සුදු යකඩ

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ගෘහ භාන්ඩ වලට දාපු මලකඩ කාපු සුදු යකඩ හැන්ඩ්ල් එහෙම බ්‍රාසෝ වලින් සුද්ද කරගන්න පුලුවන් ද? නැත්නම් වෙන ක්‍රමයක් තියෙනව ද?