සුද්දො සපත්තු දැම්මෙ සිතලෙන් බේරෙන්න...

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,565
    113
    meke samahara comments dekkama penawa lankawe unge manasikathwaya. thamanta kemathi deyak dagena ona ekek giyawe. anunwa judge karana eka thama lankawe adu kule unge hati.
    Getting others to judge you is the main purpose of doing fashion man

    Have u been in Australia at a summer?
    Have you been to down south Sri Lanka during the tourist season?
    And do you know the meaning of a tropical country?
    ------ Post added on Apr 2, 2024 at 9:11 AM
     
    Last edited:
    • Like
    Reactions: dinuksha_asela

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ඉද්ද ගහන අව්ව වැටෙන රටක ඇයි සපත්තු දාන්න ඕන
    සපත්තුනන් ඕන කකුල්වල ආරක්ශාවට අරවට මේවට....සරම ඇදල සපත්තු දාන එක තමා කේස් එක....
     
    • Wow
    Reactions: sakuntha1996

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉද්ද ගහන අව්ව වැටෙන රටක ඇයි සපත්තු දාන්න ඕන
    Run Converse GIF
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    shoes issara man dagenamay inne,, psse AUS inna kaale man nitara dakin deyak unge kakul wala case,
    ekko agili wenas wela, corns, bunions, oya issues enawa shoes walata purudu wechcha unta,

    habay patta easy shoes dagena inna eka,

    dan nan duwaddi daanawa, ehema nattn wenama loku walk ekakata wage yanawananan daanawa, if not, balannewat na eh patta
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    Protection and comfortability ekata bn..

    Issara Office eke kello idiya train eke shoes dan awit office eke high heals dana. Owa dan train eke enna be pegenawa.

    Mannam shoe danne ona assak bayak natiwa yanna puluwan udakin paninna puluwan. Safety
     
    • Like
    Reactions: sakuntha1996

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    Guys, do you know the reason that we have pubic hair? and the reason for darkened skin in our genitals. The reason is to protect yourself from this huge UV exposure. so it requires wearing enough protection.
     
    • Like
    Reactions: sakuntha1996

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඉද්ද ගහන අව්ව වැටෙන රටක ඇයි සපත්තු දාන්න ඕන
    කකුල් ආරක්ෂා වෙන්න. හප්පෙක් කෑවොත් බේරෙන්න..
     
    • Like
    Reactions: Mugen

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මම අන්තිමට සපත්තු දෙකක් දැම්මේ 2017 දී කසින් කෙනෙකුගේ වෙඩින් එකට යන්න.
     

    krisco

    Well-known member
  • May 28, 2022
    691
    758
    93
    Loke jiwath wanna lassana one ( parana sinduwaka kianne man neweyi )
    Lassanata penna sapatthu one
    Sapatthu ganna salli one

    Salli nathi aya bata dala yana gaman aiyoo kiyala huullanawa
    Salli thiyena aya unta kamathi one deyak adan yano country eka , awwa , wassa prashnayak na

    Facts

    BTW me dawas wala offers yano oyalath ganna ( salli thiye nm ! gattha ayata hullannath epa ) - https://www.adidas.com/lk
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    අව්ව වැටෙන රස්නේ පරිසරයක සපත්තු දාන එක වදයක් වගේ උනත් හැම වෙලේම ඇවිදින කෙනෙක්නම් හොද trainers දෙකක් දන එක කකුල් වල සෞක්‍යට හොදයි . දනිස් වලට එන පීඩනය අඩුයි. වයසට යනකොට එන වළලුකර අබාද අඩු වෙනවා . අනවශ්‍ය අනතුරු වලින් කකුල් පරිස්සම් වෙනවා .
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    සෙරෙප්පු දාගෙන පාරේ අවිද්දොත් කුණු ජාරව ඔක්කොම කකුලේ
    ලංකාවේ පාරවල් වල නැති දෙයක් නැහැ
    එහෙම වෙන්නේ කොහොමද ? මයිනා කොමිස් ගගහා හෝ ගාලා පාරවල් කාපට් කරානේ වහලෝ ? 🤭
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    meke samahara comments dekkama penawa lankawe unge manasikathwaya. thamanta kemathi deyak dagena ona ekek giyawe. anunwa judge karana eka thama lankawe adu kule unge hati.
    ඕන කෙනෙක්ට ඕන එකක් අඳින්න පුළුවන් එක වෙනයි ,

    ලංකවේ අවුල ලංකවේ අඳින්න අනිවාර්ය කරලා තියෙන ඇඳුම් ලංකාවට නොගැලපෙන

    ළමයිට ඉස්කෝලේ ඕන දෙයක් දාගෙන යන්න දෙන්නේ නැහැ ,
    පාරේ බොත්තම ගලවාගෙන ගියත් සමහර පොන්නයෝ පොලිසියේ ,ඉකොලේ රස්සාව කරන කෑ ගහනවා ළමයින්ට.
    ගෑනු ළමයි tie දානව ,
    සමහර ඉස්කෝල වල ශිෂ්‍ය නායක ළමයි , විශේෂ අවස්ථා වලදී නෙමේ daily , අත් දිගට අඳින්න ඕන ,tie දාන්න ඕන , සමහර ප්‍රථමික වල කළු වෙස්ට් කොර්ට් එකක් දාන්න ඕන .

    කළු සපත්තු දාන්න ඕන ගිනි අව්වේ ,

    දෙමාපියෝ ඉකොලේට එද්දී ,සාරි ගෙන බස් වල දාඩිය දාගෙන එන්න ඕන ,තාත්තල නම් formal එන්න ඕන ,

    සමහර රජයේ office වල ,private office වල ඇඳුම් වික්ටෝරියන් විදිහට අඳින්න ඕන අනිවාර්යෙන් ,

    ලංකාවේ private .රජයේ ඇතුළු සේරම වගේ degree දෙන තැන් වල , කොට කලිසම් ,three quarter බැහැ .

    IIT ,NSBM(nsbm බාටා බැහැ sandals පුළුවන් කොන්ඩේ වවන්න බැහැ ) වල සෙරප්පු වත් දාන්න බැහැ ,
    IIT එකේ dean ඉඳපු එකා කියනවා සෙරප්පු දාන්නේ ටොයිලට් යන්නලු IIT , IIT එකේ degree එක දෙන original එකෙත් ඕන එකක් අඳින්න පුළුවන් එංගලන්තේ සීතලේ ,වැල්ලවත්තේ ගිනි අව්වේ සපත්තු දාගෙන යන්න ඕන ළමයි .

    පේරාදෙණිය පොන්නයෝ එහෙම uni එක මැද්දෙන් යන පාරේ කොට කලිසම් ඇඳන් ගියාට මිනිස්සුන්ට ගහපු සීන් තියෙනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    ඇයි ටයි එක.
    මහ දවාලෙ තේ බොන එක😑
    සුද්දෝ තේ බොන්නේ සීතල නිසා. හරියට බැලුවොත් ලංකාවේ තේ බොන්න පුලුවන් නුවර එළියෙදි විතරයි.