සුන්දර ඇමෙරිකාවේ වටයක් යමු

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113


    නිදහසේ සිතන, දියුණු, ආගම් අදහන්නේ නැති, සමලිංගික විවාහ පිළිගන්න, පෝලිමේ හරියට ඉන්න සුදු නෝනා කෙනෙකු රෙද්ද උස්සා කැමරාවට ජන්ගියද පෙන්නයි

    "ආන්න පේනව නේද, සමාජෙට බම්බු ගහගන්න කියල ජීවිතේ විඳින මිනිස්සු. මිනිස්සු ගෙවල් වලම ජීවත් වෙන්න ඕන කියල උඹල වගේ දූපතේ ගෝත්‍රිකයෝ හිතුවට ඒ රටවල් වල මිනිස්සු එහෙම නෑ. පාරේ යනකොට බෙට්ටක් දෙකක් පෑගුනට මොකෝ, සුදු මහත්තුරුන්ගෙ බෙටිනෙ" එක්සත් සමස්ත ලංකා රැඩිකල් සංගමය මාධ්‍ය හමුවකදී පවසය්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෙයක් දොරක් නැතුව ජීවිතේ විදින මහිම බලපන් ඉතින්.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    මෙහෙ මුඩුක්කු වගේම තමයි පොඩි වෙනසකට තියෙන්නේ මුන් වැරහැලි නැතුව ටිකක් හරි පිළිවෙලකට ඇඳුම් අඳිනවා
     
    • Haha
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joe Biden Reaction GIF
     
    • Haha
    Reactions: NRTG

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ලෝකෙ දියුනු නොදියුනු ගොඩක් රටවල හෝම්ලස් උන් ඉන්න කුඩ්ඩො රජකරන ගෙටෝස් (ghetto) තියනව. ඕක ලොකු මැජික් එකක් නෙවෙයි