සුද්ද ගල විදපු තැන...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අහන්න වටිනා කතාවක්..... කැප්ටන් ඩෝසන් බොසා නැත්නම් අපි නුවර මැණිකලා දැකල හමාරයි..

    නුවර මැණිකෙලාට අඩුකුලේ දකුණේ මාලුකරයන් ජිල්පිට් කරන නිසා මේක වහල දාල ලොක් කරලා. එත් අපේ එළකිරි කොලුවෙක් කොහොම හරි ජිල් පිට් කරලා ඊයෙත්..

    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මම ඕක ගැන මෙහෙම කතාවක් අහල තියනවා. ඇත්ත නැත්ත දන්නේ නැ හැබැයි.

    ඉස්සර නුවර මිනිස්සුන්ගේ විස්වාසයක් තිබුනලු දළදා වහන්සේ ආරක්ෂා වෙලා තියෙන්නේ ඔය ගල නිසා කියල.
    සුද්දෝ ඒක බොරු කියල පෙන්නන්න වටෙන් පාර හදන්න පුළුවන් කම තියෙද්දී ඔය ගල විදලා පාර හැදුව කියල කියන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,602
    113
    Auckland
    මම ඕක ගැන මෙහෙම කතාවක් අහල තියනවා. ඇත්ත නැත්ත දන්නේ නැ හැබැයි.

    ඉස්සර නුවර මිනිස්සුන්ගේ විස්වාසයක් තිබුනලු දළදා වහන්සේ ආරක්ෂා වෙලා තියෙන්නේ ඔය ගල නිසා කියල.
    සුද්දෝ ඒක බොරු කියල පෙන්නන්න වටෙන් පාර හදන්න පුළුවන් කම තියෙද්දී ඔය ගල විදලා පාර හැදුව කියල කියන්නේ.

    Nope not true
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    සරසවි දැහැන හොරකම් කර ගත් ලොක්කා,
    කවියෙන්, කතාවෙන් ලඳ ලිය මන ඇද්දා, දහමෙන්, උපදෙසින් සලුපිලි පටින් වසා
    ,ගිය බැව් එකෙත්,කැකුලක් තැලුවද මන්දා?

    කිංස්ලි රත්නායක අත්තේ ගැන ලියපු කවියක්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබට හැමදාම වෙන දේ
    හරියට හරි මං හැමදාම උබට කරන දේ තමා.. මේ ත්‍රෙඩ් ඒකෙත් උබ ගෑනි වගේ වැලලෙන්නේ ඒකනේ :lol: