සුනඛ කුසුම් (බලු මල්)

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,281
    656
    113
    Classified
    සුනඛ කුසුම් (බලු මල්)

    *********** සුනඛ කුසුම් (බලු මල්) *************

    "අනේ කියුට් සොක් උම්මා උම්මා"
    උඩ විසික් වෙලා ඇහැරුනා
    මම බැලුවා පිස්සුද කියලා.
    138 බස් එක පුරාම මල් සුවද
    පොස්ම පොස් කෑලි දෙකක් මගෙ ලගම
    මෙන්න හෙන ඇනරොයිඩ් කට්ටකට
    ඔලුව දාගෙන ඒකේ ඉන්න බල්ලෙක් ඉබිනවා
    අහින්සක කෙල්ලෙක් වගෙ
    මුන දිහා බැලුවා නෙමෙයි
    බැල උනා.
    මගෙ දාඩ්ය ගද ආවද මන්දා රැව්වා රැවිල්ලක් උන්ඩුක පුච්චෙත්
    දෙදෙරලා ගියා සිරාවට

    මෙයා ඊයේ ගෙනාවේ වන් ලක්ස් අනේ සොක් නේද?
    අනේ කියුට් අප්පා අනිකී කියනවා..
    මාත් උදේ පාන්දර මල් සුවද විදගෙන අවා

    "කිරුලපන බහින්ඩ් ඉක්මන් කරන්න මහත්තයා"

    දෙක (අත් දෙක හොද් ) තලා ගන් නැතුව බැස්සා යන්තන්
    මෙන්න මල් සුවද ඉදිරියෙන් මම පිටුපසින්
    කොයි යන්නේ බද ලෙලවාලා" මට එහෙමත් හිතුනා
    පාර පනින හිතනකොටම..

    "කාලකන්නි බල්ල ඉකේ උදේ පාන්දර හෙන ගහන්න ඔනේ"

    මෙන්න එක මලක් පරල වෙලා.
    මට හිතා ගන්න බැරි උනා ඇස් උඩ ගියා..
    අහින්සක ලොන් හැලුනු බඩගිනිකාර බල්ලෙක්
    නොදැනීම කකුලෙ වැදිම මෙච්චර බල්ලන්ට ආදරේ එයාට
    එච්චර අවුල් කියලා..
    ම්ම් උගෙ මූන දිහා බැලුවා.ම්ම් මොනා කරන්නද බං
    ඇත්තටම අපි පොඩි උන්.
    ම්ම් හිතපු දේ තේරුනාද මන්දා අහින්සක විදියට ඔලුව වැනුවා
    මට දැනුනා කව්දෝ මන්දා මගෙ කනට කොදුරලා අහනවා

    "අපි ඔක්කොම මැරෙන උන් නේද කියලා"

    10173717_496787287093244_1247619889_n.jpg


    ****************මල් සිරි************


    ශ්‍රීමාල් සහෝගේ තවත් වැඩක්! බුකියෙන් ගත්තේ.