක ෂෙයා කරගන්නේ නැත්තේ වල් මගුලකට නෙමෙයි. උඹ තාම සූටි කොලු ගැටයෙක් නේද?

    මට උබට දැන් මේක මෙහෙමයි කියල උඩ පැනල ඔප්පු කරන්න උවමනාවක් නෑ..
    ඒත් ඒක මේ ඒකි එක්ක චැට් කරන්න පටන් ගත්තු දවසෙම කියපු කතාවක් නෙවේ.
    ස්කයිපෙන් එහෙමත් හුගක් කල් කතා කරල. ටික කාලයක් කතාබහ කරපු කෙල්ලෙක්.
    දවසක් සනීප නෑ, කිව්වම අසනීපෙ ගැන ඇහුවම තමා කීවේ. :P උන්ට අප්පිරිය කතා මං දන්නෑ.
    කොහොමහරි සීන් එක මේකයි කියල කීවා..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට උබට දැන් මේක මෙහෙමයි කියල උඩ පැනල ඔප්පු කරන්න උවමනාවක් නෑ..
    ඒත් ඒක මේ ඒකි එක්ක චැට් කරන්න පටන් ගත්තු දවසෙම කියපු කතාවක් නෙවේ.
    ස්කයිපෙන් එහෙමත් හුගක් කල් කතා කරල. ටික කාලයක් කතාබහ කරපු කෙල්ලෙක්.
    දවසක් සනීප නෑ, කිව්වම අසනීපෙ ගැන ඇහුවම තමා කීවේ. :P උන්ට අප්පිරිය කතා මං දන්නෑ.
    කොහොමහරි සීන් එක මේකයි කියල කීවා..

    u vadiye kello asraya karala nati ekek vage ban :rofl:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    සිංහල පුලුවන් නන් ඒත් පුලුවං, සුද්දියො සිංහල ඉගෙන ගන්නවලු අපේ කොල්ලො බඳින්න, අඩෝ රුසියන් කෑලි දාගන්න පුලුවං එල එල

    :lol::lol: රුසියන් උන්නං ෆ්‍රෙන්ඩ්ලි තමා අනික් උන්ට වඩා

    ubata mexican ekak dala denn puluwan madihathwela.. masekata kiyak wethara weyadam karanna puluwanda ubata kella wenuwen.. aduma 60,000slr wethara...

    :dull:

    පුලුවන් එත් ලෙසි නැ ලෙසියෙන්ම දාගන්ඩ පුලුවන් රුම්‍ර්නියන් කෙල්ලෙක්ව වගෙ එත් ඉතින් යහ්මින් සල්ලි තියෙන්ඩ ඔනා

    ඔව් රුමේනියන් උනුත් නෝමල්. :dull: හැබැයි හුගක් උන් හිගන්නෝ

    අනේ මන්ද බං.. සුද්දියෙක් එක්ක කතා කරලවත් නෑ..:rofl:

    :frown:

    I Personally recommend Chinese girls. Big No to a Filipino.

    අම්බෝ ඔව් , පිලිපින් කියන්නෙ තඩි මංකොල්ලකාරයො :angry:

    marry කරනවානම් මේ වගේ එකියක් දාගන්නින් අඩු ගානේ දාගෙන ඉන්න කලේ happy එකේ ඉන්න පුළුවන්

    :lol:

    කැඩිච්ච නැති සුද්දියෙක්ද හොයන්නෙ?
    :lol:

    :baffled: ඒක ටයිප් උනේ වැරදිලා :growl::growl::growl:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    සමහරු මාව බයිට් එකට අරන් තියනව මෙතන. ඒත් ඇත්තම කියනවනම් මචන් සුද්දියො ලංකාවෙ කොල්ලන්ට සෙට් කරගන්න එච්චර අමාරු නෑ. අපේ කොල්ලන්ට හුගක් සෙට් වෙනව. ඒ වගේම මචන් එයාල සල්ලි පස්සෙ යන්නෙ නෑ. කොල්ලගෙන් සල්ලි කඩාගන්න බලාගෙන නෑ. මොකද මචන් එයාල ලංකාවෙ ගෑනු වගේ කම්මැලි නෑ. පුදුම විදිහට මාන්සි වෙලා සල්ලි හොයන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වඩා 100කින් හොදයි බන් සිරාවට. ලංකාවෙ කොල්ලන්ගෙ පෙනුමට මචන් සුද්දියො ආසයි සුද්දන්ගෙ පෙනුමට වඩා. මොකද මචන් ලංකාවෙ කෙල්ලො විතරයි කැත. ඒක හින්ද මචන් ලංකාවෙ කොල්ලන්ට ගැලපෙන්නෙ ලංකාවෙ කෙල්ලන්ව නෙමේ මචන්. අපිට ගැලපෙන්නෙ සුද්දියන්වම තමා. මොකද අපි එයාලගෙ ආදරේ ලබන්න ඕන කට්ටියක් මිසක් ලංකාවෙ කෙල්ලන්ගෙ ලොකු ලයින් බලන්න ඕන කට්ටියක් නෙමේ.

    :rolleyes: :D ඔව් , ඇත්තක් තියේ මේ කතාවෙත් හුගක් කෙල්ලෝ අවු 18ට පැන්න ගමන් ඉන්ඩිපෙන්ඩන්ට්, දෙමව්පියන්ගෙන් කාල ඇදල ඉන්නෑ. උන් උන්ට ඕනෙ දේ කරනව.
    සමහර විට උන්ගෙ සංස්කෘතියෙ වැරදි නිසා වෙන්න පුලුවන් ඒත් , උන් අඩ්යක් හරි මෙහෙ උන්ට වඩා ඉස්සරහින් ඉන්න බවනම් තේරිලා තියෙනවා :baffled:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අනිවාර්යෙන් මචන් මොකද සුද්දියො සුරන්ගනාවියො වගේ ලස්සනයි මචන් ජීවිතේකට මේකප් මුකුත් දාන්නෙ නැතුව. ඒත් ලංකාවෙ බලපන් මේකප් තට්ටු පිටින් දාල ඒත් සුද්දියන්ගෙ ලස්සනෙන් දාඅහෙන් එකක්වත් තියනවද. සුද්දියන්ගෙ හිත් ලස්සනයි මචන් ඉතින් කෙල්ලොත් නිකම්ම ලස්සන වෙනව. එයාල ලස්ස්න උනාට මචන් ලස්සනයි කියල හිතාගෙන නෑ. ආදරේ කරනකොට පණටත් වඩා ආදරේ කරන්නෙ මචන්. ලංකාවෙ ගෑනු එහෙමද නිකන් මේකප් උලාගෙන ලොකු ලයින් දිදෙ ෂෝ එක විතරයි අපේ උන්ගෙ. ලංකාවෙ ගෑනු වගේ අඩන්නෙ නෑ මචන් ගෙදර වැඩ මාර කඩිසර විදිහට කරන්නෙ. ලංකාඑ ගෑනුන්ට වඩා මාරම ෆිට්නස් තියෙන්නෙ. ලංකාවෙ ගෑනු උන්ට මුකුත් කරගන්න බැරි හින්ද නිකන් ඊරිසිය කරනව. මෙතන ඉන්න සොන්නයො මොනා කිව්වත් සුද්දියෙක්ගෙ දාහෙන් එකකවත් ආගයක් ලංකාවෙ ගෑනුන්ට නෑ මචන්.

    :oo::P
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    දාගන්න එක නං සිම්පල්. එත් කරගෙන යන එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා.
    උඹ ඇත්තටම out of box හිතන කෙනෙක් නං කල්පනා කරපන් මේ ටික.

    ලංකාවේ කෙල්ලෙක් එක්ක love affair එකක් ගෙනියද්දියි, සුද්දියෙක් ගෙයි වෙනස් වෙන කරුණු ගොඩක් තියෙනවා. ඒවා ඉස්සෙල්ල තේරුම් ගනින් කල්පනා කරලා.

    උදාහරණයක් විදිහට එක දෙයක්:
    එයාල හදුන environment එක ගැන idea එකක් තියෙන්න ඕන.

    ලංකාවේ කෙල්ලෙක් එක්ක උබ හිටියොත් එයා දන්නවා උඹ ගැන.
    උඹගේ පොඩි කාලේ උබ හැදිලා තියෙන්නේ ලංකාවේ මේ වගේ පරිසරයකදී.. TV එකේ මේ කාටුන් බැලුව මේ මේ දේවල්, ඒ environment එක මෙහෙම එකක් කියල.
    නමුත් උබ වෙන රටක කෙල්ලෙක් සෙට් කරගත්තොත් ඒ කෙල්ල උබ ගැන එහෙම idea එකක් නැහැ. ඒ වගේම උබටත් ඒ ගැන කිසිම idea එකක් නැහැ.

    ඉතින් උඹට වඩා එයාව වැඩිපුර තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන් ඒ රටේම ඉන්න තවත් කෙනෙක් ට. ඒ කෙනා හැම දෙයක්ම රටේ යන ලයින් එක ගැන අවබෝදයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ රටේ කෙල්ලෝ ගැන ලොකු idea එකක් තියෙන්න පුල්වුඅන් :P
    එතැනදී ඒ කෙල්ලට හිතෙන්න පුළුවන් ඌ එක්ක ලේසියෙන් ඉන්න පුළුවන් කියල.

    එක උබල දෙන්න විහින් complex කරගන්න දේවල් එක්ක තමා.
    මට මේ වගේ තව තව දේවල් තියෙනවා යම් අද්දැකීම් කීපයක් එක්ක.
    කෙල්ලෝ කොහොමත් කෙල්ලෝ තමා. එක නිසා ගොන් ගතිය අඩු එකක් හොයාගත්තොත් කරගෙන යන්න පුළුවන්. ගොන් කම වැඩියි නං උබට ඉක්මනට කෙල වෙයි :P
    මෙහෙ උන්ට වඩා ටිකක් හොඳයි තමයි..
    ඒ උනාට උඹට ඒ හොඳ කමේ වැලියු එක තේරෙන සහ ලබන්න හැකියාව තියෙන එකෙක් වෙන්න ඕන.

    ඔව් අනිවා.. මොකද උන් මෙහේ උන් වගේ නෙවේනේ. උන්ට හැමෝම එකයි :yes:
    උන් ලඞ්කාවෙ උන්ට වඩා මිනිස්සු එක්ක කතා කරනව. ඉතින් අපි දාගන්න කෙල්ල
    වෙන කොල්ලෙක් එක්ක කතා කරත්, වෙන කොල්ලෙක් දිහා බැලුවත් අපිට යකා නගිනවනං
    ඉතින් සුද්දියෙක් කොහොමත් සෙට් වෙන්නෑ. මං නං හිතන්නේ සුද්දියෙක් නෙවේ මොකෙක් උනත්
    එකිනෙකා තේරුන් ගත්තනං වැඩේ ලේසී :rofl:
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    මම අවුරුදු එක හමාරක් තුර්කියේ කෙල්ලෙක් එක්ක කතා කළා ...skype සහ mobile එකෙන් ...පට්ට හොදයි ..එනම් මනං මොනවත් නෑ ..පට්ට වැදගත් කෙල්ලෙක් බන් ....

    තුර්කි උන් ෆ්‍රෙන්ඩ්ලියි තමා බං. ඒත් උන්ගෙ කල්ච එකත් එක්ක උන්ගෙ ආගමට හැරෙන්නෙ නැති උන්ව රිලේශන්ශිප් එකක් දක්වා උන් ගෙනියන්නේ නෑ.. ගොඩක් 16 - 17 උන් නං තමන්ගෙ සහෝදරියෙක් වගේ ෆ්‍රෙන්ඩ්ලි වෙනවා.. ඒත් අරක තමා කේස් එක :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rolleyes: :D ඔව් , ඇත්තක් තියේ මේ කතාවෙත් හුගක් කෙල්ලෝ අවු 18ට පැන්න ගමන් ඉන්ඩිපෙන්ඩන්ට්, දෙමව්පියන්ගෙන් කාල ඇදල ඉන්නෑ. උන් උන්ට ඕනෙ දේ කරනව.
    සමහර විට උන්ගෙ සංස්කෘතියෙ වැරදි නිසා වෙන්න පුලුවන් ඒත් , උන් අඩ්යක් හරි මෙහෙ උන්ට වඩා ඉස්සරහින් ඉන්න බවනම් තේරිලා තියෙනවා :baffled:
    අඩියක් නෙමේ මචන් අඩි ගානක් ඉස්සරහින් ඉන්නෙ. එයාල උඹ ඒ රටකට ගියානන් තේරෙයි ඒගොල්ලො මහන්සියෙන් වැඩ කරන තරම. අවු.18 පැන්න ගමන් තනියම කරගන්නව. ලංකාවෙ උන් 25 පැන්නට පස්සෙ කොල්ලගෙන් කන්න බලාගෙන ඉන්නෙ. පට්ටම කම්මැලියි ලංකාවෙ ගෑනු. ඒ රටවල පිරිමි කරන ඕන වැඩක් ගෑනුන්ට කරන්න පුළුවන්. ලංකාවෙ මහන්සියෙන් වැඩ කරන්නෙ පිරිමි විතරයි කියන එක රහසක් නෙමේනෙ. ඒ රටවල කෙල්ලො දාඩිය දාගෙන අව්වෙ බර වැඩ කරනව මචන්. ඒකොච්චර වැඩ කරත් එයාල පොඩ්ඩක්වත් කැත වෙලා නෑ මචන්. ලංකාවෙ පොෂ් වෙන්න හදන් කෙල්ලන්ට වඩා දාහකින් ලස්සනයි මචන්.
     
    අනිවා , සමහර කෙල්ලෝ ඉන්නවා මාලු කපන, මාලු හෝදන රස්සාවල් කරනවා..
    ඒත් උන් ඒක පිලිකුල් කරන්නේ නෑ. උන්ගෙ උත්සහය තියනව මෙහෙ උන්ට වඩා සිය දහස් වාරයක් වැඩියෙන්.. :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනිවා , සමහර කෙල්ලෝ ඉන්නවා මාලු කපන, මාලු හෝදන රස්සාවල් කරනවා..
    ඒත් උන් ඒක පිලිකුල් කරන්නේ නෑ. උන්ගෙ උත්සහය තියනව මෙහෙ උන්ට වඩා සිය දහස් වාරයක් වැඩියෙන්.. :yes:
    එහෙම කෙල්ලො එක්ක අපේ කොල්ලො සෙට් වෙන එක අහන්න දෙයක්ද මචන්. ලංකාව දියුණු වෙනව ඒ වගේ සුපිරි කෙල්ලො ටිකක් හිටියනන්. මෙහෙ පිරිමි විතරයි වැඩ කරන්නෙ. ඉතිං රට දියුණු වෙයිද? කොහොමත් දැන් ලංකාවෙ කොල්ලො වෙනරටවල කෙල්ලො එක්කම සෙට් වෙන හින්ද ලංකාවෙ පොෂ් කෙල්ලන්ට යන එන මන් නැත්වෙයි. මොකද අපිට වෙන රටවල කොල්ලො කැමති උනාට මොන රටකවත් කොල්ලො ලංකාවෙ චාටර් කෙල්ලන්ට කැමත් නෑනෙ. කොහොමද මචන් අපී වෙන රටවල කෙල්ලන්ගෙ අතින් අල්ලගෙන යනකොට ලංකාවෙ කෑලි ඊරිසියාවෙන් බලන් ඉද්දි තියන ගැම්ම.
     
    Jun 10, 2008
    298
    24
    0
    gf and I speak in english when we go out, it make us feels like we are foreigners. other than that I haven't had any interaction with suddiyo. I prefer local suddiyo :love:
     
    :lol: මෙන්න මේව තමා දීර්ඝ කාලින රටේ අනාගතේ වෙනුවෙන් හැදෙන්න ඕනෙ සැලසුම්.
    අවුරුදු 20ත් පැනලා, දෙමව්පියන්ට බරක් වෙන ගෑනු කොච්චර ඉන්නවද බං ලංකාවේ.. :angry::angry: ඒ අතින් අරුන් කාගෙන්වත් කතා අහන්නේ නෑ නේ..
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    gf and I speak in english when we go out, it make us feels like we are foreigners. other than that I haven't had any interaction with suddiyo. I prefer local suddiyo :love:

    ලෝකල් උන් නරක නෑ.. මට නං අහලකටවත් හම්බෙලා නෑ ආස්‍රය කරන්න , උන්ගේ ගෑස් වැඩී, ඒත් මං මේ කතා කරේ පොඩි කල්චරල් චේන්ජ් එකකට ඇති කැමැත්ත ගැන :rolleyes::rolleyes: