සුදු මහත්තුරුන්ගේ රටේ ඇක්සිඩන්ට් එකක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    දෙන්නයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ. එකෙක් ded වෙලා. තව එකෙක් තුවාලයි. ඒ වුනාට පොලිස් වාහන හැට හුටහමාරක් ඇවිල්ලා. ඇම්බුලන්ස් දෙකයි, ගිනි නිවන එකෙන් වාහනයයි. ඒ මදිවට වාහන පෝලිම ට්‍රැෆික් එකේ ඉන්නවා ඇක්සිඩන්ට් එක නිසා එක හෝන් එකක්වත් ගහන්නේ නැතුව. :angry:

    ලංකාවේ නම් ඉස්සුවා දෙකට තුනට නැමුවා පැටෙව්වා ත්‍රීවීල් එකේ යැව්වා ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට. වැදිච්ච වාහනේ කෑලි ටික අතුගාලා පාර ක්ලියර් කරලා දුන්නා පාරේ වාහන යනවා ආතල් එකේ. උපරිම විනාඩි 10යි. :cool:

    ඒකට ඇමරිකාවේ බොරුවටනේ මේ සල්ලි නාස්ති කරන්නේ. ඊට පස්සේ අපිට 44% ක ටැක්ස් එකකුත් ගහනවා. :angry:


     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,181
    113
    34
    Kalutara
    ah man balan nathuwa kiwwe, accident gore scn balan na dan :dull:
    මේකේ ඇති ඇක්සිඩන්ට් එකක් නෑ බලන්න බැරි මට්ටමේ. රටක මිනිස්සු දෙන්නෙක් ඇක්සිඩන්ට් වුනාම දෙන්නෙක්ට වුනත් කරන කැපකිරීම පෙන්නුවේ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    පිටරටක acccident එකක අත්දැකීම ගන්නම ඕනි ඉතින් විකාරද නැද්ද කියලා තේරෙන්න.... 🤭

    අනික බම් දූපත් අනාථ කළුවොන්ට ඔව්වා තේරෙන්නේ නෑ, උන් බලන්නේ ආ අච්චර ඇම්බුලන්ස් මෙච්චර පොලිෂ් කියන එක විතරයි, දූපතේ උන් අන්ධයි, වටේම මුහුද නේ පෙන්න තියෙන්නේ 🤗
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    ඔව් ambulance වලින් අරන් ගිහින් ප්‍රතිකාර කරලා ඉස්පිරිතාලෙන් බිල දුන්නම තමයි පුක රත් වෙන්නෙ

    ඔහොම මැරිච්ච උන් ඉන්නවා උන්ගේ පවුල් වල උන් තාම මිලියන් ගණන් hospital bill ගෙවන
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් ambulance වලින් අරන් ගිහින් ප්‍රතිකාර කරලා ඉස්පිරිතාලෙන් බිල දුන්නම තමයි පුක රත් වෙන්නෙ

    ඔහොම මැරිච්ච උන් ඉන්නවා උන්ගේ පවුල් වල උන් තාම මිලියන් ගණන් hospital bill ගෙවන

    ඒ ඇමරිකානු ප්‍රශ්න
    ඉන්ශුරන්ස් නැති දියවැඩියා කාරයො ඉන්සියුලීන් ගන්න බැරුව මැරෙන රටක්
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    ලංකාවේ ඇමෙරිකන් ඔස්තාර් ඇවිල්ලා නූලට 🥴
    d7c.gif
     
    • Wow
    Reactions: Heshan Daminda