සුධර්මන්_ඵළියට

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    80989790_149629306497284_7089348829245341696_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් බයි පොන්නයො සිගිති චුන් ගන්නව වේදනාව වහගන්න :lol::lol::lol::lol::lol::lol:

    මොකක්ද පොන්ස් වේදනාව අර හැල්ල දැක්කම මාරම සතුටුයි ඕයි.. :lol::lol::lol::lol: එල එල ඔහොම යන් :rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඒක කියෙව්වද? :lol::lol::lol::lol: එල එල ඔහොම යන් :rofl::rofl::rofl:

    නැතුව වෙන මොනා කියන්නද පොන්ස් උබලගෙ මේ සිගිති ආතල් වලට..:lol::lol::lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    නැතුව වෙන මොනා කියන්නද පොන්ස් උබලගෙ මේ සිගිති ආතල් වලට..:lol::lol::lol::lol:


    දුවගෙන ඇවිත් දැන් ඇබරෙන්නෙ මොකද ප්‍රෙන් ගෝටාගේ සිගිති ආතල් වලට.. සිරිසේනයාද බන් උපදෙස් දෙන්නේ උබේ ලොක්කට? ලැජ්ජයි නෙහ් :P:P:P



    පත්වීමේ ලිපිය පොස්ට් කරපන්කෝ තියනවානම් සුදාගෙ? :lol::lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113

    තමුසෙලට දැන් උෟව ගෙදර යවපු ඵක ප්‍රශ්ණයක් උනා වගේ තමා ඒකත්..:lol:මහලොකු ස්වාධීන පොරවල් තඩි UNP page likes කරන් ඉන්නෙ..:rofl:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    ඉස්සර මහ බයියට මොකක් හරි කීවොත් මයිනස් රෙප් 50ක් වත් ශුවර්.. දැන් නම් බයියන්ටත් ඇතිවෙලාද කොහෙද ආතල් එක.. තාම කිසි සද්දයක් නෑ



    ලොල් :lol::lol::lol:
     
    • Like
    Reactions: Mr Dilshan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    තමුසෙලට දැන් උෟව ගෙදර යවපු ඵක ප්‍රශ්ණයක් උනා වගේ තමා ඒකත්..:lol:


    අපිට ප්‍රශ්නේ උනේ ඌව පත් කරපු එකනේ බන්.. :P ලාවට කඩේ යනවනේ නෝටියා.. :lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ඉස්සර මහ බයියට මොකක් හරි කීවොත් මයිනස් රෙප් 50ක් වත් ශුවර්.. දැන් නම් බයියන්ටත් ඇතිවෙලාද කොහෙද ආතල් එක.. තාම කිසි සද්දයක් නෑ



    ලොල් :lol::lol::lol:

    අනුන්ට හිනා වෙවී ඉන්නෙ නැතුව උඹේ ගූ හෝඳගනින් බං.උඹ මහ ලොකු පොරක්ද?:rofl:.ස්වාධීන පොර ටෝක්ස් ඒ උනාට ඉන්නෙ UNP page අස්සෙ...:lol: