සුද්දියෝ බදින එක trend එකක්ද

Hehaje

Active member
  • Feb 4, 2022
    78
    203
    33
    අඩෝ පිටරට අපේ එව්න් සුද්දියොන්ව බදින එක වැඩී නේ දැන.. මගේම පව්ලේ දෙන්නෙක් දැනට සුද්දියෝ බැදලා ඉන්නේ...ලන්කාවට ආවම හෙන ලොකු ලයින්....මටනම් සෙට් නෑ බන් සුද්දියෝ.. සිංහල කෙල්ලො දැන්නම් පට්ට look තියනවා
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    අඩෝ පිටරට අපේ එව්න් සුද්දියොන්ව බදින එක වැඩී නේ දැන.. මගේම පව්ලේ දෙන්නෙක් දැනට සුද්දියෝ බැදලා ඉන්නේ...ලන්කාවට ආවම හෙන ලොකු ලයින්....මටනම් සෙට් නෑ බන් සුද්දියෝ.. සිංහල කෙල්ලො දැන්නම් පට්ට look තියනවා
    ඊරීසියාව බන් , උබට නැති දේ නිසා, නරියා මිදි තිත්තයි කිව්වා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,686
    16,895
    113
    IMG-4529.jpg
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93
    අඩෝ පිටරට අපේ එව්න් සුද්දියොන්ව බදින එක වැඩී නේ දැන.. මගේම පව්ලේ දෙන්නෙක් දැනට සුද්දියෝ බැදලා ඉන්නේ...ලන්කාවට ආවම හෙන ලොකු ලයින්....මටනම් සෙට් නෑ බන් සුද්දියෝ.. සිංහල කෙල්ලො දැන්නම් පට්ට look තියනවා
    Man kiyanawata eka parak hoda suddiyek set karagana balapanko. (Man nam marry karala ne suddiyek)