Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදුස්සන්ට පමණි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුටුගැමුණු රජතුමා යුද්ද කලේ බලය වෙනුවෙන් නෙවෙයි මිත්‍රයා, අවන්කවම බුද්ධ ශාසනය වෙනුවෙන්.... ඉතිහාසයේ ලියවිලා තියන විදිහට එතුමා බලයට කෑදර රජතුමෙක් නෙවෙයි... එතුමා එළාර පරාජය කරලා එලාරගෙන් පැවත ආ ජන වර්ගයාට නිදහසේ ජීවත්වෙන්න අවස්තාව සලසල දුන්න කියලයි අපි අහල තියෙන්නේ... එතුමාගේ කාලෙත් බලයට කෑදර උදවිය තිස්ස කුමාරයව දුටුගැමුණුට එරෙහිව යුද්දයට පෙළඹෙව්වා... එත් එතුමාගේ බුද්ධිමත් ඥානයෙන් සහ මයිත්රියෙන් ඒ ප්‍රශ්න එතුමා ජයගත්තා... තමුන්ට එරෙහිව යුද වැදිච්ච තිස්ස කුමාරයා දෙමටමල් විහාරයේ හැංගිලා මල මිනියක් විදිහට ස්වාමින් වහන්සේලාගේ කරපිටින් විහාරයෙන් ඉවතට යද්දී දුටුගැමුණු රජතුමා ඒ ස්වාමින් වහන්සේලාට එරෙහිව ගිහින් තිස්ස කුමාරයව අත්අඩංගුවට ගත්තේ නැහැ... කිව්වේ තිස්ස උඹ ලජ්ජා වෙයන් ආර්යන් වහන්සේලාගේ කරපින් යන්න උනාට කියලයි...

ප්රභාකරන් එක්ක වෙච්ච යුද්දේ ජයග්‍රහණය කරා කියල කිව්වට සිද්ද උනේ ප්රභාකරන් සහ LTTE ප්‍රධාන මුල් ටික මරුන එක විතරයි... එතනින් එහා දමිල මිනිස්සු දිනාගන්න කිසිම බුද්ධිමත් වැඩපිළිවලක් රටේ ක්‍රියාත්මක උනේ නැහැ.... 88/89 ප්‍රේමදාසගේ ආණ්ඩුව JVP මුල්පෙළ නායකයින් මරල JVP එක පොළොවෙන් අතුගාල යන්න තරම් මර්ධනය කරා.. එත් අද වෙද්දී JVP එක පාර්ලිමේන්තුවේ.... විය යුත්තේ එයයි.. ප්රභාකරන් මරුන් කියල LTTE ඉවරයි කියල හිතනවානම් එක විහිළුවක්... ප්රභාකරන් කියන ත්රස්තවාදියා විසින් නොමග යවපු LTTE එකට පක්ෂ දමිල මිනිස්සු ප්රජාතන්ත්රවාදයට ගෙනල්ල එයාලට අවශ්‍ය නියෝජනය පාර්ලිමේන්තුවට ගෙනෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක උනානම් එදාට නැවත LTTE එකක් ඔලුව උස්සන්නේ නැහැ... JVP එක අද පිලිගන්නවා 88/89 එයාලට වැරදීමක් උනා කියල...යුද ජයග්රහණයෙන් පස්සේ උතුරේ මිනිස්සුන්ට යම් දේශපාලන විසඳුමක් ලැබුණානම් කාලෙකදී LTTE එකත් කියාවි ප්රභාකරන් එයාලව වැරදි පාරේ යැව්වා කියල...

දුටුගැමුණු රජතුමා එළාර මරල යුද්දේ දිනුවයින් පස්සේ එළාරගේ ජනතාව දුටුගැමුණු රජතුමාට එරෙහිව යහ පාලනයක් ගෙන්න හෝ තිස්ස කුමාරයා බලයට ගේන්න උත්සහ කරා කියල ඉතිහාසයේ කොතැනවත් සඳහනක් නැහැ... එය එසේ නොවුනේ දුටුගැමුණු රජතුමා එසේ වන්නට පුංචි ඉඩක්වත් තිබ්බේ නැති නිසයි...

බුද්ධියෙන් විමසා බලන්න...යුද ජයග්රහණයෙන් පසුව ප්‍රශ්නයට දීර්ග කාලීන විසඳුමක් හෙව්වනම් අද වෙද්දී උතුරේ දමිල ජනයා දකුණේ සිංහල ජනයාට වයිර කරන්නේ නැහැ... අපේ රටේ ත්‍රස්තවාදී සහ ජාතිකත්ව ප්‍රශ්නයක් තිබ්බ ... ඒ ප්‍රශ්නේ විසඳන්න තියන ක්‍රමවේදයේ ත්‍රස්තවාදී ප්රශ්නය වින්සදුවට ජාතිකත්ව ප්රශ්නය එතනමයි.... මහා කොටිය මරල සැණකෙළි දාන්නේ නැතුව ප්‍රශ්නේ ඉතුරු ටිකත් විසඳන්න උත්සහ කරානම් අදත් මහින්ද රාජපක්ෂ අපේ රට දිනු නායකයා... එත් එය එසේ වුයේ නැහැ...

දුටුගැමුණු රජතුමා අද ඉන්නේ කොතනද කියල දැනගන්න නම් සද්ධර්මාලංකාරය කියවන්න...

[QUOTE="polwattacom, post: 18714918, member: 114075"] [SIZE="4"][COLOR="Purple"]දුටුගැමුණු රජතුමා යුද්ද කලේ බලය වෙනුවෙන් නෙවෙයි මිත්‍රයා, අවන්කවම බුද්ධ ශාසනය වෙනුවෙන්.... ඉතිහාසයේ ලියවිලා තියන විදිහට එතුමා බලයට කෑදර රජතුමෙක් නෙවෙයි... එතුමා එළාර පරාජය කරලා එලාරගෙන් පැවත ආ ජන වර්ගයාට නිදහසේ ජීවත්වෙන්න අවස්තාව සලසල දුන්න කියලයි අපි අහල තියෙන්නේ... එතුමාගේ කාලෙත් බලයට කෑදර උදවිය තිස්ස කුමාරයව දුටුගැමුණුට එරෙහිව යුද්දයට පෙළඹෙව්වා... එත් එතුමාගේ බුද්ධිමත් ඥානයෙන් සහ මයිත්රියෙන් ඒ ප්‍රශ්න එතුමා ජයගත්තා... තමුන්ට එරෙහිව යුද වැදිච්ච තිස්ස කුමාරයා දෙමටමල් විහාරයේ හැංගිලා මල මිනියක් විදිහට ස්වාමින් වහන්සේලාගේ කරපිටින් විහාරයෙන් ඉවතට යද්දී දුටුගැමුණු රජතුමා ඒ ස්වාමින් වහන්සේලාට එරෙහිව ගිහින් තිස්ස කුමාරයව අත්අඩංගුවට ගත්තේ නැහැ... කිව්වේ තිස්ස උඹ ලජ්ජා වෙයන් ආර්යන් වහන්සේලාගේ කරපින් යන්න උනාට කියලයි... ප්රභාකරන් එක්ක වෙච්ච යුද්දේ ජයග්‍රහණය කරා කියල කිව්වට සිද්ද උනේ ප්රභාකරන් සහ LTTE ප්‍රධාන මුල් ටික මරුන එක විතරයි... එතනින් එහා දමිල මිනිස්සු දිනාගන්න කිසිම බුද්ධිමත් වැඩපිළිවලක් රටේ ක්‍රියාත්මක උනේ නැහැ.... 88/89 ප්‍රේමදාසගේ ආණ්ඩුව JVP මුල්පෙළ නායකයින් මරල JVP එක පොළොවෙන් අතුගාල යන්න තරම් මර්ධනය කරා.. එත් අද වෙද්දී JVP එක පාර්ලිමේන්තුවේ.... විය යුත්තේ එයයි.. ප්රභාකරන් මරුන් කියල LTTE ඉවරයි කියල හිතනවානම් එක විහිළුවක්... ප්රභාකරන් කියන ත්රස්තවාදියා විසින් නොමග යවපු LTTE එකට පක්ෂ දමිල මිනිස්සු ප්රජාතන්ත්රවාදයට ගෙනල්ල එයාලට අවශ්‍ය නියෝජනය පාර්ලිමේන්තුවට ගෙනෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක උනානම් එදාට නැවත LTTE එකක් ඔලුව උස්සන්නේ නැහැ... JVP එක අද පිලිගන්නවා 88/89 එයාලට වැරදීමක් උනා කියල...යුද ජයග්රහණයෙන් පස්සේ උතුරේ මිනිස්සුන්ට යම් දේශපාලන විසඳුමක් ලැබුණානම් කාලෙකදී LTTE එකත් කියාවි ප්රභාකරන් එයාලව වැරදි පාරේ යැව්වා කියල... දුටුගැමුණු රජතුමා එළාර මරල යුද්දේ දිනුවයින් පස්සේ එළාරගේ ජනතාව දුටුගැමුණු රජතුමාට එරෙහිව යහ පාලනයක් ගෙන්න හෝ තිස්ස කුමාරයා බලයට ගේන්න උත්සහ කරා කියල ඉතිහාසයේ කොතැනවත් සඳහනක් නැහැ... එය එසේ නොවුනේ දුටුගැමුණු රජතුමා එසේ වන්නට පුංචි ඉඩක්වත් තිබ්බේ නැති නිසයි... බුද්ධියෙන් විමසා බලන්න...යුද ජයග්රහණයෙන් පසුව ප්‍රශ්නයට දීර්ග කාලීන විසඳුමක් හෙව්වනම් අද වෙද්දී උතුරේ දමිල ජනයා දකුණේ සිංහල ජනයාට වයිර කරන්නේ නැහැ... අපේ රටේ ත්‍රස්තවාදී සහ ජාතිකත්ව ප්‍රශ්නයක් තිබ්බ ... ඒ ප්‍රශ්නේ විසඳන්න තියන ක්‍රමවේදයේ ත්‍රස්තවාදී ප්රශ්නය වින්සදුවට ජාතිකත්ව ප්රශ්නය එතනමයි.... මහා කොටිය මරල සැණකෙළි දාන්නේ නැතුව ප්‍රශ්නේ ඉතුරු ටිකත් විසඳන්න උත්සහ කරානම් අදත් මහින්ද රාජපක්ෂ අපේ රට දිනු නායකයා... එත් එය එසේ වුයේ නැහැ... දුටුගැමුණු රජතුමා අද ඉන්නේ කොතනද කියල දැනගන්න නම් සද්ධර්මාලංකාරය කියවන්න...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom