සුදු කැරපොත්තා 🪳

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,624
    30,810
    113
    අපායෙ දොරකඩ
    සුදු කැරපොත්තා ජීවිතේට දැක්කමයි. පස්සෙ තමයි වැඩේ දැනගත්තෙ. :o

    "A white cockroach is simply a juvenile that has molted recently. Since seeing a white cockroach means an infestation is growing, homeowners should take action."....orkin.com

    දැනටනන් දැක්කොත් පාගනව නැත්තන් මෝටීන් පාරක් ගහනව.

    කැරපොත්තන් සමූහ ඝාතනය කරන්න පුලුවන් බෙහෙත් වර්ග එහෙම මොනවද? 🪳
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    Dan Mortin gahnn be gana wedi bn epa wenawa , කැරපොත්තන් ta madiwata loku ipiyo th innawa , unta පිහාටු ne

    උබට ගාන වැඩි නම්, ගෙදර හදපන් කෙමිකල් එක, ලාභම භාන්ඩෙ තමයි කපුරු කුඩු + තිනර් පොඩ්ඩක් + පොල්තෙල් පොඩ්ඩක් + වතුර ගොඩක්. ඔක්කොම හොදට කලවම් කරල ස්ප්‍රේ බොටල් එකකට අරන් ගහපන්. උන් යනව උබේ ගෙදරම එපා කියල.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    සුදු කැරපොත්තා ජීවිතේට දැක්කමයි. පස්සෙ තමයි වැඩේ දැනගත්තෙ. :o

    "A white cockroach is simply a juvenile that has molted recently. Since seeing a white cockroach means an infestation is growing, homeowners should take action."....orkin.com

    දැනටනන් දැක්කොත් පාගනව නැත්තන් මෝටීන් පාරක් ගහනව.

    කැරපොත්තන් සමූහ ඝාතනය කරන්න පුලුවන් බෙහෙත් වර්ග එහෙම මොනවද? 🪳
    මිනිස්සු වද උනාම මෙයාලා තමා ලොක්කො වෙන්නෙ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    කැරපොත්තෝ හූනෝ වඳ වෙන්නේ නැත්තේ ඇයි මන්ද
    කැරපොත්තෝ නං ස්ප්‍රේ කරලා හරි සෙරෙප්පුවෙන් ගහලා හරි අයින් කලෑකි

    හූනෝ තමා කරදරම කේස් එක
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    සුදු කැරපොත්තා ජීවිතේට දැක්කමයි. පස්සෙ තමයි වැඩේ දැනගත්තෙ. :o

    "A white cockroach is simply a juvenile that has molted recently. Since seeing a white cockroach means an infestation is growing, homeowners should take action."....orkin.com

    දැනටනන් දැක්කොත් පාගනව නැත්තන් මෝටීන් පාරක් ගහනව.

    කැරපොත්තන් සමූහ ඝාතනය කරන්න පුලුවන් බෙහෙත් වර්ග එහෙම මොනවද? 🪳
    උඹලට ආතල් සීන් එකක් කියන්නද? මෝටීන් වලින් මරනවට වඩා වේගෙන් උන්ව සබන් වතුරෙන් මරන්න පුලුවන්. කරලා බලපන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි මූඩ්යකට මෝටීන් ටිකක් වැඩිපුර ස්ප්‍රේ කරල ඔය සත්තු හැංගිලා ඉන්න අඳුරු තැන් වල තියන්න. මතක විදියට කැරපොත්තෝ ඒක බීලත් මැරෙනවා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    there is one big as mf in my room.fucker crawled up my leg thinking im food.
    images.jpg