සුද්දෝ හෙළයෙක්ගේ comment section එක හානවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113

    realtor උන් ඔහොම අඳින්නෙ ඇයි කියලා දන්නවද? ඩුබායි වල ඉන්න උනුත් ෆුල් සූට් ගහන් සමහර උන් waist coat හිටන් අඳිනවා. පට්ට කපටි වයිබ් එකක් එන්නෙ.
     
    • Like
    Reactions: Mr.Robot and ZIGZAG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    ලක්ශරි අපාර්ට්මන්ට් විකුනන්න යන්නේ 1800ය ගනන් වල සුදු මහත්තුරු ඇදපු විදියට. දැන් ඔය ෆැශන් වලින් මිනිස්සු සෑහෙන්න ඉස්සරහට ගිහිල්ලා. බලපන්කෝ අර සිලෝන් ස්පා එකේ ලොක්කා අදින විදිය. අන්න ඒක තමා පට්ට. මේ මොක්කුද බං මේ ඒවා එක්ක බලද්දී.
     
    • Like
    Reactions: nir83k and Mr.Robot

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    mun illan kanawa comments vala...anika loke dan brown skin unta patta racist scene ekak hadila
    ඉල්ලන්නේ කන්නේ. සුද්දියෝ යටට අදින් නැතුව යනවා. මුං මෙතන ගෝනි බිල්ලෝ වගේ අදින්නේ තාම :ROFLMAO:
     
    • Like
    Reactions: $onny

    Sen-lu

    Well-known member
  • realtor උන් ඔහොම අඳින්නෙ ඇයි කියලා දන්නවද? ඩුබායි වල ඉන්න උනුත් ෆුල් සූට් ගහන් සමහර උන් waist coat හිටන් අඳිනවා. පට්ට කපටි වයිබ් එකක් එන්නෙ.
    අඳින එක නෙවේ බං වැඩේ බලපං අර එකෙක්ගෙ trouser එක කොටයි රයන් කියල කියන එකාගෙ සපත්තු දෙක බලපංකෝ. Suits කොටුවෙන් hire කරල වගේ 😂. Shades වල හැටි බලපං 150ට කොටුවෙන් ගත්ත ඒවද කොහෙද 😂😂. And acting, that shit is cring af and names Ryan and Don 😂😂
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    Screenshot-20241117-203301-Instagram.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    අඳින එක නෙවේ බං වැඩේ බලපං අර එකෙක්ගෙ trouser එක කොටයි රයන් කියල කියන එකාගෙ සපත්තු දෙක බලපංකෝ. Suits කොටුවෙන් hire කරල වගේ 😂. Shades වල හැටි බලපං 150ට කොටුවෙන් ගත්ත ඒවද කොහෙද 😂😂. And acting, that shit is cring af and names Ryan and Don 😂😂
    දිග කලිසම කොටට අඳින එක තම්බි ෆැශන් එකක් නේද? මම ගොඩක් උන් එහෙම දැකලා තියෙනවා. මයිකල් ජැක්සන් උනත් සුදු මේස් එක පෙන්න කලිසම කොටට අඳින්නෙ. 🥴 🥴
     
    • Like
    Reactions: icewiz

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Mun kotchara hate karanawada brown unta
    ඔව්
    ඒවගේම මුන්ගෙ පඩ ශෝ එක බලකො
    ඇතුලෙ සන්ග්ලාශ් දානව කියන්නෙ හෙනම අඩුකුලේ