මේ තියෙන්නේ මැලේෂියාවේ ලෝටස් ටවර් එක...
මේක ඇත්තටම සුදු නෙළුම ,
ලංකාව ගොඩක් ඉදි කිරීම් කරේ මැලේෂියාව කොපි කරලා ,
මීගමුව බස් ස්ටෑන්ඩ් එකේ මුල් කොපිය තියෙන්නේ කේල් නගරයේ TBS බස් ස්ටෑන්ඩ් එකේ ,
මම මැලේෂියාවෙදි මේ ටවර් එකට නැග්ගා ,
දැන් මගෙන් අහයි උබලා මචන් එහෙත් එතකොට පන්ති භේදය තියෙනවද කියලා ,
මං මේ ඒ ගැන කියන්නම තමා මේක දැම්මේ ....
මැලේෂියාවේ හොඳට වල බැහැපු මට ඒ ගැන කියන්න ගොඩක් කරුණු තියෙනවා ,
එකක් කියන්නම් දැනට ,
දැන් මේ රටේ බහුතර පුර්වැසියගේ ලොකුම වාහනය ස්කූටර් එකනේ

උබලා ඔය ස්කූටරයක් ගන්න කන කට්ට මතක් කරපංකෝ ,
මුලික ගෙවීම 50,000 යි ,
වාරිකය 8500 ගානේ වසර 3 යි
හරිනේ ?
ගෙවලා ඉවර වෙනකොට ස්කූටරේට ලක්ෂ 3ක් ගෙවලා

ලක්ෂ තුනක් ගෙවලා ස්කූටරයක් ගත්ත උබ හිතනවා උබ ජීවත් වෙන්නේ ලෝකේ වාසනාවන්තම රටේ කියලා

ඔන්න අහපන්කෝ මේ ටිකත් ,
මැලේෂියාවේ කම්කරුවෙකුගේ වැටුප ආසන්න වශයෙන් රිංගිට් 6000 යි ,
යකෝ මැලේෂියාවේ ඔය ස්කූටරයක් රිංගිට් 4500/= යි ,
මාසේ පඩියෙන් උන් බයික් එක ගන්නේ

මා එක්ක වැඩකරපු මැලේෂියන් කෙල්ලො වැඩට එන්නේ වැගන් ආර් වල බං ......
ඉතින් මං අහන්නේ මේක රටක්ද හුත්තෝ ?
මේක රටක්ද ?
මං ඒකයි උබලට කිවේ මුන් ඔක්කොම එක පංතියක් ,
මුන්ගේ පංතියට සැපේ ඉන්න මුන් අපිව කොල්ලකනවා ,
මේවා තේරෙන්න ඇස් වලින් දකින්න ඕනේ ,
මැලේෂියාවට විසිට් වීසා එකක් ගහලා දින තුනකට හතරකටවත් ගිහින් ඇවිදලා වරෙල්ලා පොඩි ගානයි යන්නේ ,
මේ අමුතු ඇටේ සතියට දින හයක් කඹුරලා ,
ඉරිදට ජංගි ලංකට් ටික හෝදගෙන ආපහු සදුදා ඉඳන් කඹුරන්න යන උබලා ලෝකය ඇස් දෙකෙන් දැකපු දාට ඉකි ගගහා අඬන්නේ , ඉකි ගගහා ,
මුන් කාලකන්නි බල්ලො අපිට රටයි ආගමයි පෙන්නලා අපේ හදවතේ සංවේදි තැන් කොනිත්තලා උන් පරම්පරා හත අටකට අපිව කොල්ලකනවා ,
ඕකයි ඇත්ත ,
අර උවිඳු විජේවීර ලියපු කතාව තමයි මටත් කියන්න තියෙන්නේ අවසාන වශයෙන් ,
" ජීවිත කාලෙම කඹුරලා
හවසට ඉන්දියන් ටෙලි පඩංගුවක් බලලා
සතුටෙන් නින්දට යන ජාතියක් ,
ලේසියෙන් අවදිකරන්න බෑ "
මෙහෙම කඹුරලා අපිට කවදහරි ඉතුරු වෙන්නේ ලබ්බයි තට්ටෙයි බඩයි විතරයි ,,,
https://www.facebook.com/photo.php?fbid=2447315935552786&set=a.1393052104312513&type=3&theater
මෙහි කියා ඇති කරුණ වරදවා වටහා නොගන්න. නෙලුම් කුලුන නිසා මෙරටට අවැඩක් කිසිසේත්ම සිදු නොවේ. මහජනයාගේ බදු මුදල් වලින් ගෙවීමට හෝ ණයක් ගෙන මෙය සෑදීමේ ගවුරවය මහින්ද මහතාට හිමි විය යුතුයි. එසේ කීමට කිසි විට කුහක නොවන්න.
නෙලුම් කුලුන කොලබ නගරයේ සංකේතයක් වේවි අනාගතයේ ඒ වෙනුවෙන් සමරු තිලින පොස්ට්කාඩ් හැදේවි, සංචාරකයන් නිතර යන එන තැනක් වේවි, මෙහි අවන්හල් කාර්ය බහුල වේවි, මංගල උත්සව නිතර ගැනේවි සියල්ලටම වඩා නවීන නගරයක විදුලි සන්දේශ අවකාශය මෙයින් පිරවේවි. මෙහි වියදම මෙන්ම උපයා ගනීවි ඒ පිළිබද සැක ඇති නොකරගන්න. (හරියට කළමනාකරණය කරොත්)
නමුත් ජනපති කියන විදියට මේකෙන් හොරා කාලා නම් ඒ ගැනත් අපි සෙවිය යුතුය. මන්ද යත් මේ ණය දැනට ගෙවනුයේ ඔබේ බදු මුදලින් බැවිනි.
එසේ උවත් මට ප්‍රශ්න කීපයක් තිබේ ජනපති මේක විවුර්ත කරනකම්ම හිටියේ ඇයි මේ හොරකම ගැන කියන්න අනික මහජනයාට වග කිව යුතු ආණ්ඩුවක් ලෙසින් මේ ගැන අවුරුදු 4 1/2 වෙනකන් හෙව්වේ නැත්තේ ඇයි? අඩුම තරමේ නඩුවක් වත් දැම්මේ නැත්තේ ඇයි?
බිලියන දෙකක් (කෝටි 200ක් = බිලියන දෙකක් කියලා ජනපති කිව්වේ

) නිකන්ම නෑ කියලා මහජනයාට නිකන් කියලා විතරක් ඉන්න පුලුවන්ද ?
මෙහෙම සමාගමක් තියෙන බව අන්තර්ජාලයේ නම් තියෙනවා එතකොට ජනපති කිව්වේ බොරුද? මේ කුලුනෙන් වෙන සේවය ගැන මේක විවුර්ත කරන වෙලේ වත් කියන්න රටක නායකයෙකුට තේරෙන්නේ නැද්ද ?
ලිපියෙන් කියා ඇත්තේ කුලුන හැදීම වරදක් නොවන බව හා ඒ කුලුන පිළිබද අදහස ගත් මැලේසියාවේ දියුණු බවත් මෙලෙසම කොපි කරොත් හොද බවයි.
මේවයින් පෙන්නුම් කරන්නේ යම් යම් පුද්ගලයන් අනුව යම් යම් හොද දේවල් වෙනවා වගේම නරක දේවලුත් වෙන්න පුළුවන් බවයි. එබැවින් පුද්ගලයන් තවදුරටත් වැදගත් නොවේ.
සිස්ටම් වෙනසකින් මෙහා විකල්පයක් නොමැත

) නිකන්ම නෑ කියලා මහජනයාට නිකන් කියලා විතරක් ඉන්න පුලුවන්ද ?මෙහෙම සමාගමක් තියෙන බව අන්තර්ජාලයේ නම් තියෙනවා එතකොට ජනපති කිව්වේ බොරුද? මේ කුලුනෙන් වෙන සේවය ගැන මේක විවුර්ත කරන වෙලේ වත් කියන්න රටක නායකයෙකුට තේරෙන්නේ නැද්ද ?

Last edited: