Uba koheda machan???uba kiyana jathiye eunuth athi …දකුනෙ බීච් බෝයිල කියන උන්ට සෙට්වෙන්නෙ හෝම්ලස් බැක් පැකර්ස්ල, හිපි ටයිප් උන් (white trash) . එහෙ මාස පහ හයක් විතර වැඩකරල දකුනට ඇවිත් කල්ලෙක් සෙට් කරන් උගෙ ගෙදර නැවතිල සර්පින් පාරක් දාගෙන ලාබෙට ජීවත්වෙනව. අඩුගානේ සන් කිරීම් එකක්වත් ගාන්නෙ නෑ. මාස දෙක යද්දි අව්වට පිච්චිලා මූනෙයි අත්වලයි බ්ලැක් ස්පොට්.
බිස්නස් එකක් යමක්කමක් තියෙනනවනම් කොල්ලව කසාද බදිනව. නැත්තන් සල්ලි ඉවරවෙද්දි ඒකි යනව, ලංකාවෙ එකා ඉතින් ගැහුව ගැහුව කිය කිය ඉන්නව.
ඔය ගෑනුන්ව බදිනව කියල රවටපු සීන් බැලුවත් නාකි සුද්දියක් තමයි අල්ලල තියෙන්නෙ.
වැදගත්පවුලක හැදුන ඉගෙනගත්ත, හොද ජොබක් කරන සුද්දියො මලාට සෙට්වෙන්නෙ නෑ ඕකුන්ට. උන් දකින දකින එකාට ඈත් කරන්නෙ නෑ. උන්ට ලංකාවෙ උන් පේන්නෙ නොදියුනු ආදිවාසියො වගේ. උන් කැමති හොද එකෙක් කසාදයක් බැදල මිනිහ එක්ක ට්රැවල් කරල පස්සෙ කාලෙක ලමෙක් හදාගෙන ඉන්න . උන් මිනිස්සු ආශ්‍රය කරන්නෙ කොලිටිය බලල. උබල නෑ කියල කෝම කීවත් එහෙත් පන්ති බේදයක් තියෙනව. උබෙ පෙනුම හොදනම්, හැසිරීම හොදනම් ඉගෙනගෙනත් තියෙනවනම් ඒවගේ එකක් ලයින් කරගන්න පුලුවන්. පිරිසිදුකම උනත් තියෙනව. මං අදුරන ප්රංශ කෙල්ලෙක් ලංකාවෙ මස් මාලු මැස්සො වහ වහා විකුනන විදිය දැකල ලංකාවෙ ඉද්දි මස්මාලු කෑවෙත් නෑ.
උන් ටිකක් ෆිට් උනාම කරට අතදාල සෙල්පියක් ගැහුවම ලංකාවෙ උන් ඕක හැමෝටම පෙන්න පෙන්න ගැහුව, මේ මගෙ කෙල්ල කියල කියනව. මං අදුරන එකෙක් ඕම කයිය ගගහ ඉදල පස්සෙ කුරුණෑගල පැත්තන් කලු මහත එකියක් බැන්ද.
mawa dakkoth dakune kiyala kiyanna ba bn. පුස්තකාලයාදිපති look ekak tiyenneAIDS වැඩියි පුතේ. නිකම් ඉඳහන්
api wage unta lankwata ena suddiyo set wenne na.මෙක කියවලා මගේ ඇස් වලින් Cari ආවාදකුනෙ බීච් බෝයිල කියන උන්ට සෙට්වෙන්නෙ හෝම්ලස් බැක් පැකර්ස්ල, හිපි ටයිප් උන් (white trash) . එහෙ මාස පහ හයක් විතර වැඩකරල දකුනට ඇවිත් කල්ලෙක් සෙට් කරන් උගෙ ගෙදර නැවතිල සර්පින් පාරක් දාගෙන ලාබෙට ජීවත්වෙනව. අඩුගානේ සන් කිරීම් එකක්වත් ගාන්නෙ නෑ. මාස දෙක යද්දි අව්වට පිච්චිලා මූනෙයි අත්වලයි බ්ලැක් ස්පොට්.
බිස්නස් එකක් යමක්කමක් තියෙනනවනම් කොල්ලව කසාද බදිනව. නැත්තන් සල්ලි ඉවරවෙද්දි ඒකි යනව, ලංකාවෙ එකා ඉතින් ගැහුව ගැහුව කිය කිය ඉන්නව.
ඔය ගෑනුන්ව බදිනව කියල රවටපු සීන් බැලුවත් නාකි සුද්දියක් තමයි අල්ලල තියෙන්නෙ.
වැදගත්පවුලක හැදුන ඉගෙනගත්ත, හොද ජොබක් කරන සුද්දියො මලාට සෙට්වෙන්නෙ නෑ ඕකුන්ට. උන් දකින දකින එකාට ඈත් කරන්නෙ නෑ. උන්ට ලංකාවෙ උන් පේන්නෙ නොදියුනු ආදිවාසියො වගේ. උන් කැමති හොද එකෙක් කසාදයක් බැදල මිනිහ එක්ක ට්රැවල් කරල පස්සෙ කාලෙක ලමෙක් හදාගෙන ඉන්න . උන් මිනිස්සු ආශ්‍රය කරන්නෙ කොලිටිය බලල. උබල නෑ කියල කෝම කීවත් එහෙත් පන්ති බේදයක් තියෙනව. උබෙ පෙනුම හොදනම්, හැසිරීම හොදනම් ඉගෙනගෙනත් තියෙනවනම් ඒවගේ එකක් ලයින් කරගන්න පුලුවන්. පිරිසිදුකම උනත් තියෙනව. මං අදුරන ප්රංශ කෙල්ලෙක් ලංකාවෙ මස් මාලු මැස්සො වහ වහා විකුනන විදිය දැකල ලංකාවෙ ඉද්දි මස්මාලු කෑවෙත් නෑ.
උන් ටිකක් ෆිට් උනාම කරට අතදාල සෙල්පියක් ගැහුවම ලංකාවෙ උන් ඕක හැමෝටම පෙන්න පෙන්න ගැහුව, මේ මගෙ කෙල්ල කියල කියනව. මං අදුරන එකෙක් ඕම කයිය ගගහ ඉදල පස්සෙ කුරුණෑගල පැත්තන් කලු මහත එකියක් බැන්ද.
ඒ මොකක්ද බන්mawa dakkoth dakune kiyala kiyanna ba bn. පුස්තකාලයාදිපති look ekak tiyenneapi wage unta lankwata ena suddiyo set wenne na.
mawa dakkoth dakune kiyala kiyanna ba bn. පුස්තකාලයාදිපති look ekak tiyenneapi wage unta lankwata ena suddiyo set wenne na.
ඒ මොකක්ද බන්
මට ඔය උන්ව සෙට්ම නෑ. හැබැයි දැක්කම අණක් ගුණක් නැති උන් වගේ තේරෙන්නෙ. සුද්දියො කියල නෑ ලංකාවෙ කෙල්ලොන්ගෙනුත් Nice guys කොහොමත් කැපෙනවා. ඒක ඇත්ත.![]()
Southern Beach boys
![]()
Suddiyo set wenne munge me look ekata bn. api wage decent unta euwn hariyanne na/ ( specially hippys and white trash)