Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~සුදූ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉර බැහැගෙන යන හැටි වෙන තැන් වලට වඩා මෙතන ඉඳගෙන බලන්න පුදුම ආසවක් මගේ තිබ්බේ. දාගෙන හිටපු සෙරෙප්පු දෙකත් ගලවලා, වෙනදා වගේම බංකුව උඩ ඉඳගත්තේ කිසි අරමුණක් නැතුවමයි. සිනිඳුවට පෑගෙන මුහුදු වැලි වලින් දැනුනේ අමුතුම සිනිඳු ගතියක්. මුහුදු හුලඟ නිසා මූණට වැටෙන කෙස් ටික අමාරුවෙන් එහෙ මෙහෙ කරලා වටපිට බැලුවා. ටිකක් එහාට වෙන්න පොඩි එවුන් වගයක් හුලං පුම්බපු බෝලෙකින් සෙල්ලම් කරනවා. බෝලේ මුහුදු හුළඟත් එක්ක එහෙ මෙහෙ යද්දි උන්ට ආතල්. එයාලාගේ අම්ම වෙන්න ඕනේ ටිකක් එහාට වෙන්න ළමයි සෙල්ලම් කරන හැටි බලන් ඉන්නවා. ගොඩක් වෙලාවට මේ අය මේ විදියට සෙල්ලම් කරනවා දැකලා තියෙනවා. මොනවා නැතත් ලස්සන පවුලක්. අම්මයි තාත්තයි දුවලා දෙන්නයි පුතයි. හුළඟට විසි වෙලා ආව බෝලේ මගේ කකුල් දෙකේ වැදිලා නැවතුනා. රතුයි කලුයි කොටු කොටු තිබ්බ මේ බෝලේ මම මීට කලින් කී පාරක් නම් ආපහු ඔය විදියට විසි කරලා ඇද්ද. වෙනදා වගේම බෝලේ ඉල්ලන්න ආවේ සුදූ. සුදූ කියලා මම කියන්න පුරුදු වුනෙත් එයාගේ පවුලේ අය එයාට සුදූ කියනවා ඇහිලා තියෙන නිසා. සුදූ කියන එකෙත් වරදක් නෑ. සුදු කිව්වට ඇත්දල පාට කිව්වොත් තමා හරි.

'තැන්ක් යූ'

කට හඬ ඇහෙන්නේ නැත්තේ හුලඟ නිසාද නැත්තම් එයා ඒක මුමුණන නිසාද කියලා හරියටම කියන්න බෑ. ඒත් කියන දේ තොල් වලින් හොයන්න පුළුවන්. සුදූගේ වයස කොච්චරක් වෙන්න ඇතිද කියලා මම හිතපු වාර ගාණ අනන්තයි. පොඩි පාටට පෙනුනට 18ක්,19ක් වගේ වෙන්න ඇති. හැබැයි දඟලන්නේ පොඩි එකෙක් වගේ. අනික් පැත්තෙ කපල් එකක් රැල්ල පාගනවා. කෙල්ල කොල්ලගේ අතේ එල්ලිලා කෑගහන විදියට මටත් හිනා. මම ඒ පාර ඒ දිහා බලන් හිටියා. එක පාරටම එහා පැත්තෙන් දඩස් ගාලා සද්දයක් ඇහුනා. බලද්දි අර පොඩි එකා බිම වැටිලා මගේ ලඟම. කකුල් දෙක ගාව බෝලේ දැක්කේ එතකොට. එකත් එකටම මම අහක බලන් හිටපු නිසා පොඩි එකා බෝලේ ගන්න දුවන් එන්න ඇති. මම ඉක්මනට පොඩි එකාව නැගිට්ටවලා වැලි ටික පිස්සා. ඒත් එක්කම වගේ සුදූත් ලඟට දුවගෙන ආවා. පොඩි එකා සුදූගේ අතේ එල්ලිලා ගියා. මාත් බංකුවට ඇවිල්ලා ආයේ මුහුද දිහා බලන්න පටන් ගත්තා.

ටික වෙලාවක් යද්දි සුදූගේ තාත්තා රටකජු ගොටු ටිකක් අරගෙන ආවා. බඩගින්නක් තිබුනත් මට මොකුත් කන්න හිතක් තිබුන් නෑ. සුදූගේ අම්මා මගේ දිහාවට ඇඟිල්ල දික් කරනවා මම හොරෙන් බලා ගෙන. මම මොකුත් නොදැක්ක ගානට හිටියා. සුදූ දුවගෙන මගේ ලඟට ආවා. ඒත් මම හැරිලා බැලුවේ නෑ. කතා කරන් නැතෑ.

"අයියේ අයියේ" ඒකත් නිකන් ඇහෙන නොඇහෙන ගාණට. මම කෙලින්ම බැලුවේ සුදූගේ ඇස් දෙක දිහා. එච්චර ලඟට දැක්කමද කොහෙද. මොනවත් කියන්නෙම නැතිව එයා රටකජු ගොට්ටක් මට දික් කරා. සමහර විට මම පොඩ්ඩා වැටුන වෙලාවේ උදව් කරපු නිසා මගේ ගැන දුක හිතෙන්න ඇති.

"එකක් නම් හොඳටම වැඩියි. බාගේ බාගේ කමු"

මම කොහොම ඒක කිව්වද කියලා හිතාගන්න බැරි වුනා. ටික වෙලාවක් බලන් හිටිය සුදූ රටකජු ගොටු දෙකම අරගෙන ආයේ දිව්වා. වැරදි දෙයක්වත් කිව්වද කියලා එවෙලේ තමා කල්පනා කරන්න ගත්තේ. අම්මට මොනවද කිව්ව සුදූ ආයේ දුවගෙන ආවා. මගක් දුවන් ඇවිල්ලා හෙමින් එන්න ගත්තා. හෙමින් හෙමින් ඇවිල්ලා මම ඉඳගෙන හිටපු බංකුවෙම ඇවිත් ඉඳගත්තා. ඉඳගෙන ආයේ මට රටකජු ගොට්ට දික් කරා. මම ඒකෙන් ටිකක් අරන් ආපහු සුදූට දුන්නා. සුදූ කකුලක් පිට කකුලක් දාගෙන රටකජු කන්න ගත්තා. බිම බලාගෙන ඉන්න මට පේන්නේ සුදූගේ කකුල් දෙක. ඇත්දල පාට කෙසේ වෙතත් ඒක අමුතුම පාටක්. නිල්පාට ගාලා තිබ්බ කියුටෙක්ස් නිසා තවත් ලස්සනයි. සුදූ ඉඳගන්න ඇත්තේ මගේ එක්ක කතා කරන්න වෙන්න ඇති. ඒත් තනිකමත් එක්ක ඉඳලා මට දැන් කතා කරනවා කියන එක ආගන්තුක දෙයක් වගේ. විනාඩි පහක් විතර අපි එහෙම ඉන්න ඇති.

"අයියා හැමදාම මෙතනට එනවාද?" නිහඬතාවය ඕනේවට වඩා වැඩි ඇති කියලා සුදූට හිතෙන්න ඇති.

"ගොඩක් වෙලාවට එනවා. මේ ටිකේ නම් වැඩිය එන්න හම්බුනේ නෑ"

"අපි එන හැමදවසටම වගේ අයියා මෙතන ඉන්නවා. ඒකයි ඇහුවේ"

"මෙතන මම ගොඩක්ම ආස තැනක්. ඒ නිසා එනවා නිතරම"

අපි ඉස්සරහින් කපල් එකක් අත්වැල් පටලන් යනවා. මම ඒ දිහා බලන් හිටියා.

"ලස්සන කපල් එකක් නේද?" සුදුත් ඒ දිහා බලන් ඉන්න ඇති. මම හිනා වෙලා අහස දිහා බැලුවා. හිනා වුනාට මූනේ තිබ්බ දුක සුදූ දකින්න ඇති.

"අයියට ගර්ල් නැතුව පාලුයි නේද?"

"මොන ගර්ල්ද නංගි?"

"ඇයි අර සුදු උස කොන්ඩේ තඹපාට ලස්සන අක්කා කෙනෙක් හිටියේ"

සුදූ අංජලී ගැන හරියටම කිව්වා.සුදූ අංජලීව දන්නේ කොහොමද? අංජලී ගැන කිව්වේ කොහොමද? මගේ හිතේ ප්රශ්න ගොඩක් තිබ්බා.

"අයියාට හෙන ප්රශ්නේ නේද මං කොහොමද දන්නේ කියලා" මට තිබ්බ ප්රශ්නේ ඒක වුනත් මම සද්ද නැතිව හිටියා.

"ඉස්සර අපි පුංචිලා එක්ක බීච් එද්දි අයියාවයි අක්කාවයි දැකලා තියෙනවා" සුදූ මේ කියන්නේ අවුරුදු තුන හතරකට කලින් සිද්ධියක්.

"අපිවම කියලා ශුවර්ද?"

"මොකද නැත්තේ. අයියා හැමදාම ඉඳගන්නේ ඔය බංකුවේ ඔය පැත්තේ ඔය විදියටමයි. ඔය ඉඳගෙන ඉන්න විදිය මට හොඳට නෝට්." මම ඇස් බිමට නවලා බැලුවේ මම ඉඳගෙන ඉන්නේ කොයි විදියටද කියලා. ඒක දැකලා සුදූ හිනා වුනා.

"කෝ දැන් ඒ අක්කා?" මම ආයේත් මුහුදට හිනාවුනා.

"අයියාට කමක් නැත්තම් මම ආසයි දැනගන්න" සුදූට වෙනස් වෙලත් නෑ. මම වෙනස් වෙලත් නෑ. අපි දෙන්නම තාම අවුරුදු හතරකට කලින් වගේම මෙතනට එනවා. ඒත් අංජලී වෙනස් වෙලා.

"සමහර දේවල්, සමහර අය ඉන්නවා නංගී හැමදාම තියාගන්න බැරි. අන්න එහෙම කෙනෙක් තමා අංජලී"

"ඇයි ඒ....?" සුදූ තාලෙකට ඇදලා කිව්වා. මම එයා දිහා බලද්දිත් එයා හුළඟට එහෙ මෙහෙ යන කෙහෙරැලි එකතු කරනවා.

"හේතුවක් දන් නෑ. අපි දෙන්නා එක කෝච්චියකට නැග්ගා. මගදි මාව බස්සලා එයා දිගටම ගියා. මම තාමත් ඒ බැස්ස තැනට වෙලා ඉන්නවා" සුදූ සද්ද නැතිව ඉන්නවා.

"අදටත් මම මෙතන, මේ බංකුව, මේ වැලි, අර මුහුද, ඒ හැම දෙයක්ම ඒ විදියට තියෙනවා. අංජලී නෑ. මට දැන් තනිකම හුරුයි"

"අයියේ තනිකම කියන්නේ ඕක නෙමෙයි"

"නංගිට මොනවද මේ ගැන තේරෙන්නේ. ඔයා පොඩි ළමයෙක් තාම"

"අයියා හිතනවා නම් තනිකම කියන්නේ ඕකට කියලා ඔයා සම්පූරණෙන්ම වැරදියි"

"නංගි දුවලා පැනලා සතුටින් ඉන්න කෙනෙක් නිසා තනිකම කියන එක දන්නෙවත් නැතිව ඇති"

සුදූ රටකජු පොතු විසික් කරලා අත්දෙක ගසලා දාලා නැගිට්ටා.

"අයියා කියන තනිකමේ මාත් හිටියා නම් මම අවුරුදු 20ක් තිස්සේ තනි වුන කෙල්ලෙක්. අයියට අම්මයි තාත්තයි ඇති. මට ඒ කවුරුත් නෑ. අයියා කියන විදියට, මට කවදාවත් කෝච්චියට නගින්න බැරිවුනා.එහෙම බලනවා නම් මම පටන් ගන්න තැනමයි. මම ඒ කෝච්චියට අත වනලා ගොඩක් කල්. මම යනවා පුංචිලා බලන් ඉන්නවා"

මට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නැතිව සුදූ ගියා. බලාගෙන යද්දි මමයි පොඩි ළමයා. සුදූ ඒ අතින් කොච්චර ඉස්සරහට ගිහින්ද? මම බකුවේ දිගාවෙලා එහෙමම ඇස් පියාගත්තා.

~නිමි~

Night Fury විසිනි

බම්ප් එකක්වත් දාගෙන යන්න අනික් අයට බලන්නත් එක්ක

[QUOTE="^Night Fury^, post: 15065735, member: 327587"] [SIZE="3"][COLOR="DarkRed"]ඉර බැහැගෙන යන හැටි වෙන තැන් වලට වඩා මෙතන ඉඳගෙන බලන්න පුදුම ආසවක් මගේ තිබ්බේ. දාගෙන හිටපු සෙරෙප්පු දෙකත් ගලවලා, වෙනදා වගේම බංකුව උඩ ඉඳගත්තේ කිසි අරමුණක් නැතුවමයි. සිනිඳුවට පෑගෙන මුහුදු වැලි වලින් දැනුනේ අමුතුම සිනිඳු ගතියක්. මුහුදු හුලඟ නිසා මූණට වැටෙන කෙස් ටික අමාරුවෙන් එහෙ මෙහෙ කරලා වටපිට බැලුවා. ටිකක් එහාට වෙන්න පොඩි එවුන් වගයක් හුලං පුම්බපු බෝලෙකින් සෙල්ලම් කරනවා. බෝලේ මුහුදු හුළඟත් එක්ක එහෙ මෙහෙ යද්දි උන්ට ආතල්. එයාලාගේ අම්ම වෙන්න ඕනේ ටිකක් එහාට වෙන්න ළමයි සෙල්ලම් කරන හැටි බලන් ඉන්නවා. ගොඩක් වෙලාවට මේ අය මේ විදියට සෙල්ලම් කරනවා දැකලා තියෙනවා. මොනවා නැතත් ලස්සන පවුලක්. අම්මයි තාත්තයි දුවලා දෙන්නයි පුතයි. හුළඟට විසි වෙලා ආව බෝලේ මගේ කකුල් දෙකේ වැදිලා නැවතුනා. රතුයි කලුයි කොටු කොටු තිබ්බ මේ බෝලේ මම මීට කලින් කී පාරක් නම් ආපහු ඔය විදියට විසි කරලා ඇද්ද. වෙනදා වගේම බෝලේ ඉල්ලන්න ආවේ සුදූ. සුදූ කියලා මම කියන්න පුරුදු වුනෙත් එයාගේ පවුලේ අය එයාට සුදූ කියනවා ඇහිලා තියෙන නිසා. සුදූ කියන එකෙත් වරදක් නෑ. සුදු කිව්වට ඇත්දල පාට කිව්වොත් තමා හරි. [COLOR="Black"]'තැන්ක් යූ'[/COLOR] කට හඬ ඇහෙන්නේ නැත්තේ හුලඟ නිසාද නැත්තම් එයා ඒක මුමුණන නිසාද කියලා හරියටම කියන්න බෑ. ඒත් කියන දේ තොල් වලින් හොයන්න පුළුවන්. සුදූගේ වයස කොච්චරක් වෙන්න ඇතිද කියලා මම හිතපු වාර ගාණ අනන්තයි. පොඩි පාටට පෙනුනට 18ක්,19ක් වගේ වෙන්න ඇති. හැබැයි දඟලන්නේ පොඩි එකෙක් වගේ. අනික් පැත්තෙ කපල් එකක් රැල්ල පාගනවා. කෙල්ල කොල්ලගේ අතේ එල්ලිලා කෑගහන විදියට මටත් හිනා. මම ඒ පාර ඒ දිහා බලන් හිටියා. එක පාරටම එහා පැත්තෙන් දඩස් ගාලා සද්දයක් ඇහුනා. බලද්දි අර පොඩි එකා බිම වැටිලා මගේ ලඟම. කකුල් දෙක ගාව බෝලේ දැක්කේ එතකොට. එකත් එකටම මම අහක බලන් හිටපු නිසා පොඩි එකා බෝලේ ගන්න දුවන් එන්න ඇති. මම ඉක්මනට පොඩි එකාව නැගිට්ටවලා වැලි ටික පිස්සා. ඒත් එක්කම වගේ සුදූත් ලඟට දුවගෙන ආවා. පොඩි එකා සුදූගේ අතේ එල්ලිලා ගියා. මාත් බංකුවට ඇවිල්ලා ආයේ මුහුද දිහා බලන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දි සුදූගේ තාත්තා රටකජු ගොටු ටිකක් අරගෙන ආවා. බඩගින්නක් තිබුනත් මට මොකුත් කන්න හිතක් තිබුන් නෑ. සුදූගේ අම්මා මගේ දිහාවට ඇඟිල්ල දික් කරනවා මම හොරෙන් බලා ගෙන. මම මොකුත් නොදැක්ක ගානට හිටියා. සුදූ දුවගෙන මගේ ලඟට ආවා. ඒත් මම හැරිලා බැලුවේ නෑ. කතා කරන් නැතෑ. [COLOR="Black"]"අයියේ අයියේ"[/COLOR] ඒකත් නිකන් ඇහෙන නොඇහෙන ගාණට. මම කෙලින්ම බැලුවේ සුදූගේ ඇස් දෙක දිහා. එච්චර ලඟට දැක්කමද කොහෙද. මොනවත් කියන්නෙම නැතිව එයා රටකජු ගොට්ටක් මට දික් කරා. සමහර විට මම පොඩ්ඩා වැටුන වෙලාවේ උදව් කරපු නිසා මගේ ගැන දුක හිතෙන්න ඇති. [COLOR="Black"]"එකක් නම් හොඳටම වැඩියි. බාගේ බාගේ කමු"[/COLOR] මම කොහොම ඒක කිව්වද කියලා හිතාගන්න බැරි වුනා. ටික වෙලාවක් බලන් හිටිය සුදූ රටකජු ගොටු දෙකම අරගෙන ආයේ දිව්වා. වැරදි දෙයක්වත් කිව්වද කියලා එවෙලේ තමා කල්පනා කරන්න ගත්තේ. අම්මට මොනවද කිව්ව සුදූ ආයේ දුවගෙන ආවා. මගක් දුවන් ඇවිල්ලා හෙමින් එන්න ගත්තා. හෙමින් හෙමින් ඇවිල්ලා මම ඉඳගෙන හිටපු බංකුවෙම ඇවිත් ඉඳගත්තා. ඉඳගෙන ආයේ මට රටකජු ගොට්ට දික් කරා. මම ඒකෙන් ටිකක් අරන් ආපහු සුදූට දුන්නා. සුදූ කකුලක් පිට කකුලක් දාගෙන රටකජු කන්න ගත්තා. බිම බලාගෙන ඉන්න මට පේන්නේ සුදූගේ කකුල් දෙක. ඇත්දල පාට කෙසේ වෙතත් ඒක අමුතුම පාටක්. නිල්පාට ගාලා තිබ්බ කියුටෙක්ස් නිසා තවත් ලස්සනයි. සුදූ ඉඳගන්න ඇත්තේ මගේ එක්ක කතා කරන්න වෙන්න ඇති. ඒත් තනිකමත් එක්ක ඉඳලා මට දැන් කතා කරනවා කියන එක ආගන්තුක දෙයක් වගේ. විනාඩි පහක් විතර අපි එහෙම ඉන්න ඇති. [COLOR="Black"]"අයියා හැමදාම මෙතනට එනවාද?"[/COLOR] නිහඬතාවය ඕනේවට වඩා වැඩි ඇති කියලා සුදූට හිතෙන්න ඇති. [COLOR="Black"]"ගොඩක් වෙලාවට එනවා. මේ ටිකේ නම් වැඩිය එන්න හම්බුනේ නෑ"[/COLOR] [COLOR="Black"]"අපි එන හැමදවසටම වගේ අයියා මෙතන ඉන්නවා. ඒකයි ඇහුවේ"[/COLOR] [COLOR="Black"]"මෙතන මම ගොඩක්ම ආස තැනක්. ඒ නිසා එනවා නිතරම"[/COLOR] අපි ඉස්සරහින් කපල් එකක් අත්වැල් පටලන් යනවා. මම ඒ දිහා බලන් හිටියා. [COLOR="Black"]"ලස්සන කපල් එකක් නේද?" [/COLOR]සුදුත් ඒ දිහා බලන් ඉන්න ඇති. මම හිනා වෙලා අහස දිහා බැලුවා. හිනා වුනාට මූනේ තිබ්බ දුක සුදූ දකින්න ඇති. [COLOR="Black"]"අයියට ගර්ල් නැතුව පාලුයි නේද?"[/COLOR] [COLOR="Black"]"මොන ගර්ල්ද නංගි?"[/COLOR] [COLOR="Black"]"ඇයි අර සුදු උස කොන්ඩේ තඹපාට ලස්සන අක්කා කෙනෙක් හිටියේ"[/COLOR] සුදූ අංජලී ගැන හරියටම කිව්වා.සුදූ අංජලීව දන්නේ කොහොමද? අංජලී ගැන කිව්වේ කොහොමද? මගේ හිතේ ප්රශ්න ගොඩක් තිබ්බා. [COLOR="Black"]"අයියාට හෙන ප්රශ්නේ නේද මං කොහොමද දන්නේ කියලා"[/COLOR] මට තිබ්බ ප්රශ්නේ ඒක වුනත් මම සද්ද නැතිව හිටියා. [COLOR="Black"]"ඉස්සර අපි පුංචිලා එක්ක බීච් එද්දි අයියාවයි අක්කාවයි දැකලා තියෙනවා"[/COLOR] සුදූ මේ කියන්නේ අවුරුදු තුන හතරකට කලින් සිද්ධියක්. [COLOR="Black"]"අපිවම කියලා ශුවර්ද?"[/COLOR] [COLOR="Black"]"මොකද නැත්තේ. අයියා හැමදාම ඉඳගන්නේ ඔය බංකුවේ ඔය පැත්තේ ඔය විදියටමයි. ඔය ඉඳගෙන ඉන්න විදිය මට හොඳට නෝට්."[/COLOR] මම ඇස් බිමට නවලා බැලුවේ මම ඉඳගෙන ඉන්නේ කොයි විදියටද කියලා. ඒක දැකලා සුදූ හිනා වුනා. [COLOR="Black"]"කෝ දැන් ඒ අක්කා?"[/COLOR] මම ආයේත් මුහුදට හිනාවුනා. [COLOR="Black"]"අයියාට කමක් නැත්තම් මම ආසයි දැනගන්න"[/COLOR] සුදූට වෙනස් වෙලත් නෑ. මම වෙනස් වෙලත් නෑ. අපි දෙන්නම තාම අවුරුදු හතරකට කලින් වගේම මෙතනට එනවා. ඒත් අංජලී වෙනස් වෙලා. [COLOR="Black"]"සමහර දේවල්, සමහර අය ඉන්නවා නංගී හැමදාම තියාගන්න බැරි. අන්න එහෙම කෙනෙක් තමා අංජලී"[/COLOR] [COLOR="Black"]"ඇයි ඒ....?"[/COLOR] සුදූ තාලෙකට ඇදලා කිව්වා. මම එයා දිහා බලද්දිත් එයා හුළඟට එහෙ මෙහෙ යන කෙහෙරැලි එකතු කරනවා. [COLOR="Black"]"හේතුවක් දන් නෑ. අපි දෙන්නා එක කෝච්චියකට නැග්ගා. මගදි මාව බස්සලා එයා දිගටම ගියා. මම තාමත් ඒ බැස්ස තැනට වෙලා ඉන්නවා"[/COLOR] සුදූ සද්ද නැතිව ඉන්නවා. [COLOR="Black"]"අදටත් මම මෙතන, මේ බංකුව, මේ වැලි, අර මුහුද, ඒ හැම දෙයක්ම ඒ විදියට තියෙනවා. අංජලී නෑ. මට දැන් තනිකම හුරුයි"[/COLOR] [COLOR="Black"]"අයියේ තනිකම කියන්නේ ඕක නෙමෙයි"[/COLOR] [COLOR="Black"]"නංගිට මොනවද මේ ගැන තේරෙන්නේ. ඔයා පොඩි ළමයෙක් තාම"[/COLOR] [COLOR="Black"]"අයියා හිතනවා නම් තනිකම කියන්නේ ඕකට කියලා ඔයා සම්පූරණෙන්ම වැරදියි"[/COLOR] [COLOR="Black"]"නංගි දුවලා පැනලා සතුටින් ඉන්න කෙනෙක් නිසා තනිකම කියන එක දන්නෙවත් නැතිව ඇති"[/COLOR] සුදූ රටකජු පොතු විසික් කරලා අත්දෙක ගසලා දාලා නැගිට්ටා. [COLOR="Black"]"අයියා කියන තනිකමේ මාත් හිටියා නම් මම අවුරුදු 20ක් තිස්සේ තනි වුන කෙල්ලෙක්. අයියට අම්මයි තාත්තයි ඇති. මට ඒ කවුරුත් නෑ. අයියා කියන විදියට, මට කවදාවත් කෝච්චියට නගින්න බැරිවුනා.එහෙම බලනවා නම් මම පටන් ගන්න තැනමයි. මම ඒ කෝච්චියට අත වනලා ගොඩක් කල්. මම යනවා පුංචිලා බලන් ඉන්නවා"[/COLOR] මට කියන්න දෙයක් ඉතුරු කරන්නේ නැතිව සුදූ ගියා. බලාගෙන යද්දි මමයි පොඩි ළමයා. සුදූ ඒ අතින් කොච්චර ඉස්සරහට ගිහින්ද? මම බකුවේ දිගාවෙලා එහෙමම ඇස් පියාගත්තා.[/COLOR][/SIZE] [CENTER][SIZE="3"][COLOR="DarkRed"]~නිමි~[/COLOR][/SIZE][/CENTER] [RIGHT][SIZE="3"][COLOR="Black"]Night Fury විසිනි[/COLOR][/SIZE][/RIGHT] [CENTER][SIZE="3"][COLOR="DarkRed"]බම්ප් එකක්වත් දාගෙන යන්න අනික් අයට බලන්නත් එක්ක ;);)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom