සුදා ගහන්නෙ සුපිරිම පෑලැනක්

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    සුදාට international training එකක් දීලා වගේ....ඔය video එක ජෙප්පොන්ට රැල්ලක් තිබ්බ දවස්වල ගත්තු එකක්..ජෙප්පොන්ට අන්තිමට උන්ට වෙන දේ හිතාගන්නවත් බෑ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    මේ සමීක්‍ෂණය දිහා බැලුවමත් අනුර පරාදයිනෙ. අනිත් උන්ගේ එකතුව දිහා බලපන්
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ඔතන ඕක හරිනම් ලොකුම ඉෆෙක්ට් එක කරන්නෙ "වෙනත්" සෙට් එක. :baffled: :baffled: :baffled:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    චන්දය වගේ මිනිස්සුන්ගේ අතිශය පෞද්ගලික දෙයක් අහ අහ මෙහෙම වීඩියෝ කරල හැමෝටම පෙන්නන උන් ඉන්න වෙන රටක් ලෝකේ තියෙනවද? මුන් මොනවද මේවයින් බලාපොරොත්තු වෙන්නේ...මේවට උත්තර දෙන උන්ටත් පිස්සු..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,845
    113
    ඡන්දෙට පසු දින

    Confused Stephen Colbert GIF by The Late Show With Stephen Colbert


    කෝ ඕයි දෙනවා කිව උන්