සුදු අම්මාද? බත් දුන් පියාද?

who is the best?

  • maithripala sirisena

    Votes: 1 16.7%
  • shiranthi rajapaksha

    Votes: 5 83.3%

  • Total voters
    6

NB2020

Member
Jul 24, 2018
95
12
0
සුදු අම්මාද? බත් දුන් පියාද?

මීලඟ ජනාධිපතිවරනයට දුවන්න පුලුවන් අශවයන් දෙන්නයි ඉන්නේ.එක්කෙනෙන් ශිරන්ති රාජපක්ෂ මැතිනිය.අනිත් එක්කෙනා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා.මේ දෙන්න විතරයි පොහොට්‍ටුවෙන් දුවන්න ලයිෂන් තියෙන අශවයො. ගෝටා ගැන අඬලා වැඩක් නෑ.සිටිෂන් ශිප් කැන්සල් නෑ.හිරේ යන නඩු විබාගයක් යනවා.ඒක නිසා ගෝටාබය මැතිතුමාට දුවන්න ලයිෂන් නෑ.මේ දෙන්නගෙන් කවුද පොහොට්‍ටුවෙන් හොඳ? වෙන කෙනෙක්නම් නෑ