සුනඛයෙකු දූෂණය karala

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    සුනඛයෙකු දූෂණය karala

    මාස තුනක් පමණ වයසැති සුනඛයෙකු දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරු බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණේ බළංගොඩ මස්සැන්න ප්‍රදේශයේ පදිංචිකරුවකු වයස අවුරුදු 50 ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

    සැකකරු විසින් සුනඛයා දූෂණය කිරීමෙන් අනතුරුව එම සත්වයා ඝාතනය කර ඇති බවටයි සැකපලකරන්නේ.