ගල්පාත මහත්තයා;10742334 said:සීන් එක දැන් වෙනස් වෙනවා වගේ මොකද පූසාගේ කුරුවල් වෙච්ච එකට කුමාරයා රහ වැටිලද?
![]()

බලහල්ල මම උදේ කිවුව එක හරිනේ.
දැන් මේ thread එකේ සමනල්ලු සේරම ඉන්නවනේ.
සමනල රෑනයි ,.............
රෑ සඳ පානයි .

උඹ විතරයි අඩු වෙලා හිටියෙ.. දැන් ඒ අඩුවත් හරි මෙයා..![]()

යකෝ මාව ඕවට අදාල ගන්න එපා පරයෝ.
මම හෙට අනිද්දා කසාද බඳින්න ඉන්න එකෙක්.
![]()

ඉතින් ඩෝ.. මාත් හෙට අනිද්ද බදින්න ඉන්න එකා.. 

ඉතින් ඩෝ.. මාත් හෙට අනිද්ද බදින්න ඉන්න එකා..
![]()
සුදු පූසත් බදින්න ඉද්දි තමයි මේ හොටලේ ආතල් අරන් මාට්ටු වුනේ..
මම උඹව නෙමෙයි නේද බදින්නේ..

ඉතින් ඩෝ.. මාත් හෙට අනිද්ද බදින්න ඉන්න එකා..
![]()
සුදු පූසත් බදින්න ඉද්දි තමයි මේ හොටලේ ආතල් අරන් මාට්ටු වුනේ..
මම උඹව නෙමෙයි නේද බදින්නේ..