රෙජීමාධිපති දීපාලිට සහ රසීන්ට සැපක් දෙයි
රෙජීමාධිපතිගේ උපන්දින තෑග්ග ලෙස ජෙනරාල් ෆොන්සේකා හිරේ දැමූ දීපාලි විෙජ්සුන්දර සහ සුල්ෆිකාර් රසීන් විනිසුරුවන්ට රෙජීමාධිපතිවරයා විසින් මැලේසියාවේ සහ සිංගප්පූරුවේ නිවාඩුවක් ගත කිරීම සඳහා සංචාරයක් පරිත්‍යාග කර තිබේ.
මෙම සංචාරයේ බරපැන දරන්නේ මුදල් ඇමැති රෙජීමාධිපතිට යටත් ශී්‍ර ලංකා මහ බැංකුව විසිනි. ලබන මස 11 වෙනිදින ලංකාවෙන් පිටත්ව යන දීපාලි සහ රසීන් දෙදෙනාගේ පාලූ කැපීමට තවත් විනිසුරුවන් 8 ක් ද තෝරාගෙන ඇත. එම විනිසුරු විනිසුරුවරියන් තෝරාගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම දීපාලිගේ අභිමතය පරිදි බව මහාධිකරණ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ සඳහා එලකිරිය නියෝජනය කරමින් dj පොනිමල්, mayan19 හා Rider on the Storm යන ගල් කොලුවන්ට සහභාගි වීමට අවස්ථාව උදා වී ඇත. (සංචාරයට සහභාගි වන පිරිමි පාර්ශවයේ අවශ්‍යතා සඳහා)
මේ සඳහා එලකිරිය නියෝජනය කරමින් dj පොනිමල්, mayan19 හා Rider on the Storm යන ගල් කොලුවන්ට සහභාගි වීමට අවස්ථාව උදා වී ඇත. (සංචාරයට සහභාගි වන පිරිමි පාර්ශවයේ අවශ්‍යතා සඳහා)