සුදු කිරි මිතුරනි New year goals

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    6,855
    10,898
    113
    සුදු කිරි මිතුරනි,
    උබලගේ නිව් යර් ගොල්ස් මොනවාද ?
    මන් මිට මස 3 කලින් ජිම් එකට ගියා.යනකොට බර 70,
    ඉන 34 වගේ තිබුණා.බඩ එහෙම ටිකක් තිබ්බා,ලොකුවටම නෙමේ.WFH නීසා ගෙදරටම වෙලා මහත් වේලා,බොනවා,ජෝයිට් ගහනවා,ගුලි කනවා,තව ගොඩක් දේවල් කරා.

    දවසක ඇදුමක් ගන්න ගිය වෙලාවේ කන්නාඩියෙන් දැක්කම මටම හිතුනා මෙහෙම ඉදියොත් තඩියෙක්,බතලයෙක් වෙලා තමයි නවතින්නේ කියලා.ඉතින් පහුවෙනිදම අලුතින් ෂු දෙකක් ගත්තා,ජිම් ෂෝර්ට් දෙකකුත්,ටොප් දෙකකුයි,ටවල් එකයි,වතුර බෝතලයකුයි ගත්තා.මේවා ඕනෙම නැ.

    මේ ටිකට 13,000 වගේ ගානක් ගියා,ඇත්තටම මන් මෙටික ගත්තේ අවශ්ශයම නිසාම නෙමේ,එතකොට මට ජිම් එකට නොයා ඉන්න බැරි නිසා,අපරාදෙනේ සල්ලි.

    ඉතින් ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් දානවා,එතකොට දුමක් දානවා.ඒ ඇරෙන්න අනිත් හැම දහ ජරාවම නැවැත්තුවා.
    ජිම් එකට යන දවසේ ට්‍රේඩ්මිල් එකේ 1km දුවනවා,මුලදී හෙන අමාරුයි ,ෆිල්ටර් හැලෙනවා.විනාඩි 10 වඩා යනවා ඔය 1km එක දුවන්න.පස්සේ කොහොම හරි විනාඩි 7 අඩුවෙන් 1km දුවන්න පුළුවන් ගානට අවා.

    මේ වෙනකොට ඉන 30 වගේ වේලා,බර 62 වගේ තියෙනවා.
    මුල් දවස් වල මට එක පුල් අප්‍ එකක් ගහන්න බැ,ගැහුවත් අමාරුවෙන් එකම එකයි.
    දැන් නම් පුල් අප් 10 ගහන්න පුළුවන්
    පුෂ් අප් නම් 25-30 පුළුවන්.

    මන් මේ ටික මුලින් කිව්වේ,උබලා කාට උනත් පටන් ගන්න පොඩි උනන්දුවක් ඇති කරගන්න

    ඉතින් මගේ ගෝල් එක තමයි 2023 මේ වගේ අරගෙන යන්න

    -ඩෙඩ් ලිෆ්ට් 100kg ගහන්න ආසයි,දැනට 60 kg පුළුවන්
    -ස්කුවට් 80kg වගේ ගහන්න ආසයි,දැනට 60 kg පුළුවන්
    -බෙන්ච් ප්‍රෙස් එක 40kg ගහන්න ආසයි,දැනට 30 kg පුළුවන්
    -පුල් අප් 15 ගහන්න පුළුවන් තරමට ෆිට්නස් හදාගන්න මාරම ආසයි

    ඉතින් මචං මාස 3 කලින් ඉදපු මගෙයි දැන් ඉන්න මගෙයි මාරම වෙනසක් තියෙනවා.ඇදුමක් දැම්මත් මාරම ගති,යාලුවෝ එහෙම කියලා තියෙනවා මචන් ඇග මාරම විදියට ශේප් වෙලා කියලා.දැන් මත්ද්‍රව්‍ය ගන්නේ නැති නිසා ඒ සල්ලි ඔක්කොම කන්න තමයි වියදම,ඩ්‍රග්ස් වලට යන සල්ලි වලින් 1/3 වත් යන්නේ නැ බන් අපිට ඕන ප්‍රෝටීන් ටික අරන් හොද හෙල්ති මීල් එකක් ගන්න.

    ඉතින් කතාව ඔච්චරයි,උබලත් පොඩ්ඩක් තමන්ගේ බොඩි එකට වැඩිපුර ආදරේ කරපල්ලා,
    කඩෙන් කන එක අඩු කරපල්ලා, වැඩිපුර ප්‍රෝටීන් එහෙම තියෙන කෑම ගනිල්ලා,මොකද ලංකාවේ කෑම ස්ට්ය්ල් එක අනුව බත් නේ අපි ගොඩක් කන්නේ,අපි සමන්නයෙන් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයට අඩුවෙන් තමයි නොර්මලි ගැනෙනෙනේ .

    කොහොම හරි චිකන් හදන හැටිත් ඉගෙන ගත්තා,අම්මට කරදර කරන්න බෑනේ.යුටියුබ් එකෙන් බලාගෙන චිකන් බ්‍රෙස්ට් හදන හැටි ඉගෙන ගත්ත.අවුලක් නැ,මට නම් රසයි.බලලත් දුන්නම කනවා,ඒ කියන්නේ ලොකු අවුලක් නැතිව ඇති.

    එහෙනම් ගුඩ් ලක්,පළවෙනිදා වෙනකන් ඉන්න එපා යකෝ යනවනම් අදම පල :lol: :lol:


     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    6,855
    10,898
    113
    :love2: (y) , ඔය කටයුත්ත සාර්ථක කරගත්තා වගේම, ඔබතුමා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න අනිත් සියලු කටයුතුත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! :)(y)
    ඔය මත්තයටත් ඔයාගේ ගොල්ස් වලට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    19,225
    94,411
    113
    Los Alamos
    ඔය මත්තයටත් ඔයාගේ ගොල්ස් වලට යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
    asmr-darling-kiss.gif
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    6,855
    10,898
    113
    kellek daganna one
    youtube channek ekak, sidemen vibe
    dagamu bro
    patta. 2023 goals tikath goda yanna kiyala wish karanawa.
    math gym ekakata yanna oni me awrudde aniwa. wedding eka ganna inne.
    yamu yamu
    70% food and lifestyle machan,ithuru 30% thamayi gym.
    kama ehema palanaya karanna ona,nathnam result enna pattama kal yanava
    මෙකි ශෝක බන්,නම මොකද්ද ASMR .... ඉතුරු ටික මතක නැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,712
    1
    62,339
    113
    30
    Kalutara
    මන් මිට මස 3 කලින් ජිම් එකට ගියා.යනකොට බර 70,
    ඉන 34 වගේ තිබුණා.බඩ එහෙම ටිකක් තිබ්බා,ලොකුවටම නෙමේ.
    ඉන 34යි, බර 70යි මහතයි????


    මේ වෙනකොට ඉන 30 වගේ වේලා,බර 62 වගේ තියෙනවා.
    උඹේ උස අඩි 4.5ක් වගේද? :baffled: :baffled: :baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,712
    1
    62,339
    113
    30
    Kalutara
    යකෝ උස 5.7ට බර කිලෝ 70යි ඉන 34යි කියන්නේ මහතක්ද යකෝ? මම 5.9යි. මග්ගේ ඉනත් 33 නැත්තන් 34 බර 70-73 වගේ. කෙට්ටු වැඩියි වග්ගේ මට තේරෙන්නෙත්. උඹ දැන් කියන බරයි ඉනේ සයිස් එකයි අනුව කෝටු කෑල්ලක් වගේ ඇති. තෝ ඉඳල තියෙන්නේ නිසි බර මට්ටමේ. දැන් ඉන්නේ මන්දපෝෂණ මට්ටමේ වෙන්න ඇති.
     
    • Wow
    • Haha
    Reactions: Ryan08 and PHBhagya

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    6,855
    10,898
    113
    යකෝ උස 5.7ට බර කිලෝ 70යි ඉන 34යි කියන්නේ මහතක්ද යකෝ? මම 5.9යි. මග්ගේ ඉනත් 33 නැත්තන් 34 බර 70-73 වගේ. කෙට්ටු වැඩියි වග්ගේ මට තේරෙන්නෙත්. උඹ දැන් කියන බරයි ඉනේ සයිස් එකයි අනුව කෝටු කෑල්ලක් වගේ ඇති. තෝ ඉඳල තියෙන්නේ නිසි බර මට්ටමේ. දැන් ඉන්නේ මන්දපෝෂණ මට්ටමේ වෙන්න ඇති.

    මිනිස්සු වෙනස් බන්,මගේ බඩ තිබ්බ,පපුව එහෙම ශේප් නැ.උබ ඔය ඉන්න විදිහට උබ කැමති ඇති.
    මන්දපෝෂණය නම් පුල් අප් 10 ගහන්න පුලුවන්ද බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    4,918
    9,836
    113
    Kaer Morhen
    thewitcher.com
    Next year මමත් gym යන එක පටන් ගන්න ඉන්නේ, ඇග ෂේප් කරගන්න, ඇලි මැලි දුබල ගති ඇරගන්න වගේ. අවුලක් නෑ, 66kg 5"11 යි. මාස 3 4කින් වගේ ඕන ගානට හදාගන්න පුළුවන් වෙයි. ඇදුම් ටිකක් ගන්න ඕනේ ගිහින්.
    Yoga කරන්න ගන්න ඕනේ mat එකක් order කරා ඊයේ.
    ආයෙ ජොබ කරන එකේ.
    certification ටික කරා ගන්න ඕනේ. රට ජොබකට කොලිෆ්‍යි වෙන්න.
    YT චැනල් එකක් පටන් ගත්තා ගියා මාසේ එකත් පොඩ්ඩක් grow කරගන්න ඕනේ. ටෙක්නිකල් බ්ලොග් එකක් ලියන්න ගන්න ඕනේ content ටික නන් තියේ ලියන්න. + පොඩි yt චැනල් එකක්. Portifolio එකට හොදයි.

    ඔය ටික තමා මගේ main වැඩ ටික. ජය වේවා!