සුදු වෑන් ආයෙත්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    241454075_438291274321810_6086241705274632609_n.jpg

    Former Executive Director of the Consumer Affairs Authority (CAA) Thushan Gunawardena has filed a complaint with the Police over the suspicious activities of an unidentified group in a white van close to his residence.

    According to the Divaina newspaper, Gunawardena, filing a complaint in this regard with the Kirulapone Police, has claimed that the suspicious white van had arrived near his house on Thursday morning (07).

    A neighbour had informed him that an individual in the van had gotten out of the vehicle and had checked the number on the house gate, he said.

    Stating that he had informed the Criminal Investigations Department (CID) a month ago on receiving death threats, Gunawardena said the CID is yet to obtain a statement from him in this regard.

    Thushan Gunawardena’s recent revelations on the various financial malpractices underway at the Consumer Affairs Authority led to the uncovering of the ‘Garlic scam’ involving State-owned enterprise Lanka Sathosa.

    Speaking to the media, he had also blamed Minister of Trade Bandula Gunawardena and State Minister Lasantha Alagiyawanna over their conduct. (NewsWire)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,371
    113
    එකමත් එක රටක
    මූ ඔය බොරුවක් කරන්නේ. මට නම් නාමල් කුමාරව මතක් වෙන්නේ මූ චමුදිත එක්ක කරන ප්‍රෝග්‍රෑම් බලද්දී.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,452
    113
    ඌ හොදට රගපානව, සතොසෙ සබාපතිකම හම්බුනේ නැති එකට නටන නැටිල්ලක්..🤭🤭
    උට ඔය සතොස සභාපති වගේ හිඟන පෝස්ට් ගන්න ඌ උඹලා වගේ අට පාස් එකෙක් කියලා හිතුවද? උට ප්‍රයිවට් කම්පැනි එකක් CEO වගේ පෝස්ට් එකකට යන්න පුලුයන් තරමේ උගත් පොරක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උට ඔය සතොස සභාපති වගේ හිඟන පෝස්ට් ගන්න ඌ උඹලා වගේ අට පාස් එකෙක් කියලා හිතුවද? උට ප්‍රයිවට් කම්පැනි එකක් CEO වගේ පෝස්ට් එකකට යන්න පුලුයන් තරමේ උගත් පොරක්.
    එහෙනම් මොන මගුලකටද දන්නෙ නැ සබාපතිකම ඉල්ලල තියෙන්නෙ,🤣🤣🤣🤣
     
    • Like
    Reactions: chathura414

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උට ඔය සතොස සභාපති වගේ හිඟන පෝස්ට් ගන්න ඌ උඹලා වගේ අට පාස් එකෙක් කියලා හිතුවද? උට ප්‍රයිවට් කම්පැනි එකක් CEO වගේ පෝස්ට් එකකට යන්න පුලුයන් තරමේ උගත් පොරක්.
    ඕක බයියෝන්ගේ තියරිනේ. කොන්ද කෙලින් තියාගෙන විරුද්ධ වෙලා එළියට බැස්සොත් ඌ නිකමෙක්, ද්‍රෝහියෙක් හැබැයි මුන් වගේ උක දීගෙන ඔක්කොම වහගෙන ඇහෙන්නේ නෑ වගේ හිටියොත් පොර පට්ට දේශප්‍රේමියෙක්. ලොල්
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    ගානියා බැරිස්ටර්ට වගේද දන්නේ නෑ
     
    • Dislike
    Reactions: nikdw

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    241454075_438291274321810_6086241705274632609_n.jpg

    Former Executive Director of the Consumer Affairs Authority (CAA) Thushan Gunawardena has filed a complaint with the Police over the suspicious activities of an unidentified group in a white van close to his residence.

    According to the Divaina newspaper, Gunawardena, filing a complaint in this regard with the Kirulapone Police, has claimed that the suspicious white van had arrived near his house on Thursday morning (07).

    A neighbour had informed him that an individual in the van had gotten out of the vehicle and had checked the number on the house gate, he said.

    Stating that he had informed the Criminal Investigations Department (CID) a month ago on receiving death threats, Gunawardena said the CID is yet to obtain a statement from him in this regard.

    Thushan Gunawardena’s recent revelations on the various financial malpractices underway at the Consumer Affairs Authority led to the uncovering of the ‘Garlic scam’ involving State-owned enterprise Lanka Sathosa.

    Speaking to the media, he had also blamed Minister of Trade Bandula Gunawardena and State Minister Lasantha Alagiyawanna over their conduct. (NewsWire)
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    ෂිද්දියේ හැටියට නම් සුදුවෑන් ෆස්ට් ඩේ ට්‍ර්‍රෙනින් සෙට් එකක් වගේ. 🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,209
    166,371
    113
    එකමත් එක රටක
    උබලට මුගේ අවුලක් පේන්නේ නැද්ද? :rofl:
    “කොන්ද කෙලින් තියාගෙන කිසි දේසපාලුවෙක්ට යටත් නැති නිලදාරියෙක්”
    “සුදු වෑන් එකකුත් ඇවිත්” - ඒ කියන්නේ ස එක්ක කිසි සම්බන්දයක් නෑ කියල අපේ ඔලුවට යන්නේ
    next..