සුදු වෙන්නම ඕන නෑ ඇඩ් එකක රඟපාන්න.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,332
    113
    34
    Kalutara
    ඔන්න ඉන්දියාවෙ මෙච්චර කාලයක් තිබ්බ නලු නිලියො සුදු වෙන්න ඕන කියන සංකල්පය අතෑරලා දැන් කලු අයටත් චාන්ස් එක දෙන්න පටන් අරන්. ඒකනෙ දැන් ෆෙයාර් ඇන්ඩ් ලව්ලි එක ග්ලෝ ඇන්ඩ් ලව්ලි කියල නම වෙනස් කරලා එන්නෙ. තව දුරටත් සුදු හමට විශේශයක් කරන්නෙ නෑ. 😎

    shenat

    Well-known member
  • May 13, 2007
    58,772
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    බයිල තමයි ඉතින් ඕවා. බලපන් ආකර්ෂණීය කියන්න පුලුවන් කලු කෙල්ලො කීයෙන් කීදෙනාද ඉන්නෙ කියලා. කැත කෙල්ලෙක් උනත් සුදු උනාම ටිකක් ලස්සනට පේනවා. ඒ කෙල්ලම කලු උනොත් උබලා පැත්තවත් බලන්නෙ නෑ. ඇත්ත කතාව ඕක. නමුත් කරන්නෙ කලුත් ලස්සනයි වගේ බයිල කිය කිය ඉන්න කලු කෙල්ලන්ගෙන් ලස්සනම/ ආකර්ෂණීය අයව පෙන්නනවා. හැබැයි ඕව කියන උන්ගෙන් 99%ක් යාලු වෙන්න ගියොත් කලු කෙල්ලො දිහා බලන්නෙවත් නෑ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    564774.jpg
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,815
    13,004
    113
    ලංකාවේ.. ලංකාවේ
    ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ග්ලොව් ඇන්ඩ් ලව්ලි උනේ ෆෙයාර් කියන එක රෙසිසම් කියලා ගියා.
    කළු කියන එක අපහාසයක් කියලා. වර්ණ බේදය හදනවා කියලා ගියා. පස්සේ සුදු වෙන්න නෙමේ පැහැපත් වෙන්න කියලා වෙනස් කළා උන්.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    බයිල තමයි ඉතින් ඕවා. බලපන් ආකර්ෂණීය කියන්න පුලුවන් කලු කෙල්ලො කීයෙන් කීදෙනාද ඉන්නෙ කියලා. කැත කෙල්ලෙක් උනත් සුදු උනාම ටිකක් ලස්සනට පේනවා. ඒ කෙල්ලම කලු උනොත් උබලා පැත්තවත් බලන්නෙ නෑ. ඇත්ත කතාව ඕක. නමුත් කරන්නෙ කලුත් ලස්සනයි වගේ බයිල කිය කිය ඉන්න කලු කෙල්ලන්ගෙන් ලස්සනම/ ආකර්ෂණීය අයව පෙන්නනවා. හැබැයි ඕව කියන උන්ගෙන් 99%ක් යාලු වෙන්න ගියොත් කලු කෙල්ලො දිහා බලන්නෙවත් නෑ.
    disagree. sudu katha kelloth innava kalu lassana kelloth innava. films wala suddiyoma dakala dan ape brain wash wela thiyenne.
    mn nm asama dumburu kellonta. mmm chocolate
     
    • Love
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් මේ අවස්ථාවේදී තට්ට මිට්ටා කලු මිට්ටියෙක් කරගහන පාටක් පෙනීයනවා🙄🤔🤣

    අපිට ඔව්වා කිව්වට වැඩක් නෑ. ඔය කිව්වට අදාල ස්ථාන ලයිට් දාලවත් බබලන්නේ නෑ🤣
     
    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    sjw, liberal crap. :no:

    Beauty is a relative thing.
    But some ppl are always gonna be better than others. you cant force to equalize everything. People should be taught to accept the reality rather than covering it with lies and bullshit.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මේ වගේවත් කෙල්ලෙක් ගත්තනම් ඕක සාදාරණයි සුදු එකෙක් බලෙන් කලු කරල ගන්නවට වඩා. :baffled: :baffled: :baffled:

    4272-44926.jpg
     
    • Like
    Reactions: HSW

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    බයිල තමයි ඉතින් ඕවා. බලපන් ආකර්ෂණීය කියන්න පුලුවන් කලු කෙල්ලො කීයෙන් කීදෙනාද ඉන්නෙ කියලා. කැත කෙල්ලෙක් උනත් සුදු උනාම ටිකක් ලස්සනට පේනවා. ඒ කෙල්ලම කලු උනොත් උබලා පැත්තවත් බලන්නෙ නෑ. ඇත්ත කතාව ඕක. නමුත් කරන්නෙ කලුත් ලස්සනයි වගේ බයිල කිය කිය ඉන්න කලු කෙල්ලන්ගෙන් ලස්සනම/ ආකර්ෂණීය අයව පෙන්නනවා. හැබැයි ඕව කියන උන්ගෙන් 99%ක් යාලු වෙන්න ගියොත් කලු කෙල්ලො දිහා බලන්නෙවත් නෑ.

    Meka ettac ❤️
     
    • Love
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    දත් බෙහෙත් ad එකක් නේ බන්. ඕනවට වඩා සුදු කෙල්ලෙක් ගත්තනම් කෙල්ල දිහා බලන් ඉන්නව. දත් ටික නේ ඉතින් සුදුවට පෙන්නගන්න ඕනේ ඔකේ. 😂