සුදුකැස්බෑවා_මැරිලා

signshop

Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    සුදුකැස්බෑවා_මැරිලා

    කොස්ගොඩ චන්ද්‍රසිරි තාබෘගේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ කිලෝ නවය හමාරේ සුදු කැස්බෑවා සිටි තැනට ලේන් කූඩුවක් කඩා වැටී ඇති බවද එම කූඩුව කෑමෙන් පසුව කැස්බෑවා මරණයට පත් වී ඇති බවද තොරතුරු පොලීසියට අනාවරණය වී ඇත.

    ඉන් පසු එම කැස්බෑවා බෙහෙත් ගල්වා ඇතැයි ද පොලිසිය කියයි.

    මේ අතර කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරුවන චන්ද්‍රසිරි තාබෘගෙන් අද රාත්‍රී 9 වන විටත් පොලීසිය ප්‍රශ්න කරමින් සිටී.

    මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් මහතා පරීක්ෂණ මෙහෙයවයි.


    මේක විශ්වාස කරන්න පුලුවන්ද? කැස්බෑවට මොකද උනේ?? :sorry::sorry:

    Source" Lankadeepa
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන් ඔක්කොම එකතුවෙලා කැස්බැවව විකුනලා.. ශුවර් ඔකට දේශ්පාලන හයියත් ඇති..
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මුන් ඔක්කොම එකතුවෙලා කැස්බැවව විකුනලා.. ශුවර් ඔකට දේශ්පාලන හයියත් ඇති..

    මටත් හිතෙන්නේ ඒකම තමයි.
    ඉස්සල්ලා නිවුස් එකේ තිබ්බේ කැස්බෑවා හම්බුනා කියලා නේ,
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මටත් හිතෙන්නේ ඒකම තමයි.
    ඉස්සල්ලා නිවුස් එකේ තිබ්බේ කැස්බෑවා හම්බුනා කියලා නේ,
    ඔය කැස්බැවා ඇලි හින්දම නෙමෙයිලු බන් ඔය හැටි වටින්නේ.. උගේ පිටේ දාර පිහිටලා තියන විදියෙත් මොකක්ද විශේශයක් තියනවලු..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    හතර බීරි කථා කියන්නේ මෙන්න මේවට..
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මුන් හරි කැස්බැව විකුනල පාට කරපු එකෙක් වත් දාන්න ඇති ,ඌ මලාම කේස් එක ඉවරයි නෙ ,,
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔය කැස්බැවා ඇලි හින්දම නෙමෙයිලු බන් ඔය හැටි වටින්නේ.. උගේ පිටේ දාර පිහිටලා තියන විදියෙත් මොකක්ද විශේශයක් තියනවලු..
    පිටේ තිත් තුනක් ඇති...;)