සුදු අලියාගේ කැමතිම ගීතය
සුදු අලියාගේ කැමතිම ගීතය
[0]
බූන්දි| සඳුදා, අප්‍රේල් 1, 2013| 08:00:31
එගොඩත් මෙගොඩත් කළු ගල් කඩලා
වරාය සාදා බලා සිටිම්
එකම නැවක් හෝ වඩින තුරා
රුවල් නැවක් හෝ වඩින තුරා
ලෝකෙට ණය වී මඟුලුත් නටලා
තොටුපොල සාදා බලා සිටිම්
ප්ලේන් එකක් ගොඩ බහින තුරා
ඒකෙන් මිනිහෙක් බහින තුරා
Surath | සුරත්
[0] බූන්දි| සඳුදා, අප්‍රේල් 1, 2013| 08:00:31
එගොඩත් මෙගොඩත් කළු ගල් කඩලා
වරාය සාදා බලා සිටිම්
එකම නැවක් හෝ වඩින තුරා
රුවල් නැවක් හෝ වඩින තුරා
ලෝකෙට ණය වී මඟුලුත් නටලා
තොටුපොල සාදා බලා සිටිම්
ප්ලේන් එකක් ගොඩ බහින තුරා
ඒකෙන් මිනිහෙක් බහින තුරා
