සුදු ජාතිකයන් iphone 17 මිලදී ගැනීම වර්ජනය කිරීමට සැරසෙයි.

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මීට හේතුව ලෙස සදහන් වන්නේ මෙම මාදිලියේ දුරකතන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ඇපල් සමාගම තීරණය කිරීමයි. ගෝලීය වශයෙන් ඉන්දියන් ජාතිකයන්ට ඇතිවී තිබෙන විරෝධය හමුවේ ඇපල් සමාගම ගත් මෙම තීරණය ඉතා අනුවන ක්‍රියාවක් ලෙස බොහෝදෙනාගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
    එමෙන්ම ඇපල් සමාගම 2025 වර්ෂයේදී ඉතිහාසගත පාඩුවක් ලැබිය හැකි බවද බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබෙනවා.

    ලංකාදීප-
     
    Last edited:

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    පක තමයි :lol:

    India overtakes China as biggest smartphone exporter to the United States, report says​

    https://edition.cnn.com/2025/07/29/business/india-china-us-smartphone-supplier-intl
    ඕව වෙනස් වෙනව මල්ලි
    බලන් ඉදපන්කො

    මෙන්ම ඇපල් සමාගම 2017 වර්ෂයේදී ඉතිහාසගත පාඩුවක් ලැබිය හැකි බවද :P:P:P
    Printing mistake
    අපිට අඩුවට ගන්න පුළුවන් වේවි නේද/??
    ඒත් ගොඩක් අඩුවෙන එකක් නෑ
    Eww no thanks..
    යා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    පක තමයි :lol:

    India overtakes China as biggest smartphone exporter to the United States, report says​

    https://edition.cnn.com/2025/07/29/business/india-china-us-smartphone-supplier-intl
    Api balamu. Thaama iphone 17 released na. Oya uda report eka paranai.

    මීට හේතුව ලෙස සදහන් වන්නේ මෙම මාදිලියේ දුරකතන ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට ඇපල් සමාගම තීරණය කිරීමයි. ගෝලීය වශයෙන් ඉන්දියන් ජාතිකයන්ට ඇතිවී තිබෙන විරෝධය හමුවේ ඇපල් සමාගම ගත් මෙම තීරණය ඉතා අනුවන ක්‍රියාවක් ලෙස බොහෝදෙනාගේ දෝෂදර්ශනයට ලක්ව තිබෙනවා.
    එමෙන්ම ඇපල් සමාගම 2025 වර්ෂයේදී ඉතිහාසගත පාඩුවක් ලැබිය හැකි බවද බොහෝ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී තිබෙනවා.

    ලංකාදීප-
    Suddo wunath china walata kamathi indiawe ewunta wada
    ------ Post added on Aug 25, 2025 at 5:14 PM
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    අපිට ඉන්දියා⁣වේ පුරවැසිභාවය ගන්න මොනවද කරන්න ඕන.
    ඊට කලින් උබ කෑම විසවෙලා මැරෙයි
    Api balamu. Thaama iphone 17 released na. Oya uda report eka paranai.

    Suddo wunath china walata kamathi indiawe ewunta wada
    ------ Post added on Aug 25, 2025 at 5:14 PM
    ඔව්
    රටවල් දෙක අතර වෙලද යුද්දයක් තිබුනට චීනු කියන්නෙ පිරිසිදු බුද්දිමත් ස්වයංවිනයක් තියන දියුනු ජාතියක්.