Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සුදු නෙළුම්මල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුදු නෙළුම්මල්

Onna machanla mamath kathawak liyanna patan gatta. Meka diga kathawak. mama me palaweni wathawata kathawak liyanne. mage Grammer nam upset wenna athi. please mage waradi tika comments walin danna.

thanks machanla.

මම කැමති නැ ඔය රතු පාට ගවුමට. ඕක ඇඳගෙන පන්සල් යන්න පුලුවන්ද? ඕක ඇඳගෙන මගේ කාර් එකට නම් නගින්න එපා. එසේ කියු විගසින්ම ඇය පෙරලා මට පැවසුවේ අය්යේ මට නීති දාන්න එපා. මම නීති දානවට කැමති නැ කියාය.

ඇය පැවසු දෙයින් මට තරමක කේන්තියක් ඇති උනත් ඇයගේ මව ඒ අසලම සිටි නිසා මට කිසිත් කරගත නොහැකි විය. ඒ කිව දෙයටත් වඩා, අම්මා ඉදිරියේ මෙහෙම දෙයක් අහන්න උණු එකත මට ලැජ්ජාවක් ලෙස හැඟුනි. ඇයගේ දෙමාපියන් සමග හොඳින් කතා කරමින් සිටි මා ගොළු බවට පත් විය.

මාගේ කාර් එකේ යමු. අප්පච්චි කියද්දීත් මම මාගේ කල්පනා ලෝකයෙන් එලියට විසිවිය.

නැ කමක් නැ, මාගේ කාර් එකේ යමු. මමත් ඇයත් ඇයගේ දෙමාපියනුත් සුදු පුංචිත් වාහනයට ගොඩ විය.

සුදු පුංචිගේ නිවසේ සිට බෙල්ලන්විල විහාරයට විනාඩි 15 ගමන මට කල්පයක් වැනිය. කිසිම කෙනෙකු සමග කතාවක් නැතිව මම මෝටර් රථය පදවාගෙන ගියේ, සිහිනෙන් මෙනි.

පන්සලේදී සුදු නෙලුම් මිලදී ගත් ඇය, එය කලේ හිතාමතද කියා මම නොදනිමි. මාගේ ජීවිතේ සුදු නෙළුම්මල් සමග කොතරම් බැදීමක් තිබුනත් ඒ සියල්ලම බිදී ගොසින් අවසනය්. සුදු නෙළුම්මල් දකින දකින විට මට මාගේ අඳුරු අතීතය සිහියට නැගේ. මීට වසර එකොළහකට පෙර මාගේ ජීවිතය කෙතරම් සුන්දරව තිබිණි දෙය් මට මතක වන්නේ දිනකට වරක් දෙවරක් නොවේ. අද මම මාගේ ජීවිතයට වෙය්ර කරන්නට ඉගෙන ගෙන ඇත. එදා ජීවිතයේ සිහින දකින්නට පුරුදු වුනු මම අද මුළු ලෝකයටම වෙය්ර කරන්න බල සිටි.

එදා සාමාන්‍ය පෙළ පන්තියේ සිටි මට සුකොපබෝදී වාහන, මිල මුදල්, සමාජ තත්වයන් කිසිවක් නොතිබිණි. අද මා මේ රටේ නමක් දරා සිටින කෙනෙකි, මට ලක්ෂ ගණනකින් වැටුප් ලැබේ. වාහන තිබේ. නමුත් සිතේ සතුටක් හොයාගන්නට බැරි තරමටම මාගේ සිත දූෂණය වී ඇත. මාගේ දෙමාපියන් සමග එක සිතින් කතා කරන්නවත් මට නොහැකි වී තිබේ. පන්සල් ගියත් දේවාල වලට ගියත් දෙවියන් බුදුන් ගැන පවා විශ්වාසයක් නැත. ගැහැනියකට අවංක ආදරයක් කිරීමෙන් අද මාගේ මුළු ලෝකයම විනාස වී ගොසිනි.

අය්යේ අයෙ මම ඒ ගවුම අදින්නේ නැ කවදාවත්ම. මට සමාවෙන්න. මාගේ ළඟටම ඇවිත් ඇය එසේ කියද්දී මට ඇය ගැන දුක සිතිනි. මේ කෙල්ල මට අදරෙය්. එත සමහර වෙලාවල අපි හැමෝටම තරහ යනවනේ.

මම ඔයාට කිව්වේ ඔය ගවුම පන්සල් අදින්න එපා කියල විතරය්. නැතුව වෙන කොහෙවත් අදින්න එපා කියල නෙවේනේ.

එදා මෙන් නොව අද වනව්ට මාගේ කේන්තිය මට පාලනය කරගැනීමට නොහැකි තත්වයට පත් වී ඇත. එදා ආදරයේ වහලෙක් වී සිටි මම අද ආදරය තුට්ටුවකවත් මායිම් නොකරන ලෙසට පත්වී ඇත. පසුගිය අවුරුදු කීපය තුල මාගේ ජීවිතයේ හල හැප්පීම් ගැන බලන විට අද මා මෙසේ හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වීමත් එක්තරා විදිහක එය්ශ්වර්යකි.

[QUOTE="RobinWood, post: 13099632, member: 404956"] [b]සුදු නෙළුම්මල්[/b] Onna machanla mamath kathawak liyanna patan gatta. Meka diga kathawak. mama me palaweni wathawata kathawak liyanne. mage Grammer nam upset wenna athi. please mage waradi tika comments walin danna. thanks machanla. මම කැමති නැ ඔය රතු පාට ගවුමට. ඕක ඇඳගෙන පන්සල් යන්න පුලුවන්ද? ඕක ඇඳගෙන මගේ කාර් එකට නම් නගින්න එපා. එසේ කියු විගසින්ම ඇය පෙරලා මට පැවසුවේ අය්යේ මට නීති දාන්න එපා. මම නීති දානවට කැමති නැ කියාය. ඇය පැවසු දෙයින් මට තරමක කේන්තියක් ඇති උනත් ඇයගේ මව ඒ අසලම සිටි නිසා මට කිසිත් කරගත නොහැකි විය. ඒ කිව දෙයටත් වඩා, අම්මා ඉදිරියේ මෙහෙම දෙයක් අහන්න උණු එකත මට ලැජ්ජාවක් ලෙස හැඟුනි. ඇයගේ දෙමාපියන් සමග හොඳින් කතා කරමින් සිටි මා ගොළු බවට පත් විය. මාගේ කාර් එකේ යමු. අප්පච්චි කියද්දීත් මම මාගේ කල්පනා ලෝකයෙන් එලියට විසිවිය. නැ කමක් නැ, මාගේ කාර් එකේ යමු. මමත් ඇයත් ඇයගේ දෙමාපියනුත් සුදු පුංචිත් වාහනයට ගොඩ විය. සුදු පුංචිගේ නිවසේ සිට බෙල්ලන්විල විහාරයට විනාඩි 15 ගමන මට කල්පයක් වැනිය. කිසිම කෙනෙකු සමග කතාවක් නැතිව මම මෝටර් රථය පදවාගෙන ගියේ, සිහිනෙන් මෙනි. පන්සලේදී සුදු නෙලුම් මිලදී ගත් ඇය, එය කලේ හිතාමතද කියා මම නොදනිමි. මාගේ ජීවිතේ සුදු නෙළුම්මල් සමග කොතරම් බැදීමක් තිබුනත් ඒ සියල්ලම බිදී ගොසින් අවසනය්. සුදු නෙළුම්මල් දකින දකින විට මට මාගේ අඳුරු අතීතය සිහියට නැගේ. මීට වසර එකොළහකට පෙර මාගේ ජීවිතය කෙතරම් සුන්දරව තිබිණි දෙය් මට මතක වන්නේ දිනකට වරක් දෙවරක් නොවේ. අද මම මාගේ ජීවිතයට වෙය්ර කරන්නට ඉගෙන ගෙන ඇත. එදා ජීවිතයේ සිහින දකින්නට පුරුදු වුනු මම අද මුළු ලෝකයටම වෙය්ර කරන්න බල සිටි. එදා සාමාන්‍ය පෙළ පන්තියේ සිටි මට සුකොපබෝදී වාහන, මිල මුදල්, සමාජ තත්වයන් කිසිවක් නොතිබිණි. අද මා මේ රටේ නමක් දරා සිටින කෙනෙකි, මට ලක්ෂ ගණනකින් වැටුප් ලැබේ. වාහන තිබේ. නමුත් සිතේ සතුටක් හොයාගන්නට බැරි තරමටම මාගේ සිත දූෂණය වී ඇත. මාගේ දෙමාපියන් සමග එක සිතින් කතා කරන්නවත් මට නොහැකි වී තිබේ. පන්සල් ගියත් දේවාල වලට ගියත් දෙවියන් බුදුන් ගැන පවා විශ්වාසයක් නැත. ගැහැනියකට අවංක ආදරයක් කිරීමෙන් අද මාගේ මුළු ලෝකයම විනාස වී ගොසිනි. අය්යේ අයෙ මම ඒ ගවුම අදින්නේ නැ කවදාවත්ම. මට සමාවෙන්න. මාගේ ළඟටම ඇවිත් ඇය එසේ කියද්දී මට ඇය ගැන දුක සිතිනි. මේ කෙල්ල මට අදරෙය්. එත සමහර වෙලාවල අපි හැමෝටම තරහ යනවනේ. මම ඔයාට කිව්වේ ඔය ගවුම පන්සල් අදින්න එපා කියල විතරය්. නැතුව වෙන කොහෙවත් අදින්න එපා කියල නෙවේනේ. එදා මෙන් නොව අද වනව්ට මාගේ කේන්තිය මට පාලනය කරගැනීමට නොහැකි තත්වයට පත් වී ඇත. එදා ආදරයේ වහලෙක් වී සිටි මම අද ආදරය තුට්ටුවකවත් මායිම් නොකරන ලෙසට පත්වී ඇත. පසුගිය අවුරුදු කීපය තුල මාගේ ජීවිතයේ හල හැප්පීම් ගැන බලන විට අද මා මෙසේ හොඳ සිහි කල්පනාවෙන් ජීවත් වීමත් එක්තරා විදිහක එය්ශ්වර්යකි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom