Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු කිරි මිතුරනි New year goals
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු කිරි මිතුරනි,

උබලගේ නිව් යර් ගොල්ස් මොනවාද ?

මන් මිට මස 3 කලින් ජිම් එකට ගියා.යනකොට බර 70,

ඉන 34 වගේ තිබුණා.බඩ එහෙම ටිකක් තිබ්බා,ලොකුවටම නෙමේ.WFH නීසා ගෙදරටම වෙලා මහත් වේලා,බොනවා,ජෝයිට් ගහනවා,ගුලි කනවා,තව ගොඩක් දේවල් කරා.

දවසක ඇදුමක් ගන්න ගිය වෙලාවේ කන්නාඩියෙන් දැක්කම මටම හිතුනා මෙහෙම ඉදියොත් තඩියෙක්,බතලයෙක් වෙලා තමයි නවතින්නේ කියලා.ඉතින් පහුවෙනිදම අලුතින් ෂු දෙකක් ගත්තා,ජිම් ෂෝර්ට් දෙකකුත්,ටොප් දෙකකුයි,ටවල් එකයි,වතුර බෝතලයකුයි ගත්තා.මේවා ඕනෙම නැ.

මේ ටිකට 13,000 වගේ ගානක් ගියා,ඇත්තටම මන් මෙටික ගත්තේ අවශ්ශයම නිසාම නෙමේ,එතකොට මට ජිම් එකට නොයා ඉන්න බැරි නිසා,අපරාදෙනේ සල්ලි.

ඉතින් ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් දානවා,එතකොට දුමක් දානවා.ඒ ඇරෙන්න අනිත් හැම දහ ජරාවම නැවැත්තුවා.

ජිම් එකට යන දවසේ ට්‍රේඩ්මිල් එකේ 1km දුවනවා,මුලදී හෙන අමාරුයි ,ෆිල්ටර් හැලෙනවා.විනාඩි 10 වඩා යනවා ඔය 1km එක දුවන්න.පස්සේ කොහොම හරි විනාඩි 7 අඩුවෙන් 1km දුවන්න පුළුවන් ගානට අවා.

මේ වෙනකොට ඉන 30 වගේ වේලා,බර 62 වගේ තියෙනවා.

මුල් දවස් වල මට එක පුල් අප් එකක් ගහන්න බැ,ගැහුවත් අමාරුවෙන් එකම එකයි.

දැන් නම් පුල් අප් 10 ගහන්න පුළුවන්

පුෂ් අප් නම් 25-30 පුළුවන්.

මන් මේ ටික මුලින් කිව්වේ,උබලා කාට උනත් පටන් ගන්න පොඩි උනන්දුවක් ඇති කරගන්න

ඉතින් මගේ ගෝල් එක තමයි 2023 මේ වගේ අරගෙන යන්න

-ඩෙඩ් ලිෆ්ට් 100kg ගහන්න ආසයි,දැනට 60 kg පුළුවන්

-ස්කුවට් 80kg වගේ ගහන්න ආසයි,දැනට 60 kg පුළුවන්

-බෙන්ච් ප්‍රෙස් එක 40kg ගහන්න ආසයි,දැනට 30 kg පුළුවන්

-පුල් අප් 15 ගහන්න පුළුවන් තරමට ෆිට්නස් හදාගන්න මාරම ආසයි

ඉතින් මචං මාස 3 කලින් ඉදපු මගෙයි දැන් ඉන්න මගෙයි මාරම වෙනසක් තියෙනවා.ඇදුමක් දැම්මත් මාරම ගති,යාලුවෝ එහෙම කියලා තියෙනවා මචන් ඇග මාරම විදියට ශේප් වෙලා කියලා.දැන් මත්ද්‍රව්‍ය ගන්නේ නැති නිසා ඒ සල්ලි ඔක්කොම කන්න තමයි වියදම,ඩ්‍රග්ස් වලට යන සල්ලි වලින් 1/3 වත් යන්නේ නැ බන් අපිට ඕන ප්‍රෝටීන් ටික අරන් හොද හෙල්ති මීල් එකක් ගන්න.

ඉතින් කතාව ඔච්චරයි,උබලත් පොඩ්ඩක් තමන්ගේ බොඩි එකට වැඩිපුර ආදරේ කරපල්ලා,

කඩෙන් කන එක අඩු කරපල්ලා, වැඩිපුර ප්‍රෝටීන් එහෙම තියෙන කෑම ගනිල්ලා,මොකද ලංකාවේ කෑම ස්ට්ය්ල් එක අනුව බත් නේ අපි ගොඩක් කන්නේ,අපි සමන්නයෙන් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයට අඩුවෙන් තමයි නොර්මලි ගැනෙනෙනේ .

කොහොම හරි චිකන් හදන හැටිත් ඉගෙන ගත්තා,අම්මට කරදර කරන්න බෑනේ.යුටියුබ් එකෙන් බලාගෙන චිකන් බ්‍රෙස්ට් හදන හැටි ඉගෙන ගත්ත.අවුලක් නැ,මට නම් රසයි.බලලත් දුන්නම කනවා,ඒ කියන්නේ ලොකු අවුලක් නැතිව ඇති.

එහෙනම් ගුඩ් ලක්,පළවෙනිදා වෙනකන් ඉන්න එපා යකෝ යනවනම් අදම පල

[QUOTE="Jim_Moriarty, post: 28463489, member: 570136"] [SIZE=5]සුදු කිරි මිතුරනි, උබලගේ නිව් යර් ගොල්ස් මොනවාද ? මන් මිට මස 3 කලින් ජිම් එකට ගියා.යනකොට බර 70, ඉන 34 වගේ තිබුණා.බඩ එහෙම ටිකක් තිබ්බා,ලොකුවටම නෙමේ.WFH නීසා ගෙදරටම වෙලා මහත් වේලා,බොනවා,ජෝයිට් ගහනවා,ගුලි කනවා,තව ගොඩක් දේවල් කරා. දවසක ඇදුමක් ගන්න ගිය වෙලාවේ කන්නාඩියෙන් දැක්කම මටම හිතුනා මෙහෙම ඉදියොත් තඩියෙක්,බතලයෙක් වෙලා තමයි නවතින්නේ කියලා.ඉතින් පහුවෙනිදම අලුතින් ෂු දෙකක් ගත්තා,ජිම් ෂෝර්ට් දෙකකුත්,ටොප් දෙකකුයි,ටවල් එකයි,වතුර බෝතලයකුයි ගත්තා.මේවා ඕනෙම නැ. මේ ටිකට 13,000 වගේ ගානක් ගියා,ඇත්තටම මන් මෙටික ගත්තේ අවශ්ශයම නිසාම නෙමේ,එතකොට මට ජිම් එකට නොයා ඉන්න බැරි නිසා,අපරාදෙනේ සල්ලි. ඉතින් ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් දානවා,එතකොට දුමක් දානවා.ඒ ඇරෙන්න අනිත් හැම දහ ජරාවම නැවැත්තුවා. ජිම් එකට යන දවසේ ට්‍රේඩ්මිල් එකේ 1km දුවනවා,මුලදී හෙන අමාරුයි ,ෆිල්ටර් හැලෙනවා.විනාඩි 10 වඩා යනවා ඔය 1km එක දුවන්න.පස්සේ කොහොම හරි විනාඩි 7 අඩුවෙන් 1km දුවන්න පුළුවන් ගානට අවා. මේ වෙනකොට ඉන 30 වගේ වේලා,බර 62 වගේ තියෙනවා. මුල් දවස් වල මට එක පුල් අප් එකක් ගහන්න බැ,ගැහුවත් අමාරුවෙන් එකම එකයි. දැන් නම් පුල් අප් 10 ගහන්න පුළුවන් පුෂ් අප් නම් 25-30 පුළුවන්. මන් මේ ටික මුලින් කිව්වේ,උබලා කාට උනත් පටන් ගන්න පොඩි උනන්දුවක් ඇති කරගන්න ඉතින් මගේ ගෝල් එක තමයි 2023 මේ වගේ අරගෙන යන්න -ඩෙඩ් ලිෆ්ට් 100kg ගහන්න ආසයි,දැනට 60 kg පුළුවන් -ස්කුවට් 80kg වගේ ගහන්න ආසයි,දැනට 60 kg පුළුවන් -බෙන්ච් ප්‍රෙස් එක 40kg ගහන්න ආසයි,දැනට 30 kg පුළුවන් -පුල් අප් 15 ගහන්න පුළුවන් තරමට ෆිට්නස් හදාගන්න මාරම ආසයි ඉතින් මචං මාස 3 කලින් ඉදපු මගෙයි දැන් ඉන්න මගෙයි මාරම වෙනසක් තියෙනවා.ඇදුමක් දැම්මත් මාරම ගති,යාලුවෝ එහෙම කියලා තියෙනවා මචන් ඇග මාරම විදියට ශේප් වෙලා කියලා.දැන් මත්ද්‍රව්‍ය ගන්නේ නැති නිසා ඒ සල්ලි ඔක්කොම කන්න තමයි වියදම,ඩ්‍රග්ස් වලට යන සල්ලි වලින් 1/3 වත් යන්නේ නැ බන් අපිට ඕන ප්‍රෝටීන් ටික අරන් හොද හෙල්ති මීල් එකක් ගන්න. ඉතින් කතාව ඔච්චරයි,උබලත් පොඩ්ඩක් තමන්ගේ බොඩි එකට වැඩිපුර ආදරේ කරපල්ලා, කඩෙන් කන එක අඩු කරපල්ලා, වැඩිපුර ප්‍රෝටීන් එහෙම තියෙන කෑම ගනිල්ලා,මොකද ලංකාවේ කෑම ස්ට්ය්ල් එක අනුව බත් නේ අපි ගොඩක් කන්නේ,අපි සමන්නයෙන් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයට අඩුවෙන් තමයි නොර්මලි ගැනෙනෙනේ . කොහොම හරි චිකන් හදන හැටිත් ඉගෙන ගත්තා,අම්මට කරදර කරන්න බෑනේ.යුටියුබ් එකෙන් බලාගෙන චිකන් බ්‍රෙස්ට් හදන හැටි ඉගෙන ගත්ත.අවුලක් නැ,මට නම් රසයි.බලලත් දුන්නම කනවා,ඒ කියන්නේ ලොකු අවුලක් නැතිව ඇති. එහෙනම් ගුඩ් ලක්,පළවෙනිදා වෙනකන් ඉන්න එපා යකෝ යනවනම් අදම පල :lol: :lol:[/SIZE] [URL='https://ibb.co/K6ntmkK'][IMG]https://i.ibb.co/p2qHn8h/pd4yiq0b9e821.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom