සුදු_ඉරක්_දාගන්න_
මචංලා කොහොමද බං මේ වගේ ලෝගෝ එකකට අර දිලිසෙනවා වගේ සුදු ඉරක් යන්න දාන්නේ.. .අර එක පාරට අව්ව වැටිල දිලිසීගෙන යනව වගේ එකක් කොහොමද දාගන්නේ...
මේ විදියට එක පාරට සුදු පාට කෑල්ල කොහොමද දා ගන්නේ මට මේ logo එකට දාගන්න ඕනේ...