Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Today at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි ටිකක් කන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියවන්න

Copied

සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි ටිකක් කන්න.

බොහෝම අය අහලා තියෙනවා ඇයිමේ සීනි කන්න කියන්නේ කියලා. අද බොහෝම දෙනෙක් හිතාගෙන ඉන්නේ සීනි කියන්නේ මාරාන්තික ආහාරයක් කියලා. ඔබලා අහලා තියෙනවාද සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා කියමනක්. මේවා නිකම්ම ඇවිල්ලා නැහැ. එදා සිංහලයා කැවුම් බොහෝ විට ආහාරයට අරං තියෙනවා. ඒවාත් නිකම්ම කැවුම් නෙවෙයි. කැවුම් වැඩිකලක් තියාගන්නේ පැණිවල දාලා තියලා. ඉතිං කාල තියෙන්නේ පැණි කැවුම්. බොහෝම දෙනෙකුට මේක විහිලුවක් වගේ හිතෙයි. පොඩ්ඩක් සොයලා බලන්නකෝ ඔයාලගේ ආච්චිලා සීයලා කොහොමද දියවැඩියාවෙන් බේරුනේ කියලා. ඒ අය ඒ ගැන වැඩි තැකීමක් කලේ නැහැ.

අද වෙලා තියෙන්නේ මොකක්ද? දියවැඩියාවත් අපි අපේ ග්රහනයට අරගන්නට උත්සාහා කරනවා විතරයි. තමන්ට දැන් සීනි වැඩියි කියලා හිතාගෙන තමන්ම ඉන්සියුලින් ප්‍රමාණය තීරණය කරලා තමන්ම විදගන්න ක්‍රමයක්නේ තියෙන්නේ දැන්. ඒ ක්‍රමයෙන් කෝමා තත්වයට පත්වුන රෝගීන් කොපමණ සිටිනවාදැයි ඔබම සොයා බලන්න. ලංකාවේ මේවා ගැන දත්ත ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව හිස මුදුනෙන් පිලිගන්න ඇමෙරිකාවතුල මේ වගේ දත්ත ඕනැ තරම් තියෙනවා. ඒ රටේ මොනා වුනත් FDA එකට විරුද්ධව නඩු දාලා දිනන්නත් පුලුවන් වාතාවරණයක් තියෙනවා. අපේ රටේ නම් ඒවා හීන විතරයි. මම දන්න වෛද්‍ය වරයෙක් ඉන්නවා Dr Joel Wallach කියලා. එතුමා FDA එකට විරුද්ධව අට පාරක් නඩු කියලා දිනලා තියෙනවා. ඒ වගේ එක නඩුවක ප්‍රතිඵලයක් ලෙසට පසුගිය වසරේ සිට ඇමෙරිකාවේ නිපදවන සියලුම ලදරු ආහාර වලට සෙලේනියම් නැමති ඛණිජ ලවන වර්ගය එකතු කරන්නට පටන් අරං තියෙනවා. ඒ වරටවල මේවා ගැන අඩු ගානනේ කතා කරන්නවත් පුලුවන්. අපේ රටේ නම් ඒක ලේසි නැහැ. මාතෘකාවට අදාල නැතත් පොඩ්ඩක් ඒ ගැනත් කිව්වේ සීනි කියන්නෙත් ඒ වගේම මාතෘකාවක් නිසා.

සීනි කියන්නේ උක්ගස් වල සාරය අරං හදන සංයෝගයක්. සිනි නිශ්පාදනයේදී මුලින්ම ලැබෙන්නේ අපි දන්නා දුඹුරුපාට සිනි. දැන් මේවා තවත් වියදමක් දරලා කෙමිකල් භාවිතා කරලා සුදු කරන්න ඕනි. අපි ඒකට පිරිපහදු කරනවා කියලා කියනවා. අපිට හිතෙන්නේ මේ පිරිසිදු කරනවා කියලා. නැහැ කරන්නේ සුදුපාට කරන එක. මොකද මිනිස්සු බොහෝම කැමති පාටක් තමයි සුදු පාට. දුඹුරු වර්ණය වැඩි පිරිසක් ප්‍රිය කරන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලාට දුඹුරුපාට සිවුර අනුදැන වදාරන්නත් එක හේතුවක් තමයි මේ පාට නිසා කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වීම.

පාට ගැන කියනකොට තවත් කතාවක් මතක් වුනා. දැනට වසර 15කට විතර පෙර මම මහමෙවිනාවේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක ගමනක් ගියා. මමයි කාර් එක පදවගෙන ගියේ. ඉදිරිපස අනෙක් සීට් එකේ ඒ ස්වාමීන් වහන්සේ ඉදගෙන හිටියා. අපි යනමාර්ගය තිබුනේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය පිටුපසින්. ඒ අතර මග තිබුනා උඩුකය නිරුවත් ස්ත්‍රියකගේ මූර්තියක් අඹලා. ඒක දුඹුරුපාට ගාල තිබුනේ. හාමුදුරුවෝ මගෙන් ඇහුවා මහත්තයෝ දැන් ඔය මූර්තියේ රෝස පාට ගැවොත් මොකද වෙන්නේ කියලා. මටත් ඒ අහපු එකට ෆුල් අප්සට් ගියා. හිතාගන්න පුලුවන් නේද වර්ණයට කල හැකි දේ. මේ අවට බොහෝම සිත්රී දූෂන එහෙම තියෙයි කියලා කිව්වා. කොහොම හරි දැන් ඒ රූපය එතන නැහැ.

මේ කතාව අපේ මාතෘකාවට ටිකක් ගැලපෙනවා. සුදු පාටට අපි කැමතියි. ඒ නිසා එයට තියෙන ඉල්ලුමත් වැඩියි. මම දන්න ආර්ථික විද්‍යාවට අනුව නම් ඉල්ලුම වැඩි වන විට මිල වැඩිවෙනවා. නමුත් දුඹුරුපාට සීනි වලට ඇති ඉල්ලුම අඩුයි. ඒ වගේම ඊට වැයවන පිරිවැයත් අඩුයි. නමුත් මිල වැඩියි. සිංගප්පූරුවේ දුඹුරු සීනි කිලෝ එකක් ඩොලර් 4 ක් විතර වෙනවා. සුදු සීනි 1.35 විතර වෙන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ. බුද්ධියෙන් විමසලා බලන්න. සමහර විට තේරෙයි.

සීනි පිරිපහදු කරන්නට යොදාගන්නා කෙමිකල් අපි දිනපතා පරිභෝජනය කරනවා. ටිකෙන් ටික අපි රෝගී වීම කරා යොමුවෙනවා. මේ අනුව ලෝකයේ සිටින යම් පිරිසකට ලාභයක් උපයන්නට එක් මාර්ගයක් පෑදිලා තියෙනවා. සීනි කියන්නේ අද මාෆියා එකක්. ඒ මාෆියා එකට තවත් මාෆියා එකක් එක්ක එක්වෙන එක ඒ තරම් දෙයක් නෙවෙයි. දරුවනේ උඹලා ලෙඩකරවන ප්‍රධානම මාර්ගයක් තමයි මේ සුදු සීනි. එහෙම නැතිව සීනි නිසා ලෙඩවෙනවා නොවෙයි.

මිනිසාට දවසකට සිනි හැදි හයක් ආහාරයට ගත හැකියි. නමුත් කොකාකොලා මිලි ලීටර් 300 බෝතලයක සීනි හැදි 8ක් ඇති බව ඔබ දන්නවාද? දවසකට මේ බෝතල් තුනක් බොන කෙනෙකුට කුමක් වේවිද? එදා කැවුම් වලට දාලා තිබුනේ ස්වභාවික පැණි වුවත් මේ පැණි බීම වල ඇත්තේ උක්ගස් වලින් ගන්නා සීනිද නොව HIGH FRUCTOSE corn syrup නැත්නම් බඩ ඉරිගු වලින් නිස්සාරණය කරන සීනි වර්ගයකි. එහි ඇති වරද කුමක්ද? මම පසුගිය සතියේ ෆිලිපීනයේ තිබෙන මෙම HIGH FRUCTOSE corn syrup නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ගියා. ඇත්තටම ඒ සිදුකරන රසායනික ක්‍රියාවලි දුටුවහම අපි අපේ දරුවන්ට මේවා දෙනවා නේද කියලා හිතුනා. ටොපි හදන්න ගන්නේත් මේ HIGH FRUCTOSE corn syrup. ඒවා සිරප් කිව්වට ජලය ඇත්තේ 15% පමණයි. ඉතාමත් උකු ද්‍රාවණයක්. බෝතලට අනෙක් පැත්තට හැරෙව්වට හැලෙන්නේ නැහැ. ඒවත් කිසිදු වර්න්යක් නැති වන තරමට පිරිපහදු කරලා තමයි එන්නේ. එපමණක් නෙවෙයි, අද ලෝකයේ තියෙන බඩ ඉරිගු වලින් 85% ක් ජාණ විකෘති කර හදපු ඒවා. ඉතිං මේවා තමයි අපි අපේ දරුවන්ට කන්නට දෙන්නේ. දරුවන්ගේ සිරුරේ ජාන විකෘති නොවෙයි කියලා දිය හැකි යම් සහතිකයක් තිබේද? ඔබගේ කුසයේ සිටින දරුවාගේ ජාන විකෘති වන්නට එහ හේතු නොවේ යැයි කාට සහතික විය හැකිද? එසේ සහතික විය හැකි නම් ඔබ මිලදී ගන්නා බීම බෝතලයේ NON GMO ලෙසට සටහන් විය යුතුය. එසේ සටහන් වී නැති බව ඔබට හොදින්ම දැකගත හැකිය.

දුඹුරුපාට සිනි නැතිනම් රතු පාට සීනි මේ රසායනික ක්‍රියාවලියට ලක්වෙන්නේ නැහැ. ඒකයි සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි කන්න කිව්වේ. දිය වැඩියාව ගැන වෙනම කතා කරලා තියෙන නිසා ඒ ගැන මෙිහිදි කතා කරන්නේ නැහැ. ගැටලු ඇති තැන් වෙනම කතා කරමු.

තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්නට හැකිවේවි මේ දැනුම බෙදාගත්තානම්.

පෝෂණ වේදී…

~ ආචාර්ය නයන තේනුවර. ~

[QUOTE="toiya, post: 29185989, member: 15009"] [COLOR=rgb(65, 168, 95)][SIZE=5]කියවන්න Copied [IMG]https://scontent.fmle1-1.fna.fbcdn.net/v/t39.30808-6/284849359_555161576009782_138891610229238639_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=4c1e7d&_nc_eui2=AeHZb7PHjsj06vZgEsqjoHJkejUNkDylEc96NQ2QPKURz6qozkLdhp0vah7N8y1FgcQ&_nc_ohc=8UExph2gsMEAX8IQ3-z&_nc_zt=23&_nc_ht=scontent.fmle1-1.fna&oh=00_AfDBZ5-MQyWSuftwk2ErODJ4PQInUr1mAnmtp5MDgykw3A&oe=6502C6E9[/IMG] සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි ටිකක් කන්න. බොහෝම අය අහලා තියෙනවා ඇයිමේ සීනි කන්න කියන්නේ කියලා. අද බොහෝම දෙනෙක් හිතාගෙන ඉන්නේ සීනි කියන්නේ මාරාන්තික ආහාරයක් කියලා. ඔබලා අහලා තියෙනවාද සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියලා කියමනක්. මේවා නිකම්ම ඇවිල්ලා නැහැ. එදා සිංහලයා කැවුම් බොහෝ විට ආහාරයට අරං තියෙනවා. ඒවාත් නිකම්ම කැවුම් නෙවෙයි. කැවුම් වැඩිකලක් තියාගන්නේ පැණිවල දාලා තියලා. ඉතිං කාල තියෙන්නේ පැණි කැවුම්. බොහෝම දෙනෙකුට මේක විහිලුවක් වගේ හිතෙයි. පොඩ්ඩක් සොයලා බලන්නකෝ ඔයාලගේ ආච්චිලා සීයලා කොහොමද දියවැඩියාවෙන් බේරුනේ කියලා. ඒ අය ඒ ගැන වැඩි තැකීමක් කලේ නැහැ. අද වෙලා තියෙන්නේ මොකක්ද? දියවැඩියාවත් අපි අපේ ග්රහනයට අරගන්නට උත්සාහා කරනවා විතරයි. තමන්ට දැන් සීනි වැඩියි කියලා හිතාගෙන තමන්ම ඉන්සියුලින් ප්‍රමාණය තීරණය කරලා තමන්ම විදගන්න ක්‍රමයක්නේ තියෙන්නේ දැන්. ඒ ක්‍රමයෙන් කෝමා තත්වයට පත්වුන රෝගීන් කොපමණ සිටිනවාදැයි ඔබම සොයා බලන්න. ලංකාවේ මේවා ගැන දත්ත ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාව හිස මුදුනෙන් පිලිගන්න ඇමෙරිකාවතුල මේ වගේ දත්ත ඕනැ තරම් තියෙනවා. ඒ රටේ මොනා වුනත් FDA එකට විරුද්ධව නඩු දාලා දිනන්නත් පුලුවන් වාතාවරණයක් තියෙනවා. අපේ රටේ නම් ඒවා හීන විතරයි. මම දන්න වෛද්‍ය වරයෙක් ඉන්නවා Dr Joel Wallach කියලා. එතුමා FDA එකට විරුද්ධව අට පාරක් නඩු කියලා දිනලා තියෙනවා. ඒ වගේ එක නඩුවක ප්‍රතිඵලයක් ලෙසට පසුගිය වසරේ සිට ඇමෙරිකාවේ නිපදවන සියලුම ලදරු ආහාර වලට සෙලේනියම් නැමති ඛණිජ ලවන වර්ගය එකතු කරන්නට පටන් අරං තියෙනවා. ඒ වරටවල මේවා ගැන අඩු ගානනේ කතා කරන්නවත් පුලුවන්. අපේ රටේ නම් ඒක ලේසි නැහැ. මාතෘකාවට අදාල නැතත් පොඩ්ඩක් ඒ ගැනත් කිව්වේ සීනි කියන්නෙත් ඒ වගේම මාතෘකාවක් නිසා. සීනි කියන්නේ උක්ගස් වල සාරය අරං හදන සංයෝගයක්. සිනි නිශ්පාදනයේදී මුලින්ම ලැබෙන්නේ අපි දන්නා දුඹුරුපාට සිනි. දැන් මේවා තවත් වියදමක් දරලා කෙමිකල් භාවිතා කරලා සුදු කරන්න ඕනි. අපි ඒකට පිරිපහදු කරනවා කියලා කියනවා. අපිට හිතෙන්නේ මේ පිරිසිදු කරනවා කියලා. නැහැ කරන්නේ සුදුපාට කරන එක. මොකද මිනිස්සු බොහෝම කැමති පාටක් තමයි සුදු පාට. දුඹුරු වර්ණය වැඩි පිරිසක් ප්‍රිය කරන්නේ නැහැ. භික්ෂූන් වහන්සේලාට දුඹුරුපාට සිවුර අනුදැන වදාරන්නත් එක හේතුවක් තමයි මේ පාට නිසා කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වීම. පාට ගැන කියනකොට තවත් කතාවක් මතක් වුනා. දැනට වසර 15කට විතර පෙර මම මහමෙවිනාවේ ස්වාමීන් වහන්සේ නමක් එක්ක ගමනක් ගියා. මමයි කාර් එක පදවගෙන ගියේ. ඉදිරිපස අනෙක් සීට් එකේ ඒ ස්වාමීන් වහන්සේ ඉදගෙන හිටියා. අපි යනමාර්ගය තිබුනේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය පිටුපසින්. ඒ අතර මග තිබුනා උඩුකය නිරුවත් ස්ත්‍රියකගේ මූර්තියක් අඹලා. ඒක දුඹුරුපාට ගාල තිබුනේ. හාමුදුරුවෝ මගෙන් ඇහුවා මහත්තයෝ දැන් ඔය මූර්තියේ රෝස පාට ගැවොත් මොකද වෙන්නේ කියලා. මටත් ඒ අහපු එකට ෆුල් අප්සට් ගියා. හිතාගන්න පුලුවන් නේද වර්ණයට කල හැකි දේ. මේ අවට බොහෝම සිත්රී දූෂන එහෙම තියෙයි කියලා කිව්වා. කොහොම හරි දැන් ඒ රූපය එතන නැහැ. මේ කතාව අපේ මාතෘකාවට ටිකක් ගැලපෙනවා. සුදු පාටට අපි කැමතියි. ඒ නිසා එයට තියෙන ඉල්ලුමත් වැඩියි. මම දන්න ආර්ථික විද්‍යාවට අනුව නම් ඉල්ලුම වැඩි වන විට මිල වැඩිවෙනවා. නමුත් දුඹුරුපාට සීනි වලට ඇති ඉල්ලුම අඩුයි. ඒ වගේම ඊට වැයවන පිරිවැයත් අඩුයි. නමුත් මිල වැඩියි. සිංගප්පූරුවේ දුඹුරු සීනි කිලෝ එකක් ඩොලර් 4 ක් විතර වෙනවා. සුදු සීනි 1.35 විතර වෙන්නේ. මොකද මේ වෙලා තියෙන්නේ. බුද්ධියෙන් විමසලා බලන්න. සමහර විට තේරෙයි. සීනි පිරිපහදු කරන්නට යොදාගන්නා කෙමිකල් අපි දිනපතා පරිභෝජනය කරනවා. ටිකෙන් ටික අපි රෝගී වීම කරා යොමුවෙනවා. මේ අනුව ලෝකයේ සිටින යම් පිරිසකට ලාභයක් උපයන්නට එක් මාර්ගයක් පෑදිලා තියෙනවා. සීනි කියන්නේ අද මාෆියා එකක්. ඒ මාෆියා එකට තවත් මාෆියා එකක් එක්ක එක්වෙන එක ඒ තරම් දෙයක් නෙවෙයි. දරුවනේ උඹලා ලෙඩකරවන ප්‍රධානම මාර්ගයක් තමයි මේ සුදු සීනි. එහෙම නැතිව සීනි නිසා ලෙඩවෙනවා නොවෙයි. මිනිසාට දවසකට සිනි හැදි හයක් ආහාරයට ගත හැකියි. නමුත් කොකාකොලා මිලි ලීටර් 300 බෝතලයක සීනි හැදි 8ක් ඇති බව ඔබ දන්නවාද? දවසකට මේ බෝතල් තුනක් බොන කෙනෙකුට කුමක් වේවිද? එදා කැවුම් වලට දාලා තිබුනේ ස්වභාවික පැණි වුවත් මේ පැණි බීම වල ඇත්තේ උක්ගස් වලින් ගන්නා සීනිද නොව HIGH FRUCTOSE corn syrup නැත්නම් බඩ ඉරිගු වලින් නිස්සාරණය කරන සීනි වර්ගයකි. එහි ඇති වරද කුමක්ද? මම පසුගිය සතියේ ෆිලිපීනයේ තිබෙන මෙම HIGH FRUCTOSE corn syrup නිශ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට ගියා. ඇත්තටම ඒ සිදුකරන රසායනික ක්‍රියාවලි දුටුවහම අපි අපේ දරුවන්ට මේවා දෙනවා නේද කියලා හිතුනා. ටොපි හදන්න ගන්නේත් මේ HIGH FRUCTOSE corn syrup. ඒවා සිරප් කිව්වට ජලය ඇත්තේ 15% පමණයි. ඉතාමත් උකු ද්‍රාවණයක්. බෝතලට අනෙක් පැත්තට හැරෙව්වට හැලෙන්නේ නැහැ. ඒවත් කිසිදු වර්න්යක් නැති වන තරමට පිරිපහදු කරලා තමයි එන්නේ. එපමණක් නෙවෙයි, අද ලෝකයේ තියෙන බඩ ඉරිගු වලින් 85% ක් ජාණ විකෘති කර හදපු ඒවා. ඉතිං මේවා තමයි අපි අපේ දරුවන්ට කන්නට දෙන්නේ. දරුවන්ගේ සිරුරේ ජාන විකෘති නොවෙයි කියලා දිය හැකි යම් සහතිකයක් තිබේද? ඔබගේ කුසයේ සිටින දරුවාගේ ජාන විකෘති වන්නට එහ හේතු නොවේ යැයි කාට සහතික විය හැකිද? එසේ සහතික විය හැකි නම් ඔබ මිලදී ගන්නා බීම බෝතලයේ NON GMO ලෙසට සටහන් විය යුතුය. එසේ සටහන් වී නැති බව ඔබට හොදින්ම දැකගත හැකිය. දුඹුරුපාට සිනි නැතිනම් රතු පාට සීනි මේ රසායනික ක්‍රියාවලියට ලක්වෙන්නේ නැහැ. ඒකයි සුදු සීනි කන්න එපා ඕනිමනම් රතු සීනි කන්න කිව්වේ. දිය වැඩියාව ගැන වෙනම කතා කරලා තියෙන නිසා ඒ ගැන මෙිහිදි කතා කරන්නේ නැහැ. ගැටලු ඇති තැන් වෙනම කතා කරමු. තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරාගන්නට හැකිවේවි මේ දැනුම බෙදාගත්තානම්. පෝෂණ වේදී… ~ ආචාර්ය නයන තේනුවර. ~[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom