සුදු හඳුන් ගන්න තැනක්

shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    සුදු හඳුන් ගන්න තැනක්

    මචන් ලා ජෙනුයින් සුදු හඳුන් ටිකක් ගන්න තැනක් කියනවද ? ඉස්සර විලියම් එකෙන් ගත්තා විලියම් බඩු කවලම් මම හිතන්නේ. දණ්ඩක් අරන් හූරලා ගත්ත නම් සුවර්. දඩු ගන්න හෝ ජෙනුයින් සුදු හදුන් කුඩු ගන්න තැනක් දන්නවද?
     
    Last edited: