Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදුස්සන්ට පමණි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදුස්සන්ට පමණි

තෙරුවන් සරණයි !!! මේ පහල තියෙන දේට අකමැති නම් කේන්ති ගන්නේ නැතුව මේ thread එකෙන් පිට වෙන්න...මොකද බැනල අකුසල් පුරවා ගන්න එපා !!! මේක මගේ යාලුවෙක් එව්වේ ..මම හිතුව මෙතනත් share කලොත් හොදයි කියල. එච්චරයි..

ශ්රී සිද්ධාර්ථ ගෞතම සම්මාසම්බුද්ධ සාසනයේ ප්රතිපත්ති පුරන භික්ෂුන් වහන්සේලා වැඩි ප්රමාණයක් වාසය කරන ශ්රී ලංකාව තුළ ඒ සඳහා අවශ්ය පසුබිම රාජ්ය පාලනයේ වෙනස් වීමත් සමගම විනාශයක් කරා ගමන් කරමින් සිටින බවක් පෙනේ.මෙයට හේතුව ලෙස පෙනෙන්නේ දැනට සිටින රාජ්ය නායකයින්ගේ ශ්රද්ධාවේ පිරිහීම විය යුතුය.කෙසේ වෙතත් කලින් පවතී රජය හා සසඳන විට දැනට පවතින රජයෙන් සාසන ආරක්ෂාව හෝ සාසනයේ චිරස්ථිතිය උදෙසා කිසිදු යෝජනා හෝ ක්රියාමාර්ග පිලිබඳ කතිකාවක් සිදුවන බවක් නොපෙනේ . ඔවුන් පලිගානිමේ චේතනාවන් තුළ සිර වී සිටින බවක් පෙනෙන්නට තිබුනද එය සිදුකරගැනීමට නොහැකිව දැඩි උත්සහයක් ගන්නා බව පැහැදිලිව කාහට උවද දැක ගත හැකි වීම රහසක් නොවේ.මෙය බුද්ධ සාසනයේ මෙන්ම රටේ අනාගතය පිලිබඳ මහත් ගැටළුවක් බව පෙනේ.පවතී රජයට එල්ල කරන ලද චෝදනා සාධාරණ නොවන බව ඒ දිනවල පවතී රජය වෙනස් කරන්නට වෙරදැරූ අය හට ප්රයෝගිකව දැක ගත හැකි විය යුතුය.මගේ හැඟීම නම් මිනිසුන්ගේ ගුණ දහම් පිරිහෙමින් යන මෙවැනි කාලයක් තුළ පාලකයාට ඇඟිල්ල දිගු කිරීම නොව තමන් නිවැරදි වීමය.නිදහස් රටක් සහ පින්වත් මනුෂ්යයින්ට මෙන්ම නොපෙනෙන ලොව සත්වයන් හට පවා කුසල් කර ගැනීමට බුද්ධ සාසනය ආරක්ෂා කර දීමට පැවති රජය ගත් වෙහෙස ප්රමාණවත්ය.මෙතෙක් පවතී කිසිදු රජයකට එය සිදුකල නොහැකි විය .දැන් ඔවුන්ට ද්වේශයෙන් හා මාරාවේශයෙන් ගැටෙන්නට රටක් ඉතුරුව ඇත්තේ පැවති රජය නිසාය. මේ කාලය තුළ රටේ සිදු වී ඇති දියුණුව මහත්ය.කිසිදු වැඩක් නොකර දුෂණ වංචා නැවත්වීමට වඩා සාසනයට හා රටට වැඩක් කර දුෂණ වංචා සිදුවීම මෙකල වෙසෙන පිරිහෙමින් යන ගුණ ධර්ම ඇති කෙලෙස් සහිත පුද්ගලයන්ගේ දෝෂයකි.එය එසේ සිදු නොවෙන්නට නම් මිනිසුන් සිල්වත් විය යුතුය ඔබ ඔබේ හදවතින් ආසා බලන්න ඔබ සිල්වත්ද? කියා .එසේ නැත්නම් ඔබ රජයට නොබනින්න මන්ද ඔබේ පිරිහීමට රජය වග කිව යුතු නැත.ඔවුන් අපට ජිවත් වීමට රටක් බේරා දීමම ප්රමාණවත්ය. නමුත් පවතින රජය තව දුරටත් පවතියොත් රටක් වත් ඉතිරි නොවන තැනට පැමිණෙන බව පැහැදිලිය.මෙම අදහස් දැක්වීම දැනට සිටින රාජ්ය නායකයින් සමග ද්වේශයෙන් සිදුකරන සටහනක් නොව සංසාර දුකින් නිදහස් වීමට ජීවිතය පවා අතහරිමින් කෙලෙස් සටනට වැද සිටින මහා වීරයන් වෙනුවෙන් සිදුකරන සටහන් තැබීමකි.මෙය ඉතා දුර්ලභ අවස්ථාවකි.මේ දුර්ලභ වූ බුද්ධ සාසනයක චිරස්ථිතිය උදෙසා තබන සටහන් තැබීමකි.

[QUOTE="chamispin, post: 18711717, member: 4292"] [b]සුදුස්සන්ට පමණි[/b] [SIZE="4"]තෙරුවන් සරණයි !!! මේ පහල තියෙන දේට අකමැති නම් කේන්ති ගන්නේ නැතුව මේ thread එකෙන් පිට වෙන්න...මොකද බැනල අකුසල් පුරවා ගන්න එපා !!! මේක මගේ යාලුවෙක් එව්වේ ..මම හිතුව මෙතනත් share කලොත් හොදයි කියල. එච්චරයි.. -------------------------------------------------------------------------------------- ශ්රී සිද්ධාර්ථ ගෞතම සම්මාසම්බුද්ධ සාසනයේ ප්රතිපත්ති පුරන භික්ෂුන් වහන්සේලා වැඩි ප්රමාණයක් වාසය කරන ශ්රී ලංකාව තුළ ඒ සඳහා අවශ්ය පසුබිම රාජ්ය පාලනයේ වෙනස් වීමත් සමගම විනාශයක් කරා ගමන් කරමින් සිටින බවක් පෙනේ.මෙයට හේතුව ලෙස පෙනෙන්නේ දැනට සිටින රාජ්ය නායකයින්ගේ ශ්රද්ධාවේ පිරිහීම විය යුතුය.කෙසේ වෙතත් කලින් පවතී රජය හා සසඳන විට දැනට පවතින රජයෙන් සාසන ආරක්ෂාව හෝ සාසනයේ චිරස්ථිතිය උදෙසා කිසිදු යෝජනා හෝ ක්රියාමාර්ග පිලිබඳ කතිකාවක් සිදුවන බවක් නොපෙනේ . ඔවුන් පලිගානිමේ චේතනාවන් තුළ සිර වී සිටින බවක් පෙනෙන්නට තිබුනද එය සිදුකරගැනීමට නොහැකිව දැඩි උත්සහයක් ගන්නා බව පැහැදිලිව කාහට උවද දැක ගත හැකි වීම රහසක් නොවේ.මෙය බුද්ධ සාසනයේ මෙන්ම රටේ අනාගතය පිලිබඳ මහත් ගැටළුවක් බව පෙනේ.පවතී රජයට එල්ල කරන ලද චෝදනා සාධාරණ නොවන බව ඒ දිනවල පවතී රජය වෙනස් කරන්නට වෙරදැරූ අය හට ප්රයෝගිකව දැක ගත හැකි විය යුතුය.මගේ හැඟීම නම් මිනිසුන්ගේ ගුණ දහම් පිරිහෙමින් යන මෙවැනි කාලයක් තුළ පාලකයාට ඇඟිල්ල දිගු කිරීම නොව තමන් නිවැරදි වීමය.නිදහස් රටක් සහ පින්වත් මනුෂ්යයින්ට මෙන්ම නොපෙනෙන ලොව සත්වයන් හට පවා කුසල් කර ගැනීමට බුද්ධ සාසනය ආරක්ෂා කර දීමට පැවති රජය ගත් වෙහෙස ප්රමාණවත්ය.මෙතෙක් පවතී කිසිදු රජයකට එය සිදුකල නොහැකි විය .දැන් ඔවුන්ට ද්වේශයෙන් හා මාරාවේශයෙන් ගැටෙන්නට රටක් ඉතුරුව ඇත්තේ පැවති රජය නිසාය. මේ කාලය තුළ රටේ සිදු වී ඇති දියුණුව මහත්ය.කිසිදු වැඩක් නොකර දුෂණ වංචා නැවත්වීමට වඩා සාසනයට හා රටට වැඩක් කර දුෂණ වංචා සිදුවීම මෙකල වෙසෙන පිරිහෙමින් යන ගුණ ධර්ම ඇති කෙලෙස් සහිත පුද්ගලයන්ගේ දෝෂයකි.එය එසේ සිදු නොවෙන්නට නම් මිනිසුන් සිල්වත් විය යුතුය ඔබ ඔබේ හදවතින් ආසා බලන්න ඔබ සිල්වත්ද? කියා .එසේ නැත්නම් ඔබ රජයට නොබනින්න මන්ද ඔබේ පිරිහීමට රජය වග කිව යුතු නැත.ඔවුන් අපට ජිවත් වීමට රටක් බේරා දීමම ප්රමාණවත්ය. නමුත් පවතින රජය තව දුරටත් පවතියොත් රටක් වත් ඉතිරි නොවන තැනට පැමිණෙන බව පැහැදිලිය.මෙම අදහස් දැක්වීම දැනට සිටින රාජ්ය නායකයින් සමග ද්වේශයෙන් සිදුකරන සටහනක් නොව සංසාර දුකින් නිදහස් වීමට ජීවිතය පවා අතහරිමින් කෙලෙස් සටනට වැද සිටින මහා වීරයන් වෙනුවෙන් සිදුකරන සටහන් තැබීමකි.මෙය ඉතා දුර්ලභ අවස්ථාවකි.මේ දුර්ලභ වූ බුද්ධ සාසනයක චිරස්ථිතිය උදෙසා තබන සටහන් තැබීමකි. --------------------------------------------------------------------------------------[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom