සුදු_බබත්_එක්ක_රූම්_ගියා

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    ඔය ෆෙස්බුක් පොස්ට් වගෙහ් පොටොස් හදලා දාන්නේ පෙජ් කාරයෝ පෙජ් ප්‍රොමොට් කරගන්නහ්
    ඔවා ඇත්ත කියලා හිතාගෙනහ් මෙතන ගො0 ආතල් දෙන එවුන් ගැනනම් කතා කරලා වැඩක් නැහ්


    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: mag123
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඔය ෆෙස්බුක් පොස්ට් වගෙහ් පොටොස් හදලා දාන්නේ පෙජ් කාරයෝ පෙජ් ප්‍රොමොට් කරගන්නහ්
    ඔවා ඇත්ත කියලා හිතාගෙනහ් මෙතන ගො0 ආතල් දෙන එවුන් ගැනනම් කතා කරලා වැඩක් නැහ්

    Glad someone's having balls to say this
     

    webuka

    Member
    Nov 12, 2015
    46
    6
    0
    අනේ ඉක්මනට පනත සම්මත කරලා අපිටත් කීයක් හරි හොයා ගන්න දෙන්නකෝ...
     
    • Like
    Reactions: mag123

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මචං ඔය ඉන්නෙ අයියයි මලියි වෙන්න පුලුවං, එහෙම නැත්තං එලකිරි යාලුවො ඩබලක්, හොද බොක්කවල් දෙකක් වෙන්න පුලුවං, උන් දෙන්නා පොටෝ එක නිකන් ෆේස්බුක් දානවා,ඊට පස්සෙ මොකෙක්හරි පේජ් එකක ඇඩ්මින් ප#ක් ඕක දකිනවා පේජ් ඇඩ්මින් ප#යල ෆේක් හදාගෙන අර පික් එක උස්සලා මෙහෙම කැප්ශන් එකක් දාලා පේජ් එකේ දානවා ස්ක්‍රී ශොට් එක, තෙරියා ?
     
    Last edited:

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    14484686_197297157360281_3579021172188497544_n.jpg


    :love::love:

    :shocked: