අඩෝ ආතල් සීන් එකක්. මුලින්ම පරන සීන් එකක් කියන්න එපැයි. මාස 2 3කට කලින් හරකෙක් (බයික් කාරයෙක්) පිටිපස්සෙ ඇන්නා. එදා වෙනකන් මම අවුරුදු 7ක් ක්ලේම් කරලා නෑ. ඉතින් අලුත් සීන් එකක් නිසා agent කාරයට කතා කලා. මූ පට්ට ගේමක් දුන්නා වෙන තැනක දාල හදවන්න. මම කිව්ව stafford තමා දාන්නේ මොකද ආයි විකුනද්දි උත්තර දෙන්න ලේසි. කොහොමහරි මූ කිසි සප් එකක් දුන්නෙ නෑ. කොටින්ම owners acccount එකවත් අඩු කරල දෙන්න ට්රයි එකක් වත් දුන්නේ නෑ. මට මල පැනල හිටියෙ. ඊලඟ renewal එක ආවම agent මාරු කරනවා කියලා හිතන් හිටියේ. හෙතුව තමා මුන්ට අපි ගෙවන ගානෙන් 10% විතර යනවා. ඒත් මූ කරන ලබ්බක් නෑ.
ඩයල් එක පොඩ්ඩක් නැවෙන්නෙ නෑ වගේ තේරුනාම ඌට කිව්වා "මට මේක ගෙවන එක අවුලක් නෑ. ඒත් සත පහක් හරි අඩු කලේ නැත්තන් ඌ ගාව තියෙන මගේ ඉන්ශුවරන්ස් දෙකම ගලවනවා" කියලා. ඌට එකෙන් කෑගැස්සුනා මොකද උන් ඒවලින් තමා දුවන්නෙ. ඊට පස්සෙ මූ ශේප් එකේ කතා කරනවා. ඒත් සත පහක වැඩක් නෑ.
ඔන්න ඉතින් අද කතාවට යමු, ගිය සතියෙ තව හුත්තිගෙ පුතෙක් හැප්පුවා වාහනේ. ඉතින් මේ පාර මම කරපු වැඩේ ඔක්කොම දේවල් ටික තනියෙන් කරනවා කියලා හිතන් ගියා office එකට (ඇත්තටම ලොකු සීන් එකක් නෑ. accident එක රිපොර්ට් කරන වැඩෙන් පස්සෙ, ෆොර්ම් 2ක් පිරෙව්වා දවස් 14ක්ට කලින් බාර දුන්නා. දෙන්න තියෙන්නෙ. ඊටපස්සෙ හදන තැනට ගියාම ගොඩක් වෙලාවට assess කරන එකා ඇවිල්ලා ඔක්කොම බලලා උන්ට ගෙවන්න පුලුවන් ගාන කියලා වැඩේ ඕකේ කරනවා. ) .
කලින් සීන් එක නිසා ඒජන්ට් කාරයට කතා කලේත් නෑ. ඒ නිසා ඌව මග අරින සීන් එකේ මම හිටියෙ. .ඔන්න ඉතින් එතන ඉන්න වයසක ගෑනු කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා වාඩි ගන්න තැනක් අහුවාම ඉස්සරහා සීට් එකක් දුන්නා. මම ඉතින් ගොනා වගේ පෑනකුත් ඉල්ලන් පුරවන්න ගත්තාම තව ගෑනියෙක් එතනට ඇවිත් insurance ගැන කියවන්න ගත්තා. බලන් ගියාම අපේ ගෙවල් ගාවම එකක්. මල ඇනයක් උනා. කියවනවා කියනවනවා ඉවරයක් නෑ. මට ෆොර්ම් එක පුරවන්නත් නෑ. මම ඉතින් කිව්වා නම්බර් එක දෙන්න මොනාහරි ඕනම් කියන්නම් කියලා. ඉතින් ඊටපසෙ මගේ නම්බර් එකක් ඉල්ල ගත්තා. ඊට පස්සෙ තමා ගෑනි එතනින් ගියේ.
එතන ඉගෙන ගත්ත පාඩම තමා - ලොවෙත් insurance එකට ගියාම ගිය ගමන් එන්න පුලුවන් වෙන්න වැඩ ටික සෙට් කරන් පලයන්. නැතුව එතන ලත වෙන්න ගත්තොත් ඔය වගේ මරාල සෙට් වෙනවා.
ඒ වැඩේ කරලා කම්මැලි කමට ලිෆ්ට් එකේ බහින්න හිතුනා. ඉතින් ලිෆ්ට් එනකන් වයිෆ්ට කොල් එකක් අරන් සීන් එක කියන්න ගත්ත.
ඔය අතරේ ලිෆ්ට් එකේ නැගල පහලට බැහැලා ලිෆ්ට් එකේ දොර අරින කොට අමම්ට සිරි agent කාරයා ඉන්නවා කියපන්කො එතන. මූට කෑගැස්සුනා මාව දැකලා. හොඳ වෙලාවට මම කෝල් එකේ හිටියේ. මම ඌට අතින් කිව්ව පොඩි වැඩක් යනවා කියලා. ඉක්මනට කාර් එකට නැගලා ස්ටාර්ට් කරන අතරෙත් මට පේනවා මූ මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා.
ආතල් සීන් එක ඔයි. ඕකා දැන් උඩට ගිහින් බලනවා ඇති උගෙ customerව වෙන එකෙක් ඉස්සුවද කියලා