සුද්දියෝ ගන්න ආතල්
දැන් දවස් 3කට කලින් හික්කඩුවේ ගියා යාළුවොත් එක්ක. එදා රෑ හිටියේ අපේ එකෙක්ගේ මාම කෙනෙක්ගේ රෙස්ට් හව්ස් එකක. ඒකට එහා පැත්තේ හොටෙල් එකක් තිබ්බේ.
රෑ 10ට විතර හොටෙල් එකේ කාමරේක හිටපු සුද්දෙකුයි සුද්දීයෙකුයි 3 වෙනි තට්ටුවේ බැල්කනියට ඇවිත් කිස් කරන්න ගත්තා කියපන්කො. අපි බලාගෙන හිටියා සීන් එක. වැඩි වයසක් නැති කපල් එකක්. ටික වෙලාවකින් උන් දෙන්න ගියා. ආයෙත් දෙන්න සැරෙන් සැරේ ඇවිත් බදාගෙන කිස් කරලා දඟලලා යනවා. රෑ 12.30 විතර සුද්දී හෙළුවෙන් ආව කියපන්කො. ඇවිත් වටපිට බල බලා ඉද්දි සුද්දත් ආව ටිකකින් වීඩියෝ කරකර. අපි මුලින් හිතුවේ සුද්දී ඇඟේ පාට බිකිනියක් ගහලා කියලා. ටිකකින් මෙන්න මුන් දෙන්න අහවල් වැඩේ කරන්න ගත්ත කියපන්කො බැල්කනිය උඩ. ලයිට් එලියට පේනවා බන් හොඳට.
අපි යාළුවගේ මාමගේ පුතා එක්ක කිව්වා සීන් එක. ඌ කියනවා ඕවා නම් මහා ලොකු දේවල් නෙමෙයි ඔයිට වඩා හොඳ හොඳ සීන් දකින්න පුළුවන් කියල හොටෙල් වල. වැකේෂන් වලට එන සුද්දෝ සුද්දියෝ ගොඩක් ඔය වගේ ආතල් ගන්නවලු බන්. මම ඇස් දෙකෙන්ක් දැකපු නිසා විශ්වාස කලේ.
නැත්නම් අඳුරන්නේ නැති රටකට ඇවිත් ඔය වගේ දේවල් කරන්න බය නැත්තේ කවුද බන්?