සුද්දෙක් ඔබ අමතයි Lh2RcNE8vdc FSEoXj4smJo z5viMgO0i4E
oshanherath Active member Nov 10, 2014 211 102 43 Dec 27, 2017 #4 ඔය මුලු ඩ්‍රාමා එක තියෙන්නේ කොටස් තුනකට. ජයලත් මනෝරත්න, මාධනී මල්වත්තගේ, නලින් ප්‍රදීප් උඩවෙල කරන කතා තුනක් තියෙන්නේ. කාලීන ප්‍රහසනයක්. හොඳ ඩ්‍රාමා එකක්. ගොඩක්ම රඟපාන සුපිරි තුන් දෙනා නිසා. අපි ඕක පේරා වලේ බැලුවා 2010 විතර වගේ මට මතක විදියට.
ඔය මුලු ඩ්‍රාමා එක තියෙන්නේ කොටස් තුනකට. ජයලත් මනෝරත්න, මාධනී මල්වත්තගේ, නලින් ප්‍රදීප් උඩවෙල කරන කතා තුනක් තියෙන්නේ. කාලීන ප්‍රහසනයක්. හොඳ ඩ්‍රාමා එකක්. ගොඩක්ම රඟපාන සුපිරි තුන් දෙනා නිසා. අපි ඕක පේරා වලේ බැලුවා 2010 විතර වගේ මට මතක විදියට.