සුද්දෝ අනාථයි.නාන එකත් සීමා කරයි.

kj1

Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    LoL kammeli minissunta koheth jiwath wenna amarui.salli nettan uber duwala hari hmba karaganna puluwan oya rata wala.suburb ekakata move wennath puluwan rent ekata inna kenekta nan.lankawe minissu bagayak dawasata dewelak kala jiwath unata oya ratawala onnan population eken 5% 10%k ema jiwath wei.
     
    • Sad
    Reactions: NaiRobi

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    උන්ගෙ මචන් අපේ වගේ උදේ හවස නාන culture එකක් නෑ නේද? සීතල රටවල් හින්ද වෙන්න ඇති. කොහෙ හරි ගමනක් ගිහින් ඇවිත් ඒ ඇදුම් පිටින්ම උනත් නිදාගන්නව පෙන්නන්නෙ ෆිල්ම් වල.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    උන්ගෙ මචන් අපේ වගේ උදේ හවස නාන culture එකක් නෑ නේද? සීතල රටවල් හින්ද වෙන්න ඇති. කොහෙ හරි ගමනක් ගිහින් ඇවිත් ඒ ඇදුම් පිටින්ම උනත් නිදාගන්නව පෙන්නන්නෙ ෆිල්ම් වල.
    ඇමරිකන් කාරයොනම් සපත්තු ගලවන්නෙත් නෑ..වස අප්පිරියයි...
    අර big bang theory එකේ ඔච්චර සයිකෝ ශෙල්ඩන් කාරයත් සපත්තු පිටින් ඇඳට යනවා...

    ඒත් බන් නාන්නෙ නැතුව ඉන්න අප්ප්‍රියයි සීතල දවසක උනත්...උණු වතුරත් තියෙනවනෙ,.,..මුන් උණු වතුර පවිච්චිය අඩු කරල ඇති,,,
     
    • Like
    Reactions: NRTG