සුද්ද මේක හැදුව නම් ලංකාවට මොකක් වෙයිද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ අතීතයේ ලංකාව සහ ඉන්දියාව යා කරන්න අදහස් කරන ඇදපු දල මැප් එකක්. මේ විදියට ඒ කාලේ පාලමක් ගැහුවා නම් ලංකවට මොන වගේ බලපෑමක් වෙයිද? වාසි අවාසි ?

    FB LINK - a colonial plan to connect ceylon and india mainland through bridges


    A Colonial plan to connect Sri Lanka (Ceylon) and India mainland through bridges, roads and railway tracks. You can read names of few cities on both sides.

    151232711_3617185018380428_330621718766662978_n.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ආදම්ගෙ අම්මට කිඹුහුම් ගිහින් ඉවරයක් නැති වෙන්න තිබ්බා
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එහෙනම් මෙහෙ youtube හිගන්නෝ ඉන්දියාව ලංකාවේ කැල්ලක් කියල ලොවෙත් ලොවි ගහෙත් නැති කෙස් පැලෙන තර්ක ගෙනහල්ල මෙලහකට මිසයිල් 2-3 කාල ඉදියි
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    ඔක්කොම දෙමල්ලු මේක ඇතුලට රිංගයි
    සිංහල දෙවන භාෂාව වෙයි
    සිංහලුන්ට ජොබ්ස් ඉඩම් නැතුව මේ වෙනකොට ගොඩාක් සුළුතර සිංහළු පාරවල් වල නිදි යයි
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    දැනටමත් europe වල සමහරු හිතන්නෙ ලංකාව ඉන්දියාවෙ කෑල්ලක් කියල. ඔහොම උනානං කොහොම තියෙයිද
     
    • Haha
    • Like
    Reactions: Kalegana and NRTG