සුනඛයින් ඇතිකරන සියලු දෙනා වෙත මේ පණිවිඩ&#3514

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අපේ ගෙදර බල්ලටත් හැදිලා බන්..අද පශු වෛද්‍ය ලා ඉන්නවද...කවුරු හරි බෙහෙත් දන්නවනම් කියපල්ලකෝ උට කෙලින් ඉන්නවත් පන නෑ බන්...පට්ට දුකයි
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    මේ ලෙඩේට කියන්නේ පාවෝ (Parvo) නේද? මේක Virus එකක්, සුලගිනුත් බෝ වෙනවා, සතාගේ බඩවැල් වල තුවාල හැදිලා තුවාල පුපුරලා ලේ යනවා, අලසව නිදිමත ගතියෙන් කෑම කන්නෙත් නැතුව ඉන්නවා, මේක හැදුනම සතා අමාරුව නිසාම එක තැනක ඉන්නේ නැහැ, හිටපු ගමන් හොයාගන්නත් බැරුව යනවා, අමාරු වැඩි නිසයි එහෙම යන්නේ, සමහර සත්තු වතුරේ වැටිලත් මැරෙනවා , ඒ නිසා අනිවාර්යෙන්ම ගැට ගහලා තියන්න, පුළුවන් තරම් ඉක්මනට Vet කෙනෙකුට කියන්න, (800 ක් විතර ගනීවි)

    සතාට වැඩිය වතුර බොන්න දෙන්න එපා, පිපාසය යන්න වතුර පොඩ්ඩක් විතරක් cup එකකට දාල තියන්න, සතා වතුර බඩ පිරෙනකම් බීල, ලේත් එක්ක බඩඑළිය (diarrhea) යවන්න ඉඩ තියෙනවා.
    සතාව හොදට බලාගන්න වෙනවා කෑම කන්න පටන් ගන්නකන්ම.
    සතාට විවේක ගන්න දෙන්න.
    කෑම නොකෑවොත් Vet සේලයින් දේවී.
    මේක මාරාන්තික රෝගයක් බෙහෙත් කලත් Survive නොවෙන්නත් පුළුවන්.
    ඉක්මනට Vet කෙනෙකුට කිව්වොත් Survive චාන්ස් එක වැඩියි.

    සතාට ඉන්න දාල තියෙන රෙදි වගේ දේවල් ජරා වෙලානම් අයින් කරන්න, සතාගේ ඇගේ Bad Bacteria අඩු කරගන්න help වේවි. ඉන්න තැනට Dettol use කලත් අවුලක් නැහැ.

    විස්තර කිව්වේ Vet.

    Vet කෙනෙක් ලගට යන්න අමාරුනම් force feed කරලා බලන්න (යෝගට්, raw eggs), But Not Recommended. ප්‍රෝටීන් වැඩි කෑම දෙන්න හොදත් නැහැ, අනික වැඩිය කැව්වොත් වමනේ කරාවි.
     
    Last edited:

    අද අපේ බල්ලට ලෙඩේ හැදිලා එක්කන් ගියා පශු වෛද්‍ය ගාවට උට නැගිට ගන්නවත් පන නැතුව හිටියේ ගියපු ගමන් selain දුන්න..දැන් යන්තම් නැගිටලා ඉන්නවා...පට්ට දුකයි...බෙහෙතුත් දුන්න... උ කන්නේ නෑ කන්න දෙන්නේ කොහොමද කිරි නම් පැය 2 දෙකට දෙන්න කිව්වා...