සුදුස්සාට සුදුසු තැන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මෙහෙ කණයෝ පණ්ඩිතයෝ වෙලා ලුල්ලු නැති වලේ
    වැඩ කාරයෝ රට දාලා යනවා

    අපේ උන්ට අගේ නැති උනාට ලෝකේ අනික් මිනිස්සු දන්නවා කවුද නියම වැඩ්ඩො කියලා

    අපිට අන්තිමට ඉතුරු වෙන්නේ ටොයි බයි ජෙපි වහල්ලු විතරයි

    පබා පලිහවඩන විදෙස්ගත වේ..
    October 31, 2020 at 10:26 pm | lanka C news
    පබා පලිහවඩන විදෙස්ගත වේ..

    සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ව සිටි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය විදෙස්ගත වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

    ඇය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ධුරයක් ලැබීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ සේවයෙන් නිවාඩු ලැබ ඇතැයිද සදහන්ය.

    මෙරට සිටින ප‍්‍රධාන පෙලේ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරියක් වන ඇය මෙරටට බලපෑ කොරෝනා පලමු වටයේ පාලනයට මහත් කාර්යක් කලාය.

    අපි හත්පොලේ ගාගෙන නානවා

    අහඹු පරීක්‍ෂාවකින් හොරණ බොඩිලයින් ගාමන්ට් කොරෝනා.. කිසිම පොකුරකට සම්බන්ධ නෑ.. ආසාදනය වූ ආකාරය නොදනී.. සේවකයන් 6000ක් සමගින් වසා දමයි..
    October 31, 2020 at 10:40 pm | lanka C news

    හොරණ පිහිටා ඇති Bodyline ඇඳුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

    ඇය බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව හොරණ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

    ඇය ආසාදිත බව හෙලි වී ඇත්තේ එහි 20 දෙනෙකුට සිදු කරන බව අහඹු පරීක්ෂාවකදී ය.

    එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 6000ක පමණ පිරිසක් සේවය කරන අතර ආසාදිත කාන්තාව හදුනා ගැනීමෙන් පසු කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.

    ඇය සමීපව ආශ්‍රය කළ සේවක සේවිකාවන් 170ක ගේ පමණ කොරෝනා පරීක්‍ෂා සිදුකර ඇති අතර එවායේ වාර්තා සදුදා ලැබෙන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා සඳහන් කරයි.

    එම සේවිකාවට වෛරසය ආසාදනය වූ ආකාරය පැහැදිලි නැති බවත් ඇය මිනුවන්ගොඩ පොකුරට හෝ පෑලියගොඩ පොකුරට සම්බන්ධ නැතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

    ඇයට වෛරදය ආසාදනය වූ ආකාරය ගැටළුවක් බවත් ඒ පිලිබදව තව දුරටත් සොයමින් සිටින බවත් ඔහු පැවසීය.
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Headline eka " පබා පලිහවඩන විදෙස්ගත වේ.. "
    Habai article eke thiyenne " පබා පලිහවඩන මහත්මිය විදෙස්ගත වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි "
    Maru news thama, Lanka C News. :LOL::ROFLMAO:

    Meya "Mask Dala wadak na " kiyala issara kiyanakota kunuharupen banapu un dan kiyanawa " වැඩ කාරයෝ රට දාලා යනවා" kiyala
    :poop:
     
    • Like
    Reactions: hirugalbandara

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sudussata sudusu thana hambu wenawa nam ada jvp eke leader Saman Widyarathna😊😊.

    Sudusu nathi kuhaka boru karayek leader karagena minissunta baninawa votes denne nalu. U kuhaka ya kiyana kalugal katha, lambo katha, tattaya lawwa kiyawana boru ahala minissu vote deida..

    Anik unge sudussata sudusu thana gana katha karanna kalin jvp pakshe athule sudussata sudusu thana deela inna😔😔😔
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    Headline eka " පබා පලිහවඩන විදෙස්ගත වේ.. "
    Habai article eke thiyenne " පබා පලිහවඩන මහත්මිය විදෙස්ගත වීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි "
    Maru news thama, Lanka C News. :LOL::ROFLMAO:

    Meya "Mask Dala wadak na " kiyala issara kiyanakota kunuharupen banapu un dan kiyanawa " වැඩ කාරයෝ රට දාලා යනවා" kiyala
    :poop:
    එහෙම බැන්නේ මේ ඉන්න බූරු හැත්තෑ නේ
    අර එරෝසනයත් බැන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝක සෞඛ්‍ය සංවිධානේ තනතුරක් හම්බුනාම එපා කියන්න තරං ඊට වඩා පඩි බෝනස් පහසුකම් තියෙන හොඳ තනතුරක් මෙහෙ තියෙනවද දෙන්න :baffled:
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    Sudussata sudusu thana hambu wenawa nam ada jvp eke leader Saman Widyarathna😊😊.

    Sudusu nathi kuhaka boru karayek leader karagena minissunta baninawa votes denne nalu. U kuhaka ya kiyana kalugal katha, lambo katha, tattaya lawwa kiyawana boru ahala minissu vote deida..

    Anik unge sudussata sudusu thana gana katha karanna kalin jvp pakshe athule sudussata sudusu thana deela inna😔😔😔

    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට.😞

    @N A K A M U R A
    566874.jpg
     
    • Haha
    Reactions: Identity

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ගිගුරුම් සහිත වැස්ස දවසක කොන්ඩම් ඵකක් නැති කාමරයක සිගරට් දුම අතරින් කාමාතුරකයෙකුගේ අතින් කෙලෙසුණ සුකුමලයෙකුට දාව කරුමෙට උපන් ජීවිතය ඔබමැයි. අප කිමක් කරමුද ඵයට

    @N A K A M U R A
    566874.jpg
    Ese kelasunu wijeweerage JVP daruwawa hamu yakata bata athul kara batalandedi dasa wada Di kekesana ladi. Ita pasu e jvp daruwawa Tamange punchi amma pawa kelesu kamatathura lapayak athi kotek athin kelesini. ita pasu e lapakota jvp daruwawa kelesimata hamulata mudalata alewi kaleya.kamatutra kuhaka Lapaya wisin mudalata Hamula ge athin athata yawa kelasunu jvp ya ada anatha wi bebadu minisun ge, ganja karainge athin kelasena Indonesian baduwak wee hamaraya. 😔😔😔

    Ithin e jvp baduwa ada miyademin aththe bebadu ha ganja karayo ha English bari bimal nam nugath ha kuhaka papatharayan athini.. Ithin awasarai miyadenna e jvp daruwata kuhaka lapa kotek taman wa hamulata wikunu rahas sagawa 😊😊😊
     
    Last edited:

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උබ කාගෙ වහලෙක් ද
    මු කාලයක් ගෝටට පුක දුන්නා දැන් මට හිතාගන්න බැරි නිසයි ඇහුවෙ නැතුව මම කාටවත් කඩෙ යනව නෙමෙයි