සුදු පුතාල, මට පොඩි හෙල් එකක් ඕනා - Gaming Laptops

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    මේකයි සීන් එක -->

    පොඩි කාලේ ඉන්දන් පොඩි අමාරුවක් තිබ්බා ගේම් ගහන්න, ඉස්සර ඉතින් VGA තිබ්බේ නෑ. ඒ කාලේ ඕකක් ගන්න කියලා ලොකු ගනන් යට කරන්න කියල ගෙදරට කියන්නත් තත්වයක් තිබ්බේ නෑ. එ නිසා පොඩි පොඩි මගුල් (IGI 1/2, Max Payne 1/2, Mafia, death to rights) තමා ගැහුවේ. ඉටපස්සේ ඕක අමතක වෙලා ගියා.

    ආයි ලගදි ඉන්දන් පොඩි කැසිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ තමා හොද ගේමින් ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක් හොයා ගන්න එක.

    මේ ටිකේ මම දකිනවා මෙවා ටික. ඕකෙන් හොද මොකද?

    1. MSI Cyborg Series
    2. Acer Predator Helios
    3. Asus TUF

    ඕකක් ගනිද්දි මොනාද බලන්න ඕනා?
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    750k wage wenawa, Oka aran gedarin ahana banum wala hatiyata watinawada ban 🤭 ?

    mama baluwe Acer eka ganan 600ta chutak witara adui 🤭

    Ai ban e?
    ------ Post added on Dec 17, 2023 at 7:48 PM
    යකෝ PS5 එකකුයි හොද tv එකකුයි ගනින්. කාලයක් යනකන් කිසි ගින්නක් නැතුව ප්ලේ කරන්න පුලුවන්.
     
    kochchimiris

    Active member
  • Oct 24, 2023
    399
    244
    43
    ඔය ලැට් ටොප් වල එන GPU අප්ග්‍රේඩ් කරන්න පුලුවන් ද? එහෙම පුලුවන් ලැප්ටොප් තියෙනවද?
    Officially ba, eth solder ayn karala puluwan
    Ahema naththan egpu ekak ganna ona external gpu

    මේකයි සීන් එක -->

    පොඩි කාලේ ඉන්දන් පොඩි අමාරුවක් තිබ්බා ගේම් ගහන්න, ඉස්සර ඉතින් VGA තිබ්බේ නෑ. ඒ කාලේ ඕකක් ගන්න කියලා ලොකු ගනන් යට කරන්න කියල ගෙදරට කියන්නත් තත්වයක් තිබ්බේ නෑ. එ නිසා පොඩි පොඩි මගුල් (IGI 1/2, Max Payne 1/2, Mafia, death to rights) තමා ගැහුවේ. ඉටපස්සේ ඕක අමතක වෙලා ගියා.

    ආයි ලගදි ඉන්දන් පොඩි කැසිල්ලක් ඇවිල්ලා තියෙන්නේ. මට තියෙන ප්‍රශ්නේ තමා හොද ගේමින් ලැප්ටොප් බ්‍රෑන්ඩ් එකක් හොයා ගන්න එක.

    මේ ටිකේ මම දකිනවා මෙවා ටික. ඕකෙන් හොද මොකද?

    1. MSI Cyborg Series
    2. Acer Predator Helios
    3. Asus TUF

    ඕකක් ගනිද්දි මොනාද බලන්න ඕනා?
    Death ro rights neve Dead to rights
    Mama podi kale ara pole dancing kella balala athe gahanava
    ------ Post added on Dec 17, 2023 at 7:55 PM